2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    Sri Lanka (Playing XI): Pathum Nissanka, Sadeera Samarawickrama, Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Sahan Arachchige, Dasun Shanaka(c), Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka

    Netherlands (Playing XI): Vikramjit Singh, Max ODowd, Bas de Leede, Wesley Barresi, Teja Nidamanuru, Scott Edwards(w/c), Saqib Zulfiqar, Logan van Beek, Ryan Klein, Aryan Dutt, Clayton Floyd

    බෑස් නෑ
     
    • Like
    Reactions: Walter White

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    Arnie saying he's optimistic about the boys...

    Cut to footage of Theekshana dropping a catch in practices tahuk
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    Sri Lanka (Playing XI): Pathum Nissanka, Sadeera Samarawickrama, Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Sahan Arachchige, Dasun Shanaka(c), Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka

    Netherlands (Playing XI): Vikramjit Singh, Max ODowd, Bas de Leede, Wesley Barresi, Teja Nidamanuru, Scott Edwards(w/c), Saqib Zulfiqar, Logan van Beek, Ryan Klein, Aryan Dutt, Clayton Floyd
    ඇයි බං ෆයිනල් මැච් එකේම මේ තරම් අත්හදාබැලීම් කරන්නෙ?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    හප්ප එහෙමද?
    චාමිකට හොඳ කැපිල්ලක් යනව වගේ
    මාත් හිතන්නෙ චාමියට චාන්ස් එකක් දෙන්න තිබ්බ. උගේ බෝලිනුත් තියන හින්ද
     
    • Like
    Reactions: batwise

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මාත් හිතන්නෙ චාමියට චාන්ස් එකක් දෙන්න තිබ්බ. උගේ බෝලිනුත් තියන හින්ද
    අනිවාර්යෙන් ඌ ඉන්නම ඕන. T20වල නැතත් ODI වල. උගේ ODI Stats ගොඩක් හොඳයි. මතීෂ වෙනුවට දාන්න තිබ්බෙ

    චමිකයව දැම්මොත් දාන්නේ එක්කෝ පින්ටෝ වෙනුවට , නැත්නම් 2nd fast bowler විදියට.
    ඔතනට දාන්නේ නෑ .
    ඇයි මතීෂ වෙනුවට දාන්න පුලුවන්නේ ලස්සනට
    ------ Post added on Jul 9, 2023 at 12:26 PM
     
    • Like
    Reactions: batwise

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    හප්ප එහෙමද?
    චාමිකට හොඳ කැපිල්ලක් යනව වගේ

    මන් හිතන්නෙ බාග පේසර්ස් ලා ඩච් ලට හරියන්නෑ කියන එකයි ටීම් එකේ චින්තනේ

    එක්ස්ට්‍රා පේස් ඕනෙ...මතීශය හරි අඩුම තරමෙ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    කලින් ගහපු හැම match එකකම පැතුම් හොදට සෙල්ලං කලේ දිම්මගෙ partnership එක නිසා. දැන් ඒක uunbalance වෙලා තියෙන නිසා පැතුම් අද sure නෑ පැතුම අද ගහනව නං පොර හෙමීට 60ක්වත් score කරනකන් ඉන්න වෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    ඇයි මතීෂ වෙනුවට දාන්න පුලුවන්නේ ලස්සනට
    මතිශයා අවුලක් නෑ බන් ඌ හොදට දැම්මා .
    ගිය මැච් එකේ WI අඩු ගානට අවුට් වෙන්ව , මුගේ කැච් කීයක් බෑවද
     
    • Like
    Reactions: chami2015

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    යන්තන් ඉන්දියන් ගෑවිච්ච එකෙක් හරි හිටියොත් උට විකට් එක දෙනව 😅
     
    • Haha
    Reactions: batwise

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    After 8 overs of dealing with genuinely good balls successfully they get out for those two deliveries...unbelievable

    Nissanka is fucking clown , 100 150 chase karanna tibbama strike rate 100+, now battling first against Netherlands, strike rate 70%, lol

    Bowling standards changed a lot between previous and this game. These are no windies. Of course you need to bat on the backfoot.
    ------ Post added on Jul 9, 2023 at 1:25 PM
     
    Last edited:
    • Like
    Reactions: RealityOfX

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    ආර්නි හොඳ කියනව වැඩියි වස්තිය වදින්න දැන් වෙලාව
     
    • Haha
    Reactions: batwise