2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    68,102
    168,019
    113
    එකමත් එක රටක
    Russel ayya kiyanne PINTO gahapu nathi eka aparade kiyala.
    Ubala mookee kiyanne?
    අපරාදේ නේන්නම්.. ඌ හිටියනම් මේ අනිත් උන් යන විදියට ඌ ලකුණු 3ක් වත් ගහන්නේ නෑ ඇද . අදින් උගේ WC ඉවර වෙන්න තිබ්බ..
    අපාරාදේ ගැහුවේ නැති එක.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    1696334493285.png


    :baffled::lol:👏:rolleyes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    බල්ලන්ට ගල් ගහනවා වගේ practice match ගහලා වැඩක් නෑ. මේවගේ අමාරුවෙන් ලකුණු එක දෙක ගහලා පීඩනය දරන් ඉන්න එක තමා වටින්නේ.