2023 ICC Men's Cricket World Cup - 🏏🏆

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    IMG_5318.jpeg

    West Indies out of the cricket world cup after an embarrassing lost to Scotland.
     
    • Sad
    Reactions: Thilinacba

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    world cup pava gaththa team ekak me tharam pahalata watenawa mama dekalama ne...mata therenne ne harima ducai

    646ADF3F-9054-4BCC-83CE-D4C59B1D00DF.jpeg
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    world cup pava gaththa team ekak me tharam pahalata watenawa mama dekalama ne...mata therenne ne harima dukai

    View attachment 208922

    ෆ්රැන්චයිස් ක්‍රිකට් වලට ඇඩික්ට් විමේ සෘජු ප්‍රතිපල. අලිපුක්කාරයා උනාට අර්ජුනයාගේ ඉන්වෝල්ව්මන්ට් එක නැත්තම් අපිත් ඕකට ගොදුරු වෙලා ගොඩක් කල්.

    පට්ට පේජ් ටික උන්ගෙ
    එකෙක්ට ⁣එකෙක් නැතිව එකෙක්ව කපන්න සල්ලි විසික් කර කර ⁣කොහොමද බං 11ක් එකතු වෙලා මැච් එකක් ගහන්නේ.
    ------ Post added on Jul 1, 2023 at 7:38 PM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    ෆ්රැන්චයිස් ක්‍රිකට් වලට ඇඩික්ට් විමේ සෘජු ප්‍රතිපල. අලිපුක්කාරයා උනාට අර්ජුනයාගේ ඉන්වෝල්ව්මන්ට් එක නැත්තම් අපිත් ඕකට ගොදුරු වෙලා ගොඩක් කල්.

    අයිරනිය පෙන්නන්ඩ බන් ඒක දැම්මෙ. අපිත් 100ට කලින් විකට් 6 පුදපු සුපිරි සෙට් එකක් නෙවේ වගේ මුන් මේව හදන්නෙ.

    මුන්ට මේ වින්ඩියො ගැන තියෙන අනුකම්පාව මහ ප්‍රෝඩාවක්. අපි යාන්තමින් උඩ ඉන්න නිසා එන අනුකම්පාව.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113

    පඩ නැත්නම් හොද කොල්ලෙක්

    okath gahala windies gen kawoth tamai real bisane :P
    මටත් ඕකම හිතුනා 🙃🙃
    ------ Post added on Jul 1, 2023 at 7:50 PM

    Scotland,netherlands deken ekak select wela wc ekedi bangaliyonta gahuwoth mare maru😍

    Heta Zimbabwe eka easy gahanawa lamaye unge bowling chater.Pinwath kapithan toss eka dinagaththoth athi adumagane zimbonwa first bat daganna
    ------ Post added on Jul 1, 2023 at 6:30 PM
    Indian pitch වලදි සුදු ටීම් කොර, bang bros ලා ඒවගෙ expert ලා.
    ------ Post added on Jul 1, 2023 at 7:58 PM
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,867
    9,530
    113
    Arkham City
    Baya wenna epa Simhalayoo



    July 14 idan July 23 wenakan Asia Emerging Cup eka gahanawa



    Oke squad ekata honda bullet tikak dawi Asia Cup ekai, World Cup ekai daala. Honda batting line ekak hadaganna me series eka wadagath weo



    Avishka, Nishan Madushka, Shevon Daniel, Lahiru Samarakoon lata chances hambei kiyala hithenawa
     
    • Like
    Reactions: dilann

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Baya wenna epa Simhalayoo



    July 14 idan July 23 wenakan Asia Emerging Cup eka gahanawa



    Oke squad ekata honda bullet tikak dawi Asia Cup ekai, World Cup ekai daala. Honda batting line ekak hadaganna me series eka wadagath weo



    Avishka, Nishan Madushka, Shevon Daniel, Lahiru Samarakoon lata chances hambei kiyala hithenawa
    Apita selection commite ek gedr ywnn barid bn, parata behelea
     
