2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,782
    30,856
    113
    Ape genu tikath kana seen ekak neda yanne. උට්ටිට රිවර්ස් ස්වීප් එකක්ම ගහන්න ඕන උනානෙ 😡 ලස්සනට ස්ලොග් ස්වීප් එකක් ගහලා එලියට ගහන්න තිබ්බා
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,987
    4,575
    113
    Sri Lanka
    Ape genu tikath kana seen ekak neda yanne. උට්ටිට රිවර්ස් ස්වීප් එකක්ම ගහන්න ඕන උනානෙ 😡 ලස්සනට ස්ලොග් ස්වීප් එකක් ගහලා එලියට ගහන්න තිබ්බා
    Pitch eka amarui ban. But good game.
     
    • Like
    Reactions: CeylonMusk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,534
    14,138
    113
    ලංකාවේ පලවෙනි පාරට ITN එකට ගෙනල්ලා ක්‍රිකට් ටීම් එකේ ෆේල් කැප්ටන් කෙනෙක්ගේ රෙදි අපුල්ලන්නත් උනා.

    ආසම සින්දුව නෙවෙයි යකෝ අහපන් මුගෙන් Finisher කෙනෙක් විදියට අන්තිම මැච් 15ට හයේ ඒවා කීයක් ගහල තියනවද කියලා. එකක්වත් නෑ . 🥴

    කැමතිම ලෙග් ස්පිනර් කව්ද දන්නේ නෑ :rofl:

    මුට පින්ටෝ එක්ක ඇරියස් එකක් තියනවා මොකක්හරි .. ආරංචි විදියට මෙන්ඩිසා කැප්ටන් නම විතරක් එන්නම් කියලා ... ඌ ගත්තේ නැති පාර තමා මෙඑඑ injury සීන් එක යන්නේ.. SLC එකට මේවා එලියට දෙන්න බෑනේ

    ඕකා මේ මැතිව්ස් වෙනුවෙන් WC එක අත අරින්න තරම් loyal එකෙක් නෙවෙයි බං :lol: තනි කකුලෙන් LPL ගහල කරගත්ත ඒවා ඔය. තඩි බලපන්කො උගේ දැන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    කැමතිම ලෙග් ස්පිනර් කව්ද දන්නේ නෑ :rofl:
    නාමල් ජනාදිපති කරන්න ගහන නාට්ටි වගේ බන් ..
    ඒ පාර මු ගිහින් කාංචනා ගේ show එකකටත් . එතනත් නැගිටල අත වනල මොක්ද්ද කරල. :lol:
     
    • Like
    Reactions: Any.key

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,534
    14,138
    113
    නාමල් ජනාදිපති කරන්න ගහන නාට්ටි වගේ බන් ..
    ඒ පාර මු ගිහින් කාංචනා ගේ show එකකටත් . එතනත් නැගිටල අත වනල මොක්ද්ද කරල. :lol:
    ඔච්චරයි හැබැයි අඩු වෙලා තිබ්බේ

    අර භානුක තඩියා ගේන්න ඕනේ වෙලා fitness කන්නද අහපු වියලි කලාපේ ප්‍රේක්ෂකයෝ ටික දැන් වැඩිය පේන්න නෑ නේද :lol:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    ඔච්චරයි හැබැයි අඩු වෙලා තිබ්බේ

    අර භානුක තඩියා ගේන්න ඕනේ වෙලා fitness කන්නද අහපු වියලි කලාපේ ප්‍රේක්ෂකයෝ ටික දැන් වැඩිය පේන්න නෑ නේද :lol:
    උන් හිතුවේ රාජපක්ෂ නිසා ඌ සිංහල බෞද්ධයා කියලා. :lol:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    SL Women team eka Indian Women ekka gahuwoth paradai. Indian team eka Parada karalama na mage hithe. Anyway proud of our kello and they are way better than SL Men's LOL team.​
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ado NZ Vs Ban Odi eke highlights beluwa.. eke Mahaud kiyana eka Sodhi wa Mankad karanawa.. passe ranout ekath illala, TV umpire decision ekath dila, batman boundary line eka paninna yaddi uuma aye kathakaranawa.. uuta baya hithenna athi Ashwin ta una wage uuwath chatr wei kiyala... :lol: :lol:
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    ado NZ Vs Ban Odi eke highlights beluwa.. eke Mahaud kiyana eka Sodhi wa Mankad karanawa.. passe ranout ekath illala, TV umpire decision ekath dila, batman boundary line eka paninna yaddi uuma aye kathakaranawa.. uuta baya hithenna athi Ashwin ta una wage uuwath chatr wei kiyala... :lol: :lol:
    මචං උබ හරිනම් මේ නූලට එන්න ඕනා 2024 ජනවාරි වගේ.
     
    • Wow
    Reactions: Satan_at_Hell

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    ado NZ Vs Ban Odi eke highlights beluwa.. eke Mahaud kiyana eka Sodhi wa Mankad karanawa.. passe ranout ekath illala, TV umpire decision ekath dila, batman boundary line eka paninna yaddi uuma aye kathakaranawa.. uuta baya hithenna athi Ashwin ta una wage uuwath chatr wei kiyala... :lol: :lol:
    දැන් තමයි ඉන්දියාවේ media ඌව බයිට් කරන්නේ බන්. Law එකට අනුව ක්‍රීඩා කරන්නේ නෑ කියලා.
    අවුට් කරල ඉල්ලලා, දුන්නම බොරුවට බලන උන්ගෙන් ලකුණු දාගන්න spirit එකට ගහනව කියලා පෙන්නන් කරපු දෙයක් වගේ කියලා උන් කියන්නේ. ඇත්ත ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,780
    165,458
    113
    එකමත් එක රටක
    හෙට යන්න තියෙද්දි තාමත් ස්කොඩ් දාලා නැනේ. ඇන්ජිගේ විල්චෙයා එකේ බකල් අරිනවාද මන්දා
    14ක් හරි. standby 2ත් හරි.. එක spot එකක් sure නැත්තේ.

    29 සිකුරාදා මැච් එකක් තියනව
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    දුශාන් / චාමික දෙකෙන් එකක් ඇතුලට එයි
    Leg spinner කෙනෙක් නැති නිසා දුෂාන්ව ගෙනවා නම් හරි. අන්තිම මොහොතේ වැන්ඩසේ Squad එකට දැම්මත් පුදුම වෙන්න දෙයක් නෑ. :lol: