ටොස් එක දාන්න මචන්.. පින්ටොදසුන් පොන්ස් තවම ටීම් එකේ ඉන්න ඇයි කියලා දොයියා තමා දන්නේ අහසේ ඉන්න
උන්ට ගෙවනවා බං.අනිත් එකා CricVidu ගොබ්බය. දැන් Script එක හදාගන්නව ඇති. කලිනුත් හොඳ නම්බර් සෙල්ලමක් දාල තිබ්බ. ඌ මුන්ව හෝදන්න Use කරන්නෙ SL Team එකේම මහේලල සංගල අර්ජුනලගෙ කාලෙ Matches. නැතුව වර්තමානයෙ ගහන අනිත් ටීම් එක්ක Comparison එකක් නෙමෙයි.![]()
මේක දිනනවා මචං. හැබැයි ඉතින් වැඩක් නැහැ. 230+ ගැහුවොත්වත් ජාමේ බේරගන්න පුළුවන්.
Ned 170ට අඩුවෙන් All Out වෙනවා.
තීක්ෂණව Opening Bowler එවන්න ඕනේ.
මේක දිනනවා මචං. හැබැයි ඉතින් වැඩක් නැහැ. 230+ ගැහුවොත්වත් ජාමේ බේරගන්න පුළුවන්.
Ned 170ට අඩුවෙන් All Out වෙනවා.
තීක්ෂණව Opening Bowler එවන්න ඕනේ.

superb jinx machan230ක් වගේ ඇති කියලා හිතනවා.
මදි උනොත් බම්ප් කරන්න එපා. පව් වැඩ![]()