    • Sad
    Reactions: JokerFan

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    KM
    පළවෙනි ඕවර් 10 පැන්නුවොත් ඕකේ !!
    අපේ නුවණක්කාර සිලෙක්ෂන් කමිටි එක ගාණට බැටාලා 6ක් විතරක් ඉන්න ස්කොඩ් එකක් යැව්ව නිසා කවුරු පාස් උණත් ෆේල් උණත් එකම බැටාලගෙන් තමා සීරීස් එක ගහන්න වෙන්නේ. එතකොට මේ අවුරුද්දේ ෆේල්ම වන්ඩේ බැටා උන මෙන්ඩිස්ට පොර සාර්ථක වෙනකන් / තරඟාවලිය ඉවර වෙනකන් ටීම් එකේ වැදගත්ම තැන උණ නොම්මර 3 ගහන්න වෙන්නේ.
    මම මේ ලියන්න යන්නේ කුසල් මෙන්ඩිස්ගේ මාර ස්ටැට් එකක් ගැන. මෙන්ඩිස් පළවෙනි ඕවර් 10 ඇතුළත බැට් කරන්න ඇවිල්ලා 'නැත්තේ' මේ අවුරුද්දේ තුන් පාරයි. ඒ තුන් පාරෙන් දෙපාරක 50 ඒවා ගහලා තියෙනවා එකක නොටවුට් 11. අනික් ඒවගේ, ඒ කියන්නේ පළවෙනි 10 බැට් කරන්න ආව ඒවගේ ෆේල්. හරියටම කිව්වොත්,
    👇

    මෙන්ඩිස් පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු වෙලාවල (2023) - ඉණිම 9, ලකුණු 60, ඇවරේජ් 6.66
    පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු නැති වෙලාවල (2023) - ඉණිම 3, ලකුණු 167, ඇවරේජ් 83.5
    අම්මට සිරි වෙන වෙනසක් තියෙනවා නේද යාලුවනේ. මූ මේ අවුරුද්දේ ෆේල් හින්දද මේ කේස් එක කියලා දැනගන්න ඕනි නිසා 2019 ඉඳන් කොල්ලා නොම්මර 3 ගහපු ඉණිම් මං බැලුවා. අපරාදේ කියන්න බෑ පල්ලෙහා තියෙන්නේ ඒ ස්ටැට්ස් ටික,
    👇

    පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු වෙලාවල (2019 - ) - ඉණිම 9, ලකුණු 223, ඇවරේජ් 18.58, 50 ඒවා - 1 !!
    පළවෙනි ඕවර් 10 බැට් කරන්න ආපු නැති වෙලාවල (2019 - ) - ඉණිම 5, ලකුණු 319, ඇවරේජ් 106.33, 50 ඒවා - 4 !!
    කොහොමද වෙනස?
    🫡

    මං දන්නේ නෑ මෙහෙම වෙන්න හේතුව ප්‍රෙෂර් එකක් නැති උණාම ගහන්න ලේසි වෙන එකද, පවර්ප්ලේ නැති උණාම ලකුණ දාන්න ලේසි වෙන එකද, බෝලේ පොඩ්ඩක් පරණ උණාම ස්වින්ග් වෙනවා අඩු වගේ එකක්ද, අඩෝ මුන් දෙන්නා ගැහුවනම් මටත් පුලුවන් වගේ එකක්ද ඒමත් නැත්නම් බැට් කරන්න ඔලුව හදාගන්න ටික වෙලාවක් යනවා වගේ එකක්ද කියලා. හැබයි ඔය මොකක් උණත් මේ සීරීස් එකේ හැමදාම ඕවර්ස් 10ක් ඕපන් දෙන්නගෙන් යන්න බැරි වෙන්න ඉඩක් තියෙන නිසා නිකමට වගේ මූව පොඩ්ඩක් පහළ ගස්සලා බැලුවට පාඩු නෑ. නැත්නම් ඉතිං මේවා ඕනි නෑ ටීම් එකේ ඇනලයිසර්ස්ලා සුපිරි, සිලෙක්ෂන්ස් සුපිරි නිසා 100ක් ගහනකන් පාඩුවේ ඉන්න තැනම බැට් කරන්න දෙයි !
    මේවා ඉතින් කියන්නත් බයයි, හාර්ඩ්බෝල් ගහලා තියෙන්න ඕනිලුනේ මේවා කියන්න සමහරුන්ට අනුව. හාර්ඩ්බෝල් ගැහුව අයගේ ඇනලයිසින්ග් වලට නැතුව ගහන්නේ නැති අපි වගේ උන්ට මේවා අහුවෙන එක තමා හැබයි විහිලුම දේ !!
    🤣

