2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මුං ලංකාවට ආවම හූ කියපල්ලා
    කවුද මාත් එක්ක ගෝල් ෆේස් එකේ ලොන්තයො ගෝ ගමට එන්නෙ අරගල කරන්න??:lol::lol:

    Asia Cup runner up
    Lost to
    India
    Pakistan
    Afghanistan
    Now Bangladesh
    අපේ උන්ගෙ ලොන්තකමටත් වැඩිය මානසික ප්‍රශ්නෙකුත් ලොකුවටම තියෙනව වගේ බන් ටීම් එකේ ඔක්කොටම. WC එක කිව්වම මුන් ඇඟට අරගෙන තියෙනව වැඩියි වගේ නැද්ද? මටනන් එහෙම එකක් පේනවා...
    ------ Post added on Nov 6, 2023 at 8:27 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,468
    113
    එකමත් එක රටක
    මේ මගුලේ පින්න බන් . අනික හොද බැටින් පිච් එකක්.
    අර පොන්න sakib වේසිගෙ පුතා කරපු කැරි වැඩේට වත් මුන්ට මීට වඩා හොදට ගහන්න තිබ්බ හැබැයි. පුකබරිය එකත් කෑවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවටම මම මේ කල්පනා කලේ එලකිරි තිබුන හින්ද හොඳයි ආතල් එකේ ඉන්න පුලුවන් කයියක් දාගෙන හිනාවෙවී. නැත්නන් ඉතින් තනියෙම හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නෙ. තෑන්ක්ස් එලකිරි ඇන්ඩ් වයිට් වෝකර් ෆෝ ඕල් ද ෆන්...:lol::yes:
     
    • Haha
    Reactions: Honda.putha

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    මේ මගුලේ පින්න බන් . අනික හොද බැටින් පිච් එකක්.
    අර පොන්න sakib වේසිගෙ පුතා කරපු කැරි වැඩේට වත් මුන්ට මීට වඩා හොදට ගහන්න තිබ්බ හැබැයි. පුකබරිය එකත් කෑවා
    u karapu wade nathath api gahanne ochchara thamai
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,987
    4,575
    113
    Sri Lanka
    මේ මගුලේ පින්න බන් . අනික හොද බැටින් පිච් එකක්.
    අර පොන්න sakib වේසිගෙ පුතා කරපු කැරි වැඩේට වත් මුන්ට මීට වඩා හොදට ගහන්න තිබ්බ හැබැයි. පුකබරිය එකත් කෑවා
    Batting track ekaka top order eka pak gahuwada? Shakib ge catch eka alluwath anik eka awith gahanawa. 370+ gahanna puluwan pitch ekak.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,784
    39,670
    113
    Homagama
    මේ මගුලේ පින්න බන් . අනික හොද බැටින් පිච් එකක්.
    අර පොන්න sakib වේසිගෙ පුතා කරපු කැරි වැඩේට වත් මුන්ට මීට වඩා හොදට ගහන්න තිබ්බ හැබැයි. පුකබරිය එකත් කෑවා

    ගහයි අතේ. පුකබරියා තනි සෙල්ෆිෂ් ගේමක් ගැහුවේ. අතට එන කැච් අල්ලන බැ. මගුලක් කියනවා
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    942
    113
    Godric's Hollow
    පොඩි උන් සෙල්ලම් කරනව වගේ මුන් world cup ගිහින් සෙල්ලම් කරන්නෙ :angry: පුදුම කාලකන්නි ටිකක්