rest in peace!
rest in peace!
මේ මැච් එක බලන් ඉදලා හාට් ඇටෑක් එකක් ආවද දන්නෑ
Rip Mr Percy !!
ලෙඩ වෙලා හිටියේ පහුගිය කාලේ. Asia Cup එක දවස් වල රෝහිත් ෂර්මා එහෙම බලන්න ගිහින් තිබුණා.මම හිතුවේ පොර නැතිවෙලා ටිකක් කල් කියලා..
Meka echchara amaru pitch ekak newei, first 15-20 overs wala kaduwoth arenna defa kanawa, dew eka bassoth rip.ඇත්ත කියපන් මේ පිච් එක ඊයේ ඉන්දියන් උන් 229ට allout වුන පිච් එක වගේ නේද??
aye Prediction game ekata kattiya aduwei wage adin passe.ලෙඩ වෙලා හිටියේ පහුගිය කාලේ. Asia Cup එක දවස් වල රෝහිත් ෂර්මා එහෙම බලන්න ගිහින් තිබුණා.
The greatest ambassador of Sri Lanka cricket.
Average first innings of 300, second innings of 278 runs in one-day matches. So, we are 59 runs short.ඇත්ත කියපන් මේ පිච් එක ඊයේ ඉන්දියන් උන් 229ට allout වුන පිච් එක වගේ නේද??
ඒ pune නෙවෙයි නේ. අනික ඉන්දියාවේ උන්ගේ බොලින් පට්ට..ඊයේ ඉන්දියාව ඔච්චර ගැහුවේ නෑ නේ. තලේබාන් ලා 150 අඩුවෙන් out කරනවා. ගේමක් නෑ