2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Ara Dikka gaththata wada hondai Harry Tector wage ekekta 20000 wiyadam kara nam. Gonnu tikak bid karanne.
    ------ Post added on Jun 14, 2023 at 7:38 PM
    පුක්වල්ලයා sold උනා කියන්නේ ඉතින් අනිත් උන් ගැන කතා කරලා වැඩක් නෑ :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    meke anuva nam Colombo vs Jaffna final aevith Jaffna dinavi
    හරියට බැලුවම ඔක්කොම හොද ටීම් හදාගන්න පුලුවන්..

    මම පජාතයි කියලා හිතපු Galle උන්ටත් සුපිරි ටීම් එකක් හදාගන්න පුලුවන්.
    NZ T20 openers ල දෙන්නෙක් උන්ට ඉන්නව, එකෙක් කීපර් . Ben Cutting , bhanuka , Shanaka යටින් ඉන්නව,
    Daniel , Croospulle , Sakib
    බෝල් කරන්නත් සෙට් එකක් ඉන්නව උන්ට. kumara , rajitha , akila , shamsi ..... :baffled:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    image.png
    Yashoda Lanka

    නාස්තිකරපු ටැලන්ට් එකක් තමයි.. 😌
     
    • Sad
    • Like
    Reactions: dilann and JokerFan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    උබලට වෙන වැඩක් නැත්නම් ටීම් එකක් හදපන් බලන්න...


    JAFFNA
    ======
    Gurbaz (wk)
    Chris Lynn
    Asalanka
    Shoaib
    Miller
    Wella
    Thisara
    Asela
    Theekshana
    Asitha
    Madusanka


    DAMBULLA
    ========
    Mendis(wk)
    Avishka
    KJP
    Sadeera
    DDS
    Alex Ross/Heyden Kerr
    Dushan
    Binura
    shahnawaz Dhani
    Noor
    Lungi Ngidi


    KANDY
    =====
    Fakhar
    thanuka dabare
    kamindu mendis
    Chandimal(wk)
    Mathews
    Ashen bandara/asif ali
    Isuru udana
    Wanidu
    Mujeep
    Chameera
    Hasnain

    COLOMBO
    =======
    Dikwella(wk)
    Pathum
    Babar
    Nuwanidu
    Ifthikar
    Nawaz
    Dhananjaya Lakshan
    Movin subasinghe/ramesh mendis
    Vandersay
    Matheesha
    Naseem shah


    GALLE
    =====
    Tim Seifert(wk)
    Croospulle
    Shevon Daniel
    Sakib
    Bhanuka
    Ben Cutting
    Shanaka
    lahiru samarakon
    Rajitha
    Shamsi
    Kumara
     
    • Like
    Reactions: batwise

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    හරියට බැලුවම ඔක්කොම හොද ටීම් හදාගන්න පුලුවන්..

    මම පජාතයි කියලා හිතපු Galle උන්ටත් සුපිරි ටීම් එකක් හදාගන්න පුලුවන්.
    NZ T20 openers ල දෙන්නෙක් උන්ට ඉන්නව, එකෙක් කීපර් . Ben Cutting , bhanuka , Shanaka යටින් ඉන්නව,
    Daniel , Croospulle , Sakib
    බෝල් කරන්නත් සෙට් එකක් ඉන්නව උන්ට. kumara , rajitha , akila , shamsi ..... :baffled:

    Tim Seifert mu lagadi tibba match tike hodata neluwa apita.​


    උබලට වෙන වැඩක් නැත්නම් ටීම් එකක් හදපන් බලන්න...


    JAFFNA
    ======
    Gurbaz (wk)
    Chris Lynn
    Asalanka
    Shoaib
    Miller
    Wella
    Thisara
    Asela
    Theekshana
    Asitha
    Madusanka


    DAMBULLA
    ========
    Mendis(wk)
    Avishka
    KJP
    Sadeera
    DDS
    Alex Ross/Heyden Kerr
    Dushan
    Binura
    shahnawaz Dhani
    Noor
    Lungi Ngidi


    KANDY
    =====
    Fakhar
    thanuka dabare
    kamindu mendis
    Chandimal(wk)
    Mathews
    Ashen bandara/asif ali
    Isuru udana
    Wanidu
    Mujeep
    Chameera
    Hasnain

    COLOMBO
    =======
    Dikwella(wk)
    Pathum
    Babar
    Nuwanidu
    Ifthikar
    Nawaz
    Dhananjaya Lakshan
    Movin subasinghe/ramesh mendis
    Vandersay
    Matheesha
    Naseem shah


