2023 ICC Men's Cricket World Cup - 🏏🏆

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,370
    113
    ඩස්පයොනෙ. සල්ලි දුන්නට Class එක දෙන්න බෑ. උන්ගෙ Ethics නම් 0 යි
    මේව සල්ලිවත්, එතික්ස්වත් නෙමෙයි බං Commonsense තියෙන්න ඕන. මේ විදියට කරද්දි ඒ ක්‍රීඩාවට අනාගතයක් නෑ කියල දැනෙන්න. උන් කැමතිම ක්‍රීඩාව උං මරල දානව වගේ වැඩක් නේ මේ කරන්නෙ.
    ඔකුන්ව කොහොමහරි සෙමියෙන් පරාද කරන්න පුලුවන් උනොත් ගොඩ......

    ඒක අවුට් නේද?
    ------ Post added on Oct 18, 2023 at 4:47 PM
    මට ලංකාව දිනනවට වැඩිය ඒක තමයි වටින්නෙ. මුං මේ ජරා වැඩේම කරා කලින් අවුරුදු දෙකේම T20 world cup වලත්. අර ඩුබායි වල තිබ්බ වර්ල්ඩ් කප් එකේ murder එකකුත් කරා නේද පිච් කේස් එකකට. හැබැයි ඒ දෙකේම ජරා විදියට පැරදුනා. මේකෙත් පැරදිලා ගියොත් මුං තේරුම් ගනියි හරියට සෙල්ලම් කරල දිනන්න
    Okun SENA countries Asian ewa ekka gahana match ekaka danata flat pitch ekak dunne SL vs SA eke wtharai.. Anik okkoma turn wena ewa dunne
    මචං මට තේරුන විදියට මුංට ලංකාව එක්කත් අවුලක් තියෙනව. ලංකාවට මේ වෙනකල් සපෝට් වෙන පිච් එකක් දුන්නෙ නෑ. ඒකට හේතුව ලංකාව එක්ක මුං ඇරියස් එකක් ඇති එහෙම නැතුව මුංට ලංකාව threat එකක් වෙන ටීම් එකක් කියල identify කරගන්න තරම් උන් එච්චර මෝඩ නැතුව ඇති නේ? :rolleyes2:
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,263
    113
    මේව සල්ලිවත්, එතික්ස්වත් නෙමෙයි බං Commonsense තියෙන්න ඕන. මේ විදියට කරද්දි ඒ ක්‍රීඩාවට අනාගතයක් නෑ කියල දැනෙන්න. උන් කැමතිම ක්‍රීඩාව උං මරල දානව වගේ වැඩක් නේ මේ කරන්නෙ.

    මට ලංකාව දිනනවට වැඩිය ඒක තමයි වටින්නෙ. මුං මේ ජරා වැඩේම කරා කලින් අවුරුදු දෙකේම T20 world cup වලත්. අර ඩුබායි වල තිබ්බ වර්ල්ඩ් කප් එකේ murder එකකුත් කරා නේද පිච් කේස් එකකට. හැබැයි ඒ දෙකේම ජරා විදියට පැරදුනා. මේකෙත් පැරදිලා ගියොත් මුං තේරුම් ගනියි හරියට සෙල්ලම් කරල දිනන්න

    මචං මට තේරුන විදියට මුංට ලංකාව එක්කත් අවුලක් තියෙනව. ලංකාවට මේ වෙනකල් සපෝට් වෙන පිච් එකක් දුන්නෙ නෑ. ඒකට හේතුව ලංකාව එක්ක මුං ඇරියස් එකක් ඇති එහෙම නැතුව මුංට ලංකාව threat එකක් වෙන ටීම් එකක් කියල identify කරගන්න තරම් උන් එච්චර මෝඩ නැතුව ඇති නේ? :rolleyes2:
    WC records wala SL India matches wala Lankawa hodnata karala thiyanawa.
     
    • Like
    Reactions: libero

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මචං මට තේරුන විදියට මුංට ලංකාව එක්කත් අවුලක් තියෙනව. ලංකාවට මේ වෙනකල් සපෝට් වෙන පිච් එකක් දුන්නෙ නෑ. ඒකට හේතුව ලංකාව එක්ක මුං ඇරියස් එකක් ඇති එහෙම නැතුව මුංට ලංකාව threat එකක් වෙන ටීම් එකක් කියල identify කරගන්න තරම් උන් එච්චර මෝඩ නැතුව ඇති නේ? :rolleyes2:
    Arreas neme bn apita suit wena pitch ekak dunne aussie match eke... ape lonthayonta eket gahaganna ba. dakkane zampata akulogena giya hati
     
