carey wc ekedi form wenawa.400 easy gahanna thibba.
Aus Top Order eken aran deepu momentum eka middle eken haala damma.
carey karaya wa nm drop karala daanna oona, chance dunnata wadak gaththe na.
carey, stonis,green thundena perform karanne na.
siraj ta ambarune ape unta malata swing wena bole ta gahana eka kesewethath hariyata defend karagannawath bari nisaසිරාජ් පොන්ස්ට අපේ උන් අබරුනට ඔසී උන් කෙලිනවා නේද![]()

පිච් දෙක වෙනස් බන්සිරාජ් පොන්ස්ට අපේ උන් අබරුනට ඔසී උන් කෙලිනවා නේද![]()
මම නම් කියන්නෙ India vs England final ඇවිත් England දිනයි. පරණ එවුන් වගේ නෙමේ දැං එවුං ස්පිනර්ස්ලට හොඳට ගහනව. උංට IPL අත්දැකීම් තියෙනවindian karayo monawa unath patta form eke innawa habai team ekama.batting bowling dekama.wesawo cup eka gahuwoth nan wadak na habai![]()
indian un gan nathuwa sudu mahaththuru one kenek gnnawata awlk naමම නම් කියන්නෙ India vs England final ඇවිත් England දිනයි. පරණ එවුන් වගේ නෙමේ දැං එවුං ස්පිනර්ස්ලට හොඳට ගහනව. උංට IPL අත්දැකීම් තියෙනව

ow, eeye middle order eka fail.. Carey, Maxi, Geen 3 denama gahuwe ne..400 easy gahanna thibba.
Aus Top Order eken aran deepu momentum eka middle eken haala damma.
carey karaya wa nm drop karala daanna oona, chance dunnata wadak gaththe na.
carey, stonis,green thundena perform karanne na.
unuth anthime abaruna ban Bumrata.. Balapan Bumra Maxiyata dapu bole.. Karima Yoker ekak watenne. Maxiya Kora..ලොල් aus උන් practice match එකක් වගේ ගහලා තියෙන්නේ. බුම්රා පොන්නයා එළවල.

ඕක අපිට පේන්න අත කෙලින් කරන් ඇවිල්ල බෝලෙ දාද්දි දමල ගහනව. Chuckerලොල් aus උන් practice match එකක් වගේ ගහලා තියෙන්නේ. බුම්රා පොන්නයා එළවල.
බුම්රා chuck නෙවෙයි බන්. Taskin නම් අවුල්..ඕක අපිට පේන්න අත කෙලින් කරන් ඇවිල්ල බෝලෙ දාද්දි දමල ගහනව. Chucker![]()
Elbow eka bole daddi newenawa kiyanne ithin chuck thamai. angle eka bole dana welawe wenas wenawa. ethanin power ekak enawa. mokada atha kelin karan yana ekage bole dana welawe atha newila. BCCI pwoerful nisa hodai. Pakkek unanam denatama eliye.බුම්රා chuck නෙවෙයි බන්. Taskin නම් අවුල්..
ඔතන බලන්නේ කොච්චර වෙනස් කරනවද කියලා.. අරුගේ තියෙන්නේ hyperextension elbow එකක් .