2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    But now chameera bidding neh?
    qbdNjKy.png

    Dushmantha Chameera (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 70,000

    - Seam -

    Lahiru Kumara (Sri Lanka) – Unsold
    Jason Behrendorff (Australia) – Unsold
    Dushmantha Chameera (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 70,000.
    Fazalhaq Farooqi (Afghanistan) – Unsold
    Mohammad Hasnain (Pakistan) – Sold to B- Love Kandy for US$ 34,000.
    Andrew Tye (Australia) – Unsold
    Wahab Riaz (Pakistan) – Sold to Colombo Strikers for US$ 40,000.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    Sahan arachchige කියන්නේ හොද පොරක්ද?
    උඩ ඉදන් 5-6 ඕන තැනක ගහන්න පුළුවන් කෙනෙක්.

    Lasith Croospulle (Sri Lanka) – Sold to Galle Titans for US$ 20,000 - මෙයත් ඇහැ දාගෙන ඉන්නේ එකෙක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    LPL 2023 Player Auction begins (Live update) - Opening batsmen

    Chris Lynn (Australia) – Unsold
    Tamim Iqbal (Bangladesh) – Unsold
    Dhananjaya De Silva (Sri Lanka) – Sold to Dambulla Aura for US$ 76,000
    Paul Sterling (Ireland) – Unsold
    Charith Asalanka (Sri Lanka) – Sold to Jaffna Kings for US$ 80,000.
    Pathum Nissanka (Sri Lanka) – Sold to Colombo Strikers for US$ 40,000.

    LPL 2023 Player Auction begins (Live update) - All Rounders

    Najibullah Zadran (Afghanistan) – Unsold
    Seekuge Prasanna (Sri Lanka) – Sold to Galle Titans for US$ 15,000.
    Carlos Brathwaite (West Indies) – Unsold
    Isuru Udana (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 40,000.
    Imad Wasim (Pakistan) – Unsold
    Sikandar Raza (Zimbabwe) – Unsold
    Shoaib Malik (Pakistan) – Sold to Jaffna Kings for US$ 50,000.
    Dunith Wellalage (Sri Lanka) – Sold to Jaffna Kings for US$ 56,000.

    LPL 2023 Player Auction begins (Live update) - Keeper

    Litton Das (Bangladesh) – Unsold
    Mushfiqur Rahim (Bangladesh) – Unsold
    Dinesh Chandimal (Sri Lanka) – Sold to B-Love Kandy for US$ 72,000
    Niroshan Dickwella (Sri Lanka) – Sold to Colombo Strikers for US$ 44,000
    Kusal Janith Perera (Sri Lanka) – Sold to Dambulla Aura for US$ 40,000.
    Azam Khan (Pakistan) – Unsold
    Tim Seifert (New Zealand) – Unsold
    Ben McDermott (Australia) – Unsold

    qbdNjKy.png

    Dushmantha Chameera (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 70,000

    - Seam -

    Lahiru Kumara (Sri Lanka) – Unsold
    Jason Behrendorff (Australia) – Unsold
    Dushmantha Chameera (Sri Lanka) – Sold to B- Love Kandy for US$ 70,000.
    Fazalhaq Farooqi (Afghanistan) – Unsold
    Mohammad Hasnain (Pakistan) – Sold to B- Love Kandy for US$ 34,000.
    Andrew Tye (Australia) – Unsold
    Wahab Riaz (Pakistan) – Sold to Colombo Strikers for US$ 40,000.

    සෙල්ලමක් දාන්න මේ ඔක්ෂන් පර්ස් එක හොදටම මදි. ප්ලේයර්ස්ලා 400+ ඉන්නවා. අඩුම ඩොලර් ලක්ෂ 20ක වත් ඔක්ෂන් පර්ස් එකක් ඕනි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල

    සෙල්ලමක් දාන්න මේ ඔක්ෂන් පර්ස් එක හොදටම මදි. ප්ලේයර්ස්ලා 400+ ඉන්නවා. අඩුම ඩොලර් ලක්ෂ 20ක වත් ඔක්ෂන් පර්ස් එකක් ඕනි.
    ලොකු ලිස්ට් එකක් දාල පොඩි සැපක් ගන්නෙ..
    සල්ලිනම් මදි..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,858
    113
    අඩෝ ව්කුම් සංජය කියන ෆාස්ට් බෝලර්ව ගත්තොත් නං වටිනවා බං මොක්කු හරි පට්ට ස්පෙල් ටිකක් දානවා දැක්කා UAE T20 වල.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,858
    113
    ටීම් වලින් දැනට ගත්තු උන් ටික දාපං තියනව නම් table එකක්
    Raza , Criss Lynn එහෙමත් unsold 🤣 මුං මොක්කු ගන්න ඉන්නවද දන්නෑ? ඔක්කොම සල්ලි වලට ලංකාවෙ උන් අරගෙන ඉතුරුවෙන ගනන් වලට කුණු කොල්ලෙට වෙන මොන ලීග් එක්කටවත් ගන්නැති මුනාෆ් පටේල්, ඉර්ෆාන් පතාන්, සමිත් පටේල්, රවී බොපාරා වගේ සුපුරුදු නාකි ටික ගනීද දන්නෑ overseas playersla විදිහට 🤣
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    ටීම් වලින් දැනට ගත්තු උන් ටික දාපං තියනව නම් table එකක්

