2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    393481884_826117346188151_7495397733030243653_n.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    They have done their home work. Game plan eka koleka liyagena awilla thibune

    This has been their strength for a while, I don't know what but the staff is doing something right. They are analysis-heavy and seem to codify things. I remember them employing a bespoke communication system in the qualifiers. If you want to see how a fledgling German team would play cricket, look at the Dutch (There's only so much one can do with analysis though, but they will internalize the sport with more experience).

    ඇෆ්ගන් ල කියන්නෙ අනිත් අතට ඊක්ල්වලි මරු ටීම් එකක් හැබැයි උන් සමාන ලංකාවෙ අනූ ගණන් වල මුල හිටපු උන්ට වගේ—පිළිවෙලට වඩා ඇඟේ උණෙන් ගහන්නෙ, එක්ස් ෆැක්ටර්ස්ලා ඉන්නව, රශීඩ් ඛාන් වගේ කට්ටියව ඇදන් යන ස්ටාර් ප්ලේයර් කෙනෙක් ඉන්නව—කොහොමහරි උන් දැනටමත් නගින කලාවට සෙට් වෙලානෙ ඉන්නෙ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,626
    113
    colombo
    ගණන් ගන්න එපා ඉන්දියා කොමත්
    FB-IMG-1697567188964.jpg


    අපේ උන්ට සල්ලි ඇවිත් සැප වැඩිනේ. ක්‍රිඩාව අමතකයි.
    Netherland wae raaka ohoma deyak nam
    cricket hamadama mehema gaga idi icc eka mona karanawada manda
     
    • Like
    Reactions: War Fighter

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ඔය නෙදර්ලන්තෙ ගොඩක් එවුන් ඉස්සර දකුණු අප්‍රිකාවට සෙල්ලම් කරපු සහ දකුණු අප්‍රිකාවෙ ඉපදුන එවුන් නේද?

    ලොන්තයො නෙදර්ලන්තෙනුත් කෑවම මාරම සනීපයි
    ------ Post added on Oct 18, 2023 at 7:46 AM
     
    • Like
    Reactions: War Fighter

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය නෙදර්ලන්තෙ ගොඩක් එවුන් ඉස්සර දකුණු අප්‍රිකාවට සෙල්ලම් කරපු සහ දකුණු අප්‍රිකාවෙ ඉපදුන එවුන් නේද?

    ලොන්තයො නෙදර්ලන්තෙනුත් කෑවම මාරම සනීපයි
    ------ Post added on Oct 18, 2023 at 7:46 AM
    අර van der merve කියන බුවානන් එහෙම ඩයල් එකක් තමයි....
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඔය නෙදර්ලන්තෙ ගොඩක් එවුන් ඉස්සර දකුණු අප්‍රිකාවට සෙල්ලම් කරපු සහ දකුණු අප්‍රිකාවෙ ඉපදුන එවුන් නේද?
    IMG_3423.jpeg


    Squad එකේ දැනුත් 3 ඉන්නවා.
     
    • Like
    Reactions: C_S_M

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,823
    165,566
    113
    එකමත් එක රටක
    Squad එකේ දැනුත් 3 ඉන්නවා.
    මේ WC එකේ මට මූව හොදට මතකයි. මුළු WC එකේම මූ අමුතු වැඩ කෑලි දාල ෆීල්ඩ් කරේ. ස්ට්‍රේට් ගහන පාරවල් mid on /mid off නැතුව වෙන කොහෙන් ද මන්ද ඉදල දුවල ඇවිත් පනිනවා ..මුගෙන් ටීම් එකට වෙච්ච එකම දේත් ෆිල්ඩින් විතරයි.. දැන් නම් batsman ද කොහෙද.

     
    • Love
    Reactions: CeylonMusk

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    මූ එදා ඕවර 10ම බෝල් කරානම් ලකුණු කීයක් දේවිද? 😀😀

    ekata ape ara hinawena ponna pakaya e match eka welawe pubg gahanawa live awilla... wesige puthala . apita ilagata inne netherlands unge match eka balapan unge weak points monada kialawat balannna
    අනිවා පරදියි
    ------ Post added on Oct 18, 2023 at 10:28 AM
     
    • Haha
    Reactions: Dr.Amdan