    එනිවේ කොච්චර මොනා උණත් මෙන්ඩිස් වෙනුවෙන් තව වෙලාව දෙනවනම්, ගහපු දවස්වල ලකුණු වල ඉම්පැක්ට් එක වැඩි නිසා දිගටම වර්ල්ඩ් කප් එකෙත් චාන්ස් දෙනවනම් අඩු ගාණේ මේ අවුරුදු 3ක් විතර ඉඳන් (ඊට කළින් ඒවා මං බැලුවේ නෑ) මෙන්ඩිසාට තියෙන අවුලවත් තේරුම් අරං වැඩක් ගන්න පුලුවන් විදියට චාන්ස් දෙන්න. නැත්නම් ඉතිං ඔය යන විදියට යමු, ෆේල් උණොත් ප්ලෙයර් කෙනෙක්නේ බැනුම් අහගන්නේ සූර වීර නුවණක්කාර සිලෙක්ෂන් කමිටී එකයි, ඇනලයිසින්ග් කරන අයයි, ‍රීච් ලෙජන්ඩ්ස්ලයි වෙනුවට !
    එනිවේ මෙන්ඩිස් ෆෑන් බේස් එකට ඔන්න අලුත්ම ස්ටැට් එකක් මං ගාණේ. බැනහල්ලා ඕපනින්ග් පෙයාර් එකට ඕවර් 10ක් ඉන්නේ නෑනේ කියලා !!
    😘

    ගුණ බුස !

    https://www.facebook.com/Cricsala
    මේක සිරාම සීන් එකක් බං. එක්කෝ මෙන්ඩව ඕපන් එවන්න ඕන නැත්තං ඕවර් 10න් පස්සෙ එවන්න ඕන. පලවෙනි විකට් එක ගිය ගමන් එන ප්‍රෙශර් එකට ෆේස් කරන්න බෑ උට. ජීවිතේට 1 ඩවුන් සෙට් වෙන්නෙම නෑ උට. එක්කෝ ඌ ඕපන් එවලා දිමුත් 1 ඩවුන් දාන්න ඕන. නැත්තං ඌ දනා එක්ක ප්ලේස් මාරු වෙන්න ඕන. එතකොට උගෙන් වැඩ ගන්න පුලුවන් ටීම් එකට
     
    • Like
    Reactions: dilann

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මේක සිරාම සීන් එකක් බං. එක්කෝ මෙන්ඩව ඕපන් එවන්න ඕන නැත්තං ඕවර් 10න් පස්සෙ එවන්න ඕන. පලවෙනි විකට් එක ගිය ගමන් එන ප්‍රෙශර් එකට ෆේස් කරන්න බෑ උට. ජීවිතේට 1 ඩවුන් සෙට් වෙන්නෙම නෑ උට. එක්කෝ ඌ ඕපන් එවලා දිමුත් 1 ඩවුන් දාන්න ඕන. නැත්තං ඌ දනා එක්ක ප්ලේස් මාරු වෙන්න ඕන. එතකොට උගෙන් වැඩ ගන්න පුලුවන් ටීම් එකට
    ow bn, KM DDS ekk place swap krnm hri, DDS wagay newai Kmta power tiynw parak unt gh gnn anika porata shot tynw.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    නේතන් ලයන් කකුලෙ ඉන්ජරි එකත් තියාගෙන කොර ගගහ බැට් කරනවා. අන්න රට වෙනුවෙන් සෙල්ලම් කරන නියම ක්‍රීඩකයො. :love:
     
    • Like
    Reactions: hardwell 1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    දැන් ලංකාවෙ ටීම් එකේ ඉන්න අපතයොන්ට වඩා නොන්ඩි ගගහා හරි ඒ මනුස්සයා ගහපු ලකුණු 4 වටිනවා.
    ඒක ඉන්ජරිය කොහේ තියන මොන වගේ එකක්ද කියන එකමත තීරණය වෙනව බන්.. සමහර ඒව තියන් ගහන්න පුලුවන්, සමහර පොඩි ඒව තියන් ගහන්න බෑ, ගැහුවොත් කෙලවෙනව