elbow එක කෙලින්ම තියෙන්න ඕන නෑ නේ බන්.Elbow eka bole daddi newenawa kiyanne ithin chuck thamai. angle eka bole dana welawe wenas wenawa. ethanin power ekak enawa. mokada atha kelin karan yana ekage bole dana welawe atha newila. BCCI pwoerful nisa hodai. Pakkek unanam denatama eliye.
Flex වෙන එකයි 15ක් කියලා තියෙන්නේ.
මුගේ ඇත කෙලින් නෙවෙයි තියෙන්නේ. පිටිපස්සටත් නවන්න පුලුවන් දුන්න වගේ. අක්තාර් ගේත් පුලුවන්... අපේ පතිරණ ගේත් පුලුවන් මම හිතන්නේ. බුම්රා ට ඔය action එකෙන් chuck කරන්න අමාරුයි .