2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    දසුන් පොන්ස් තවම ටීම් එකේ ඉන්න ඇයි කියලා දොයියා තමා දන්නේ අහසේ ඉන්න
     
    • Like
    Reactions: visalbro

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Theekshana hodayi hanakata vada :lol: :rofl:

    image_2023-06-30_151410877.png
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,229
    13,110
    113
    33
    ෆින්ලන්ඩ්
    අනිත් එකා CricVidu ගොබ්බය. දැන් Script එක හදාගන්නව ඇති. කලිනුත් හොඳ නම්බර් සෙල්ලමක් දාල තිබ්බ. ඌ මුන්ව හෝදන්න Use කරන්නෙ SL Team එකේම මහේලල සංගල අර්ජුනලගෙ කාලෙ Matches. නැතුව වර්තමානයෙ ගහන අනිත් ටීම් එක්ක Comparison එකක් නෙමෙයි. 😅
    උන්ට ගෙවනවා බං.
    කාලයක් කිරියේ හිටිය චන්දිමාල් ගේ ඇඩ්මින්.

    මු මරා ගන්න ආවා චන්දි ට එක එක ඒවා කියන උන් එක්ක.

    ඒ කාලේ 2016 වගේ ඌ ට මාසෙට 90,000 ක් ගෙවනවලු. special case වලදී ඊට වැඩි.
    ඌ සියක් ගැහුවත් උට වාසි , බින්දුවට ගියත් උට වාසි

    ඒ වගේ තමා. එක එක ඒවා run කරන්නේ එක එකාගේ සල්ලි තමා
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    i just looked dasun ponz tama match 58 odi gahala tyne, u captain weddi odi 28 gahala tiyenne , unta benala wedak ne ban, match 100k wat gahapu neti ekek captain karama mehema tama, fucking insane ,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,668
    53,976
    113
    Colombo
    මේක දිනනවා මචං. හැබැයි ඉතින් වැඩක් නැහැ. 230+ ගැහුවොත්වත් ජාමේ බේරගන්න පුළුවන්.
    Ned 170ට අඩුවෙන් All Out වෙනවා.
    තීක්ෂණව Opening Bowler එවන්න ඕනේ.

    lets see
     
    • Like
    Reactions: Bunji Kuraki

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    yes, mahi and dilshan
    මේක දිනනවා මචං. හැබැයි ඉතින් වැඩක් නැහැ. 230+ ගැහුවොත්වත් ජාමේ බේරගන්න පුළුවන්.
    Ned 170ට අඩුවෙන් All Out වෙනවා.
    තීක්ෂණව Opening Bowler එවන්න ඕනේ.
     
    • Like
    Reactions: Bunji Kuraki