2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇෆ්ගන් උන්ට සිරා චාන්ස් එකක් තියෙනව අදත් අප්සෙට් එකක් කරන්න ඊලඟ ඕවර් 10 ඇතුලත විකට් 3ක් වගේ කඩාගෙන නිව්සීලන්ඩ් කාරයොන්ව අඩුම තරමෙ ලකුනු 200-230 වගේ ලිමිට් කරගන්න පුලුවන් උනොත්නන්.........

    NZ 115/4 (22.x)

    laga laga eka lakunakata wicket 2 k giya.
    ඇෆ්ගන් උන්ට සිරා චාන්ස් එකක් තියෙනව අදත් අප්සෙට් එකක් කරන්න ඊලඟ ඕවර් 10 ඇතුලත විකට් 3ක් වගේ කඩාගෙන නිව්සීලන්ඩ් කාරයොන්ව අඩුම තරමෙ ලකුනු 200-230 වගේ ලිමිට් කරගන්න පුලුවන් උනොත්නන්.........
    ------ Post added on Oct 18, 2023 at 3:54 PM
     
    • Like
    Reactions: Absolute Zero

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    afghan la adat gahuwot unta semi yanna chance ekak set wenne.. ilaga match tyenne pakistan, sri lanka, nederlands
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    NZ ල කොරවෙලා ඉන්නෙ හොඳටම ඇෆ්ගන් උන්ගෙ බෝලින් වලට.......

    උඹ කියන්නෙ උන්ට සෙමි යන්න චාන්ස් එකක් සෙට් වෙනව කියලද අද එක ගැහුවොත්??
    ------ Post added on Oct 18, 2023 at 3:57 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo

    NZ ල කොරවෙලා ඉන්නෙ හොඳටම ඇෆ්ගන් උන්ගෙ බෝලින් වලට.......

    උඹ කියන්නෙ උන්ට සෙමි යන්න චාන්ස් එකක් සෙට් වෙනව කියලද අද එක ගැහුවොත්??
    ------ Post added on Oct 18, 2023 at 3:57 PM
    ow... mokada unta ilaga match eka tyenne pakistan ekka me chennai pitch ekemai. spin bowling godak support pitch ekak. unta ekat gahanna pluwan wei godak durata.. unta eelaga match deka tyenne api ekkai nederland ekkai.. un kohomat e deka gahai
    ------ Post added on Oct 18, 2023 at 4:04 PM

    ඩස්පයො NZ වලට බයද කොහෙද. අදත් AFG එක්ක Spin වෙන එකක් දීල. BAN එක්ක වගේ
    un ehema thama bn mulu schedule ekama hadala tyenne.. un api australia match ekatat ehema pitch ekak dunne.. ape gothayo gahagatte nathi unata
    ------ Post added on Oct 18, 2023 at 4:05 PM
     
    • Like
    Reactions: RealityOfX

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    NZ ල කොරවෙලා ඉන්නෙ හොඳටම ඇෆ්ගන් උන්ගෙ බෝලින් වලට.......

    උඹ කියන්නෙ උන්ට සෙමි යන්න චාන්ස් එකක් සෙට් වෙනව කියලද අද එක ගැහුවොත්??
    ------ Post added on Oct 18, 2023 at 3:57 PM
    afghan semi yana ekak na. Nz, Ind, Aus yay kiala hithenawa.
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    NZ ල කොරවෙලා ඉන්නෙ හොඳටම ඇෆ්ගන් උන්ගෙ බෝලින් වලට.......

    උඹ කියන්නෙ උන්ට සෙමි යන්න චාන්ස් එකක් සෙට් වෙනව කියලද අද එක ගැහුවොත්??
    ------ Post added on Oct 18, 2023 at 3:57 PM

    සෙමි යන්න ෆුල් ට්‍රයි දෙයි. උන්ට හරියන්න ඕනා. උන්ට ඉන්න රටකුත් නැතුව වෙන රටවල් හෝම් ග්‍රවුන්ඩ් කරන් මෙ ගහන ගේම සුළුපටු නැ. ක්‍රිඩාව නැත්තම් උන්ට ජිවිතයක් නැ.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    සෙමි යන්න ෆුල් ට්‍රයි දෙයි. උන්ට හරියන්න ඕනා. උන්ට ඉන්න රටකුත් නැතුව වෙන රටවල් හෝම් ග්‍රවුන්ඩ් කරන් මෙ ගහන ගේම සුළුපටු නැ. ක්‍රිඩාව නැත්තම් උන්ට ජිවිතයක් නැ.
    semi giyoth 96 ape un karapu deta samanai.. eetat wada hodai
     
    • Like
    Reactions: emoji diaries

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ow... mokada unta ilaga match eka tyenne pakistan ekka me chennai pitch ekemai. spin bowling godak support pitch ekak. unta ekat gahanna pluwan wei godak durata.. unta eelaga match deka tyenne api ekkai nederland ekkai.. un kohomat e deka gahai
    ------ Post added on Oct 18, 2023 at 4:04 PM

    un ehema thama bn mulu schedule ekama hadala tyenne.. un api australia match ekatat ehema pitch ekak dunne.. ape gothayo gahagatte nathi unata
    ------ Post added on Oct 18, 2023 at 4:05 PM
    Owata complain karannawath barida ban ICC ekata playerslatawath, ICC eka Indian evunge ammage appage buudale wage welane dan??