    GALLE
    =====
    Tim Seifert(wk)
    Croospulle
    Shevon Daniel
    Sakib
    Bhanuka
    Ben Cutting
    Shanaka
    lahiru samarakon
    Rajitha
    Shamsi
    Kumara
    Jaffna - vieskant daaai. legiyek nene. dambulla - mathew wade dai kohen hari. u kalinma gatte ekekne. galle- ara chad kiyana eka tama wediyenma wiyadan karala un aran inne. uwa daai
    ------ Post added on Jun 15, 2023 at 11:30 AM
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    Jaffna - vieskant daaai. legiyek nene. dambulla - mathew wade dai kohen hari. u kalinma gatte ekekne. galle- ara chad kiyana eka tama wediyenma wiyadan karala un aran inne. uwa daai
    Jaffna වෙල්ලා ඉන්නේ බන්.. තික්ෂනත් ඉන්නව. තව ෂොයිබ් මලික් ටත් ස්පින් එක දාන්න පුලුවන්.

    Wade ව IPL එකෙත් ගැස්සුවේ නෑ නේද..
    උන්ගේ කීපර් ල වැඩි බන්. ඒකයි අවුල.
    මෙන්ඩිස් , kjp , sadeera , wade 4ම ගහල අවිශ්කත් ගැහුවොත් උන්ට බෝල් කරන උන් ලිමිට් වෙන්ව.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,724
    1
    14,932
    113
    අක්‍රම් කාරයා ටීම් එකට පක්කො සෙට් එකක්ම දාගත්තා නේද.


    ටීම් ටික දාපං තියනවනම්
    ------ Post added on Jun 14, 2023 at 9:51 PM
    Indian Pak කියන්නෙ ලෝකෙ කොහේ ගියත් Nepotism
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    උබලට වෙන වැඩක් නැත්නම් ටීම් එකක් හදපන් බලන්න...


    JAFFNA
    ======
    Gurbaz (wk)
    Chris Lynn
    Asalanka
    Shoaib
    Miller
    Wella
    Thisara
    Asela
    Theekshana
    Asitha
    Madusanka


    DAMBULLA
    ========
    Mendis(wk)
    Avishka
    KJP
    Sadeera
    DDS
    Alex Ross/Heyden Kerr
    Dushan
    Binura
    shahnawaz Dhani
    Noor
    Lungi Ngidi


    KANDY
    =====
    Fakhar
    thanuka dabare
    kamindu mendis
    Chandimal(wk)
    Mathews
    Ashen bandara/asif ali
    Isuru udana
    Wanidu
    Mujeep
    Chameera
    Hasnain

    COLOMBO
    =======
    Dikwella(wk)
    Pathum
    Babar
    Nuwanidu
    Ifthikar
    Nawaz
    Dhananjaya Lakshan
    Movin subasinghe/ramesh mendis
    Vandersay
    Matheesha
    Naseem shah


    GALLE
    =====
    Tim Seifert(wk)
    Croospulle
    Shevon Daniel
    Sakib
    Bhanuka
    Ben Cutting
    Shanaka
    lahiru samarakon
    Rajitha
    Shamsi
    Kumara
    JAFFNA බර වැඩිද මන්දා :eek:
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Yashoda Lanka

    නාස්තිකරපු ටැලන්ට් එකක් තමයි.. 😌

    Yashoda Lanka U13 kale idalama Richmond eke gahuwa. Thamath uta national gahanna bari una.
    Uta aurudu ganakata passe apu Wanidu / Asalanka la awa.

    U14/U15/U17/Xi Yashoda apith ekkath play kara.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,547
    113
    එකමත් එක රටක
    Yashoda Lanka U13 kale idalama Richmond eke gahuwa. Thamath uta national gahanna bari una.
    Uta aurudu ganakata passe apu Wanidu / Asalanka la awa.

    U14/U15/U17/Xi Yashoda apith ekkath play kara.
    ඌ ක්ලබ් ලෙවල් එකේ පොඩි කාලයක් එක දිගට runs ගැහුවා. එච්චරයි. එතනින් පස්සේ ලොකුවට ලකුණු ගහල නෑ .
     
    • Like
    Reactions: batwise

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    O
    Yashoda Lanka U13 kale idalama Richmond eke gahuwa. Thamath uta national gahanna bari una.
    Uta aurudu ganakata passe apu Wanidu / Asalanka la awa.

    U14/U15/U17/Xi Yashoda apith ekkath play kara.
    Oka Licene eka gaththeth man gaththa kaalemai :lol: driving licence exam ekata awith hitiya 2014 kaale :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,489
    113
    දෙහිවල
    ඌ ක්ලබ් ලෙවල් එකේ පොඩි කාලයක් එක දිගට runs ගැහුවා. එච්චරයි. එතනින් පස්සේ ලොකුවට ලකුණු ගහල නෑ .
    උබ ආස එකෙක් ඉන්නවා නේද? ශෙවෝන් ගැහුවොත් හොදයි. ජනිත් වගේ නොවී