    • Like
    Reactions: RealityOfX

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ වර්ල්ඩ් කප් එකේ ලොන්ත විතරක් නෙමෙයි කැතම මිනිස්සු ටික ඉන්නෙත් අපේ ටීම් එකේ. අපේ එවුන් නිකන් උනහපුලු පැටවු ටික වගේ අනිත් ටීම්වල උන් එක්ක බැලුවම........:P

    Phillips and Latham niyemeta partnership eka hadala match eka aran yanawa.. Dan lakunu adu unata last 10 overs wala mun nelanna gani thawa wicketsuth tiyena nisa.,. Ape unta kiwiyonta una wage eka laga wickets 3k gihin 110 ta 4k una nam 150ta all out.
    උබගෙ කතාව 100% හරි
    ------ Post added on Oct 18, 2023 at 5:12 PM

    අපරාදෙ ලේසි කැච් එකක් මිස් කරා.......
    ------ Post added on Oct 18, 2023 at 5:14 PM
     
    • Like
    Reactions: Irugal_Bandara

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    මේ වර්ල්ඩ් කප් එකේ ලොන්ත විතරක් නෙමෙයි කැතම මිනිස්සු ටික ඉන්නෙත් අපේ ටීම් එකේ. අපේ එවුන් නිකන් උනහපුලු පැටවු ටික වගේ අනිත් ටීම්වල උන් එක්ක බැලුවම........:P
    A42C5901-571F-42D0-B19C-BF7C3D56F6C8.png
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    මේ වර්ල්ඩ් කප් එකේ ලොන්ත විතරක් නෙමෙයි කැතම මිනිස්සු ටික ඉන්නෙත් අපේ ටීම් එකේ. අපේ එවුන් නිකන් උනහපුලු පැටවු ටික වගේ අනිත් ටීම්වල උන් එක්ක බැලුවම........:P
    E wunata e kamri hinawa dakkahama.....see more

    :rofl::rolleyes:
     
    • Haha
    Reactions: C_S_M

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,453
    1
    17,245
    113
    −273.15°C
    *එකෙක් උට චොකලට් කන්න එපා දෙයියෝ එපා කිව්වා කියලා ක්රිකට් අතාරින්න ගියා

    *තව එකෙක් ගෑනි එපා කිව්වා කියලා ක්රිකට් අතෑරලාම දැම්මා

    *තව එකෙක් කැප්ටන් කමට පෙරේත කමේ උගේ career එකම ගු කරගත්තා

    *තව එකෙක් ෆුල් ටයිම් පබ්ජි ගහනවා පාර්ට් ටයිම් ක්රිකට් ගහනවා

    *තව එකෙක් ලීග් වලට පෙරේතකමේ ⁣ලෝකෙ වටේ හැම හ්ත්තම ගහලා ඉන්ජර්ඩ් වෙනවා

    *තව එකෙක් උගේ ඇවරේජ් හදාගන්න 50ක් තලාගෙන විකට් එක විසිකරනවා

    *තව එකෙක් ඉන්නවා pucaයි ටැලන්ට් එකයි තිබ්බට ඔලුව පාවිච්චි කරන්නෑ ටේල්එන්ඩර්ලාට ⁣පලවෙනි බෝලෙම රන් එක දාලා උට ගහන්න දෙනවා

    *ටීම් එකේ ඉන්න අනිත් උන් බයෝ බබල් කඩාගෙන රේප් කේස් තියන පාටි ගිහින් නෝන්ඩි වෙච්ච ෆුල් ටයිම් ලයිෆ් එකේ ආතල් දාන පාර්ට් ටයිම් ක්රිකට් ගහන උන

