2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    ColomboKandyGalleDambullaJaffna
    Babar AzamMujeeb Ur RahmanShakib Al HasanMathew WadeDavid Miller
    Matheesha PathiranaWanidu HasarangaDasun ShanakaKusal MendisMaheesh Theekshana
    Naseem ShahFakhar ZamanTabraiz ShamsiLungi NgidiRahmanullah Gurbaz
    Chamika KarunarathneAngelo MathewsBhanuka RajapakshaAvishka FernandoThisara Perera
    Pathum NissankaIsuru UdanaSeekkuge PrasannaDhananjaya De SilvaCharith Asalanka
    Niroshan DickwellaDinesh ChandimalLahiru KumaraKusal Janith PereraDunith Wellalage
    Wahab RiazMohammad HasnainLasith CroospulleHayden KerrShoaib Malik
    Lakshan SandakanDushmantha ChameeraSohan De LiveraPathum Kumara
    Nipun DananjayaSahan ArachchigeVijayakanth Viyaskanth
    Movin SubasingheTheesan Vithusan
    Lahiru Udara
    Eshan Malinga
    Shashika Dulshan
    Nuwanidu Fernando
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    යකෝ අන්න Rassie van der Dussen Unsold වෙලා 😡 වේස පොන්න නාකි ගොබ්බ අශාන් ප්‍රියන්ජන් වගේ පිංබත් පක්කු sold වෙලා 🤣 මුන් ගංජා ගහලද මන්දා ඔක්ශන් ඇවිල්ලා තියෙන්නෙ 🥵
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,722
    1
    14,917
    113
    B-love kany kyanne team name ekada bn? 🙄
    බම්බු ලව්
    යකෝ අන්න Rassie van der Dussen Unsold වෙලා 😡 වේස පොන්න නාකි ගොබ්බ අශාන් ප්‍රියන්ජන් වගේ පිංබත් පක්කු sold වෙලා 🤣 මුන් ගංජා ගහලද මන්දා ඔක්ශන් ඇවිල්ලා තියෙන්නෙ 🥵
    මුන්ට සල්ලි නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    යකෝ අන්න Rassie van der Dussen Unsold වෙලා 😡 වේස පොන්න නාකි ගොබ්බ අශාන් ප්‍රියන්ජන් වගේ පිංබත් පක්කු sold වෙලා 🤣 මුන් ගංජා ගහලද මන්දා ඔක්ශන් ඇවිල්ලා තියෙන්නෙ 🥵
    ඌ සීරිස් එකටම නෑ කියල කිව්වා නේ බන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    ඌ සීරිස් එකටම නෑ කියල කිව්වා නේ බන්
    මැච් 12ක් හරි 10ක් හරි ගහන්න පුලුවන් කිව්වා නේද? ඒටික ගැහුවත් වටිනවනෙ බං පිච් එක මැද රෙන අශාන් ප්‍රියන්ජන් වගේ නාකි ඩොමෙස්ටි කබ්බොන්ට වඩා
     
    • Like
    Reactions: War Fighter

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    යකෝ අන්න Rassie van der Dussen Unsold වෙලා 😡 වේස පොන්න නාකි ගොබ්බ අශාන් ප්‍රියන්ජන් වගේ පිංබත් පක්කු sold වෙලා 🤣 මුන් ගංජා ගහලද මන්දා ඔක්ශන් ඇවිල්ලා තියෙන්නෙ 🥵
    Van der Dussen පට්ටම ප්ලේයර් කෙනෙක්නෙ. ක්‍රිකට් ගැන මෙළෝ අවබෝධයක් නැති උන් ටිකක්ද කොහෙද auction එකට ඇවිල්ලා ඉන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    Van der Dussen පට්ටම ප්ලේයර් කෙනෙක්නෙ. ක්‍රිකට් ගැන මෙළෝ අවබෝධයක් නැති උන් ටිකක්ද කොහෙද auction එකට ඇවිල්ලා ඉන්නෙ.
    උගේ මේ වෙලාවේ update එක කොහොමද දන්නේ නෑ .
    මාස තුන හතරකින් මැච් එකක් නම් ගහල නෑ .

    අනික ඌ සීරිස් එකටම නෑ කියලා කිව්වා.

    බිනුරය මේ වෙලාවේ

    Happy Feeling Good GIF

    ------ Post added on Jun 14, 2023 at 5:45 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    උගේ මේ වෙලාවේ update එක කොහොමද දන්නේ නෑ .
    මාස තුන හතරකින් මැච් එකක් නම් ගහල නෑ .

    අනික ඌ සීරිස් එකටම නෑ කියලා කිව්වා.
    පහුගිය මැච්වල නම් දිගටම වගේ ලකුණු ගත්තා මට මතක විදිහට. SA වලින් කාලෙකට පස්සෙ ආපු හොදම middle order batsman කෙනෙක්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    මිනෝද් භානුක පොන්සියාවත් ගාල්ල අරන් 🤣 මේපාර ගාල්ල මරු. අශාන් ප්‍රියන්ජන් මිනෝද භානුක 🤣🤣🤣 කපුගෙදර බැල්ලිගෙපුතාට වැඩක් බාර දුන්නොත් ඔහොම්මයි. උගෙ හෙන්චයියො ටික ඇතුලෙ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    මිනෝද් භානුක පොන්සියාවත් ගාල්ල අරන් 🤣 මේපාර ගාල්ල මරු. අශාන් ප්‍රියන්ජන් මිනෝද භානුක 🤣🤣🤣 කපුගෙදර බැල්ලිගෙපුතාට වැඩක් බාර දුන්නොත් ඔහොම්මයි. උගෙ හෙන්චයියො ටික ඇතුලෙ 🤣
    තනුක දාබරේ ව ගත්තෙ නෑ එකෙක්වත් , ජනිත් ලියනගේ ව ගත්ත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,808
    165,542
    113
    එකමත් එක රටක
    Babar
    Pathum
    Dikka
    Lahiru Udara
    Nuwanidu
    Nipun

    Colombo top order eke opening batsman la wtri ne...
    kandy , jaffna hodayi . Dambulla ත් ශේප්..

    ගාල්ලේ උන් සල්ලි ඉතුරු කරනවා යන ගමන් කොත්තු පාරක් දාන්න.