    සෙමි යන්න ෆුල් ට්‍රයි දෙයි. උන්ට හරියන්න ඕනා. උන්ට ඉන්න රටකුත් නැතුව වෙන රටවල් හෝම් ග්‍රවුන්ඩ් කරන් මෙ ගහන ගේම සුළුපටු නැ. ක්‍රිඩාව නැත්තම් උන්ට ජිවිතයක් නැ.
    ඒක තමයි උන් මෙච්චර හොඳට කරන්නෙ. උන්ට නැතිවෙන්න දෙයක් නෑ ක්‍රිකට් තමයි මුලු ජීවිතේම. ඒකට අපේ එවුන් ඉතින් පබ්ජී ගහගහ බඩු ගගහ ඉන්නව........
    ------ Post added on Oct 18, 2023 at 4:30 PM

    මේ වර්ල්ඩ් කප් එකේ ලොන්ත විතරක් නෙමෙයි කැතම මිනිස්සු ටික ඉන්නෙත් අපේ ටීම් එකේ. අපේ එවුන් නිකන් උනහපුලු පැටවු ටික වගේ අනිත් ටීම්වල උන් එක්ක බැලුවම........:P
    ------ Post added on Oct 18, 2023 at 4:36 PM

    හිතපු විදිහට උනේ නෑ දැන්නන් NZ කාරයො 300 වගේ ගහයි අනිවා....
    ------ Post added on Oct 18, 2023 at 4:39 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    ඩස්පයො NZ වලට බයද කොහෙද. අදත් AFG එක්ක Spin වෙන එකක් දීල. BAN එක්ක වගේ

    ඒ උනාට උන් AFG එක්ක ගහද්දි Flatටේ Flat
    සිරාවටම මේව නම් මහ හිඟන තුප්පහි වැඩ බං. ඉන්දියාව මේ පාර කප් එක ගත්තොත් මම ක්‍රිකට් බලන එක නවත්තනව. මම මේ ත්‍රෙඩ් එකේම ඇනලයිස් කරල දැම්ම මැච් එක තියෙන්න දවස් දෙකකට කලින් අද පට්ට කුඹුරක් දෙන්නෙ කියල. ඒ වගේම කුඹුරක් අද දුන්න.
    මේ මුලු වර්ල්ඩ් කප් සීරිස් එකේම හැම පොඩි දෙයක්ම සැළසුම්සහගතව ප්ලෑන් කරල තියෙන්නෙ ඉන්දියාව කප් එක ගන්න. ඒ කියන්නෙ රටවල් 10ම සෙල්ලම් කරන්නෙ ඉන්දියාව එක්ක වගේ නිකං. මේක වර්ල් කප් එකකට තරඟ කරන සීරිස් එකක් නෙමෙයි ඇත්තටම මේක ඉන්දියාව අතේ කප් එක තියෙනව සටන් කරල ඉන්දියාවෙන් කප් එක උදුරගනිං වගේ සීන් එකක් යන්නෙ.
    ඊය 🤮
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263

    ඩස්පයොනෙ. සල්ලි දුන්නට Class එක දෙන්න බෑ. උන්ගෙ Ethics නම් 0 යි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවටම මේව නම් මහ හිඟන තුප්පහි වැඩ බං. ඉන්දියාව මේ පාර කප් එක ගත්තොත් මම ක්‍රිකට් බලන එක නවත්තනව. මම මේ ත්‍රෙඩ් එකේම ඇනලයිස් කරල දැම්ම මැච් එක තියෙන්න දවස් දෙකකට කලින් අද පට්ට කුඹුරක් දෙන්නෙ කියල. ඒ වගේම කුඹුරක් අද දුන්න.
    මේ මුලු වර්ල්ඩ් කප් සීරිස් එකේම හැම පොඩි දෙයක්ම සැළසුම්සහගතව ප්ලෑන් කරල තියෙන්නෙ ඉන්දියාව කප් එක ගන්න. ඒ කියන්නෙ රටවල් 10ම සෙල්ලම් කරන්නෙ ඉන්දියාව එක්ක වගේ නිකං. මේක වර්ල් කප් එකකට තරඟ කරන සීරිස් එකක් නෙමෙයි ඇත්තටම මේක ඉන්දියාව අතේ කප් එක තියෙනව සටන් කරල ඉන්දියාවෙන් කප් එක උදුරගනිං වගේ සීන් එකක් යන්නෙ.
    ඊය 🤮
    ඔකුන්ව කොහොමහරි සෙමියෙන් පරාද කරන්න පුලුවන් උනොත් ගොඩ......

    ඒක අවුට් නේද?
    ------ Post added on Oct 18, 2023 at 4:47 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    සිරාවටම මේව නම් මහ හිඟන තුප්පහි වැඩ බං. ඉන්දියාව මේ පාර කප් එක ගත්තොත් මම ක්‍රිකට් බලන එක නවත්තනව. මම මේ ත්‍රෙඩ් එකේම ඇනලයිස් කරල දැම්ම මැච් එක තියෙන්න දවස් දෙකකට කලින් අද පට්ට කුඹුරක් දෙන්නෙ කියල. ඒ වගේම කුඹුරක් අද දුන්න.
    මේ මුලු වර්ල්ඩ් කප් සීරිස් එකේම හැම පොඩි දෙයක්ම සැළසුම්සහගතව ප්ලෑන් කරල තියෙන්නෙ ඉන්දියාව කප් එක ගන්න. ඒ කියන්නෙ රටවල් 10ම සෙල්ලම් කරන්නෙ ඉන්දියාව එක්ක වගේ නිකං. මේක වර්ල් කප් එකකට තරඟ කරන සීරිස් එකක් නෙමෙයි ඇත්තටම මේක ඉන්දියාව අතේ කප් එක තියෙනව සටන් කරල ඉන්දියාවෙන් කප් එක උදුරගනිං වගේ සීන් එකක් යන්නෙ.
    ඊය 🤮
    Okun SENA countries Asian ewa ekka gahana match ekaka danata flat pitch ekak dunne SL vs SA eke wtharai.. Anik okkoma turn wena ewa dunne