    *එකෙක් ඉන්නවා උට aggressive විතරයි

    *ඉන්න උනිත් උන්ට එක දිගට මැච් 5ක් ගහන්න බෑ රෝසමල්

    *ඉන්න අනිත් පොඩිඋන්වත් උන්ට අදාලවත් නැති ෆෝමැට් වල දාලා උන්ගෙ career එක ගු කරනවා

    සිරාවටම අපි මේ වගේ උන් ටිකකට තවත් සපෝර්ට් කරන්න ඕනද
    🤢
    🤢

    අප්පිරියයි Sri Lanka Cricket

    - Zanukd Perera -

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේ වර්ල්ඩ් කප් එකේ ලොන්ත විතරක් නෙමෙයි කැතම මිනිස්සු ටික ඉන්නෙත් අපේ ටීම් එකේ. අපේ එවුන් නිකන් උනහපුලු පැටවු ටික වගේ අනිත් ටීම්වල උන් එක්ක බැලුවම........:P
    මිනිස්සු එකතු වෙලා කැම්පේන් එකක් කලානම් හරි මුන්ගෙ ක්‍රිකට් බෑන් කරන්න කියල. බෑන් කරන්න බැරි බව ඇත්ත, ඒත් මුන්ට පෙන්නන්න තියෙන්නෙ අපිට උබලව එපාවෙලා තියෙන්නෙ කියල. මැච් එකක් තියෙද්දි ග්‍රවුන්ඩ් එකකටවත් යන්න හොද නෑ. දැක්ක තැන හු කියන්න තියෙන්නෙ. මටනම් කාල ඉන්න බැරි මේ පිම්පියො ටික රට බාල්දු කරන එක. ලොකු දෙයක් මුන් ක්‍රිකට් ගහන එක නවත්තගන්න තිබ්බනම්.

    කොහෙද ඉතින් සෝෂල් මීඩියා වල ඉන්නෙත් ඔලුවක් තියෙන උන් නෙමෙයිනෙ. උන්ගෙ පඩ ශෝ වලට උඩගෙඩි දෙන, ඔලමොට්ටල සෙට් එකක්නෙ ඉන්නෙ ඒවගෙත්. " ර්‍අවුලක් නෑ කොල්ලනේ අපි ඊලග එක හොදට කරමු කොල්ලනේ ඉහි ඉහි " ගාන කන පැලෙන්න එකක් දෙන්න හිතෙන එවුන්නෙ ඉන්නෙ.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මිනිස්සු එකතු වෙලා කැම්පේන් එකක් කලානම් හරි මුන්ගෙ ක්‍රිකට් බෑන් කරන්න කියල. බෑන් කරන්න බැරි බව ඇත්ත, ඒත් මුන්ට පෙන්නන්න තියෙන්නෙ අපිට උබලව එපාවෙලා තියෙන්නෙ කියල. මැච් එකක් තියෙද්දි ග්‍රවුන්ඩ් එකකටවත් යන්න හොද නෑ. දැක්ක තැන හු කියන්න තියෙන්නෙ. මටනම් කාල ඉන්න බැරි මේ පිම්පියො ටික රට බාල්දු කරන එක. ලොකු දෙයක් මුන් ක්‍රිකට් ගහන එක නවත්තගන්න තිබ්බනම්.

    කොහෙද ඉතින් සෝෂල් මීඩියා වල ඉන්නෙත් ඔලුවක් තියෙන උන්යෑ. උන්ගෙ පඩ ශෝ වලට උඩගෙඩි දෙන, දෙකයි පනහෙ සෙට් එකක්නෙ ඉන්නෙ ඒවගෙත්. " ර්‍අවුලක් නෑ කොල්ලනේ අපි ඊලග එක හොදට කරමු කොල්ලනේ ඉහි ඉහි " ගාන කන පැලෙන්න එකක් දෙන්න හිතෙන එවුන්නෙ ඉන්නෙ.
    ක්‍රිකට් හැදෙනකල් හොඳ ප්ලේයර්ස්ල හැදෙනකන් පොඩි කාලෙකට ක්‍රිකට් නවත්තල තියන්න තියෙන්නෙ. මේ විදිහට ගියොත් ඊලඟ පරම්පරාවෙ උනුත් මුන්ව ආදර්ශෙට ගන්නව. ඔය සෝශල් මීඩිය වල මුන්ට හොඳ කියල කැම්පේන් කරන්නෙ මුන්ගෙ ඒජන්ට්ල සල්ලි වලට ගත්තු උන් වෙන්න බරිද??

    E wunata e kamri hinawa dakkahama.....see more

    :rofl::rolleyes:
    mokakda ban e kamri hinawa?? :P:rofl:
    ------ Post added on Oct 18, 2023 at 5:56 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    ඉස්සර මැච් වල වහිද්දි,ඉනිම් බ්‍රේක් වලදි දාපු සිංදු.ආසාවෙන් බලපුව.

    ගුඩ් ඕල්ඩ් ඩේස් ගුපියනේ :(

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    *තව එකෙක් ඉන්නවා pucaයි ටැලන්ට් එකයි තිබ්බට ඔලුව පාවිච්චි කරන්නෑ ටේල්එන්ඩර්ලාට ⁣පලවෙනි බෝලෙම රන් එක දාලා උට ගහන්න දෙනවා
    පුක්බාරි 🤣🤣🤣
     
    • Haha
    Reactions: Venux