2023 ICC Men's Cricket World Cup - 🏏🏆

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    96 ලෝක කුසලානය අවස්ථාවේ ඕස්ට්‍රේලියාව හා බටහිර ජාතිවාදීව කටයුතු කරමින් ලංකාවට ඒම ප්‍රතිකේෂ්ප කරන විට අපට ශක්තිය දීමට රටට පැමිණ ක්‍රිඩා කළේ ඉන්දියාව හා පාකිස්තානය පමණයි. දුෂ්කර ම අවස්ථාවල සහය වූ මිතුරන් අමතක නොකරමි. ජය හා පරාජයේ දී ඔවුන් සමග සිටගනිමි. විදෙස් කණ්ඩායමකට එරෙහි ව සැමවිටම මම පතන්නේ ඉන්දියානු ජයයි.
    indiawa kawadda 96 lankawata awe?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    අපේ උන් ගහල නේ.!!!!!!!!!!!!

    Cheer Applause GIF by Peanuts
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    indiawa kawadda 96 lankawata awe?
    ඉන්දියා පකිස්තානු ඒකාබද්ධ කණ්ඩායමක් අවා charity match එකක් ගහන්න... මෙහේ safe කියලා පෙන්නන්න...