    ColomboKandyGalleDambullaJaffna
    Babar AzamMujeeb Ur RahmanShakib Al HasanMathew WadeDavid Miller
    Matheesha PathiranaWanidu HasarangaDasun ShanakaKusal MendisMaheesh Theekshana
    Naseem ShahFakhar ZamanTabraiz ShamsiLungi NgidiRahmanullah Gurbaz
    Chamika KarunarathneAngelo MathewsBhanuka RajapakshaAvishka FernandoThisara Perera
    Pathum NissankaIsuru UdanaSeekkuge PrasannaDhananjaya De SilvaCharith Asalanka
    Niroshan DickwellaDinesh ChandimalLahiru KumaraKusal Janith PereraDunith Wellalage
    Wahab RiazMohammad HasnainLasith CroospulleHayden KerrShoaib Malik
    Lakshan SandakanDushmantha Chameera
    Nipun DananjayaSahan Arachchige
    Movin Subasinghe
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,463
    113
    එකමත් එක රටක
    Raza , Criss Lynn එහෙමත් unsold 🤣 මුං මොක්කු ගන්න ඉන්නවද දන්නෑ? ඔක්කොම සල්ලි වලට ලංකාවෙ උන් අරගෙන ඉතුරුවෙන ගනන් වලට කුණු කොල්ලෙට වෙන මොන ලීග් එක්කටවත් ගන්නැති මුනාෆ් පටේල්, ඉර්ෆාන් පතාන්, සමිත් පටේල්, රවී බොපාරා වගේ සුපුරුදු නාකි ටික ගනීද දන්නෑ overseas playersla විදිහට 🤣
    chirs Lynn නම් තේරුමක් නෑ බන්.
    Raza නම් වටිනවා සීක්කු වගේ ගොබ්බයෙක් ට වඩා.
     
    • Like
    Reactions: batwise

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,858
    113
    ColomboKandyGalleDambullaJaffna
    Babar AzamMujeeb Ur RahmanShakib Al HasanMathew WadeDavid Miller
    Matheesha PathiranaWanidu HasarangaDasun ShanakaKusal MendisMaheesh Theekshana
    Naseem ShahFakhar ZamanTabraiz ShamsiLungi NgidiRahmanullah Gurbaz
    Chamika KarunarathneAngelo MathewsBhanuka RajapakshaAvishka FernandoThisara Perera
    Pathum NissankaIsuru UdanaSeekkuge PrasannaDhananjaya De SilvaCharith Asalanka
    Niroshan DickwellaDinesh ChandimalLahiru KumaraKusal Janith PereraDunith Wellalage
    Wahab RiazMohammad HasnainLasith CroospulleHayden KerrShoaib Malik
    Lakshan SandakanDushmantha Chameera
    Nipun DananjayaSahan Arachchige
    Movin Subasinghe
    සුරේශ් රයිනත් ලිස්ට් වල හිටියා දැක්කා. ඌවත් ගත්තොත් ගැම්මක් තමයි. චෙන්නයි ෆෑන්ස්ලා ටිකත් LPL බලන්න ගන්නවා එතකොට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,487
    113
    දෙහිවල
    සුරේශ් රයිනත් ලිස්ට් වල හිටියා දැක්කා. ඌවත් ගත්තොත් ගැම්මක් තමයි. චෙන්නයි ෆෑන්ස්ලා ටිකත් LPL බලන්න ගන්නවා එතකොට
    Dambulla or Colombo ගනිවි..
    පොඩි ඉන්ඩියන් ක්‍රව්ඩ් එකක් ගොඩදාගන්න පුලුවන්
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,463
    113
    එකමත් එක රටක
    Dambulla or Colombo ගනිවි..
    පොඩි ඉන්ඩියන් ක්‍රව්ඩ් එකක් ගොඩදාගන්න පුලුවන්
    උන්ව ගන්නේ නෑ බන්.

    දැනට Kandy , Jaffna හොදයි
    Kandy චන්දිමාල් ට වියදම් කරපු ටික නම් අපරාදේ. උන්ට දික්වල්ලය නැත්නම් නිශාන් මධුෂ්ක වගේ එකෙක්ව ගන්න තිබ්බ
    ------ Post added on Jun 14, 2023 at 5:00 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,858
    113
    උන්ව ගන්නේ නෑ බන්.

    දැනට Kandy , Jaffna හොදයි
    Kandy චන්දිමාල් ට වියදම් කරපු ටික නම් අපරාදේ. උන්ට දික්වල්ලය නැත්නම් නිශාන් මධුෂ්ක වගේ එකෙක්ව ගන්න තිබ්බ
    ------ Post added on Jun 14, 2023 at 5:00 PM
    Chandimalaya LPL එකේ වැඩ දාලා තියනවා බං දික්කාට වඩා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,463
    113
    එකමත් එක රටක
    Chandimalaya LPL එකේ වැඩ දාලා තියනවා බං දික්කාට වඩා
    මැතිව්ස් ත් ඉන්නවනේ බන්.
    මැදට තව චන්දිමාල් වත් දාගත්තම

    උන්ගේ බෝලින් නම් සුපිරියටම තියෙයි. බැට්ස්මන් ල ටිකක් ගන්න තමයි තියෙන්නේ දැන්.