2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    එක පාරට දැක්කෙ ලකුණු හතරට විකට් 7ක් ගිහිල්ල වගේ. අපි බලන්නෙ ගූගල් දෙයියන්ගෙන් 🥱
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,497
    124,485
    113
    දෙහිවල
    එහෙමනම් උබල බනින්නෙ ඔයට කලින්. මේවා බිස්නස් අර ආපු ඩස්පයෝ එහෙම උනානම් පැයෙන් ගෙදර
    අනේ.. හරි ටිම් එක බිස්නස් වලට අල්ලන්න..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,435
    7,157
    113
    මේක පැරදුනත් කප් එක ගන්ඩ චාන්ස් එක තාම නැති වෙලා නෑ.

    ඔව් මෙන්ඩට තියන්නේ කප් එක උස්සලා ලංකාවට බෝට්ටුවෙන් එන එක විතරයි.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    අඩෝ නේපාල් උනුත් ළඟදිම ගහයි අපිට
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    mun okkoma lonathyoo bung

    goda emak naa. api me hina dakinawaa

    Lontha domestic, School labbak ekka, mona moral thibath goda emak na

    Linde inna gembo wage thama. eliya danne naa
    Ara tilanga horage set eka den aurudu ganak bahirawayo wage lagagena cricket kanawa. Selection committee wenas karanawa players la wenas karanawa un wenas wenne ne. Cricket kanawa
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    FB-IMG-1694958247030.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    පැතුමා ගේ අම්මා කලුතර බෝධියේ මල් විකුනන දුක්බර කතාව තියෙන විඩියො එක කවුරු හරි දාපන්කො මෙතන.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට දැන් තේරෙනව ඉස්සර ඉන්දියන්කාරයො ගෙවල් ගිනි තිබ්බෙ ඇයි කියල.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,781
    30,852
    113
    බුම්‍රාට, ශාමිට විකට් ගියානං දුක නෑ බං. අනිත් රටවල උන් බල්ලෙක්ටවගේ ගහලා නැට්ට පුකේ ගහගෙන හිටපු සිරාජ් කියන ගූ කබ්බට අපේ උන් මෙච්චර ගලවාගන්න එක බලන් ඉන්න අප්පිරියයි 🤮
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    දැන් කෝ අර ස්වින්ග් එක තියෙනවද බලපන්කො.. මුන්ට මේ ඕවර් 4-5 අල්ලගෙන ඉන්ඩ බෑනෙ. අහක යන එව්වටත් ගහලා අවුට් වෙනවා.
     
    • Sad
    Reactions: G.D.1.nirmal