2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Antare RETURN

Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    මට මතකයි asia cup එකේ ඉන්දියාවෙන් රෙවෙන්න අපේ උන් කාපු දවසේ යාපනේ අඩුකුලේ දෙමලෙක් fb එකේ ලංකාවේ උන්ව නෝන්ඩි කර කර ඉන්දියාවේ ලොවනවා දාගන.පොන්න දෙමලු ඉන්නේ ලංකාවේ හිත තමිල්නාඩුවේ🤣. එලකිරියෙත් ඉන්නවා එහෙම එකෙක් @lovethebomb 🤣.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,209
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    ohoma unta nam gahala pannnanna one.

    hukannala mehe anduwen yapi yapi wena ratakata puka denawa.

    තමිල්නාඩු දෙමලුන්ටයි, සික් කාරයින්ටයි අනිත් ඉන්දියන් කාරයොත් කැමති නෑ. මට කිව්වෙත් ඉන්දියන් එකෙක්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මගෙ පොලිටිකල් මතවාද නිසා ලද අවස්ථාවෙන් පරණ ඇරියස් එක්ක කවර් කරනව වගේ නේ. ඕකෙ බෝයිස්. මෑතක කඩා පාත් උන අය නිසා මෙච්චර කල් විනෝදෙන් පෝස්ට් කරපු ක්‍රිකට් ත්‍රෙඩ් එකක් විනාස කරන්න මම කැමති නෑ.

    විරුද්ධ මතයක් දැරුව කියල, ජොලියට වෙන ටීම් එකකට සපෝට් කලා කියල racial epithets කිය කිය හින්ට් ගහන එකම මේ ත්‍රෙඩ් එකේ සහ ෆෝරම් එකේ ලෝවස්ට් පොයින්ට් එක මාක් කරනව. ඌෂ්ණෙ බැස්සම එන්නම්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    For context, I was parodying this. Mea culpa for making a innocent joke in this forum.

    View attachment 219416
    ඔන්න ඉතින් බොරුව දානවා. කිව්ව නං පිරිමියෙක් වගේ කරන්නෝන පුටේ.

    nah.gif
     
    • Like
    Reactions: War Fighter

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    How to win a world cup for Idiots potha liamuda sahenna wikinenna ida thiyanawa.

    ඊලග සිරිස් එක කවද්ද බන් නූලක් දාන්න..
    අපිට කොහෙන්ද බන් ලැජ්ජ???
    elanga series eka parliment eke gahanne. Masa ganak yay.
    ------ Post added on Nov 20, 2023 at 3:12 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳලම හිටිය. ඔය ඉන්දියාවෙ උන් මේ සීරිස් එක පටන්ගත්ත දවසෙ ඉඳල කරපු බලු වැඩ ඔක්කොම මම මේකෙ එකින් එකට ලියල ඇති. පට්ට කලකිරීමකින් මේ සීරිස් එක බැලුවෙ. මේක මම එක තැනක ලිව්ව ඉන්දියාවෙ එවුන් ඉන්නෙ දැන් කප් එක උන්ගෙ පුලුවන් නම් කවුරුහරි ඒක අපෙන් උදුරගනිං වගේ ලයින් එකකින් කියල. ඒ තරම් හොර කර කර මුල ඉඳලම හිටියෙ. මාවන් අතපත්තු හෙම ප්‍රෝග්‍රෑම් එකක කිව්ව ඉන්දියාව මේ තරම් හොඳ ටීම් එකක් ඉද්දි අපරාදෙ ඒක හෑල්ලු කරන්නෙ කියල මෙහෙම හොර කර කර. මාත් ඒකමයි කියන්නෙ. උන්ගෙ ටීම් එක ඇත්තටම දක්ෂයි. ඒකෙ කිසිම විවාදයක් නෑ. ඒ අතරිනුත් කෝලි, මොහොමඩ් ෂමී, බුම්ර වගේ ප්ලේයර්ස්ල International ලෙවල් එකටත් එහා ගියපු ටැලන්ට් එකක් තිබ්බෙ. ඇත්තටම සුපිරි වැඩ්ඩො. ඒ උනාට උන්ගෙ වටිනාකමත් අර හොර හැත්ත නැති කරල දැම්ම.

    මම මේ ත්‍රෙඩ් එකෙත් කිව්ව ඉන්දියාව මේ පාර කප් එක ගත්තොත් ආයිත් මම ක්‍රිකට් බලන්නෙ නෑ කියල. මම ඒක නම් තදින්ම හිතාගෙන හිටියෙ. ඒ තරම් අප්පිරියාවක් තිබ්බෙ සීරිස් එක පුරාම මුංගෙ හොරවැඩ ගැන. හැබැයි අද ෆයිනල් එකේ හරිම විදියට උන්ට රිටර්න් එක හම්බඋනා. ඕක තමයි කියන්නෙ හොර කරල දිනන්න බෑ කියල. ඒ කරපු හොර වැඩ වලින් උනේ ඇත්තටම දක්ෂතා තිබ්බ කෝලි වගේ ප්ලේයර්ස්ලත් අවාසානාවන්තම විදියට අවුට් උනා, මොහොමඩ් ෂමී වගේ ප්ලේයර්ස්ලත් පින්න එක්ක අසරණ උනා. හැමදේම ගානට උන්ටම කැරකිලා ආව. මම නම් කියන්නෙ මේව ස්පෝට් වලට විතරක් නෙමෙයි ලෝකෙටම නියම පාඩම්. අනිත් එක ක්‍රිකට්වල තිබ්බ ඒ ජීවගුණයත් ඇත්තටම මේ ෆයිනල් එක නිසා බේරුනා.

    මම නම් කියන්නෙ ඔය ජේ ෂා වගේ හොරුන්ට අල්ලගෙන තලන්න ඕන ඉන්දියාවෙ මිනිස්සුමයි. පාරෙදි දැක්කත් අල්ලගෙන ගහන්න ඕන තමන්ගෙ රටේ දක්ෂ ප්ලේයර්ස්ල ඔය වගේ හෑල්ලු කරනවට.

    ඇත්තටම උන් ඔහොම හොර වැඩ නොකර මුල ඉඳලම හරි විදියට සෙල්ලම් කරා නම් මම අනිවාර්යෙන්ම මේ පාර චියර් කරන්නෙ ඉන්දියාවට. පාලකයොන්ගෙ හොර වැඩ නිසා නිකං වටිනාකම නැති කරගත්ත නියම දක්ෂයො ටිකක්...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,709
    1
    14,896

    ඉන්දියන් උන් වහල්ලු Ultra pro max. Jay Shah උන්ට දෙයියෙක්. හරි ආඩම්බරෙන් Jay Shah ගැන කතාකරන්නෙ ඉගෙනගත්ත උන් පවා ඒකගෙ පත්වීම පවා Corruption වෙද්දිත්. ඒකයි උන්ට 'Global Superpower' වෙන්න බැරි. උන්ට Global Super power ටොපිය මෝදි දීල උන්ව අන්දල තියෙන්නෙ. උන් GDP එක දන්නව Per Capita Stat දන්නෙ නෑ. උන් හිතන්නෙ ඉන්දියාව UK වලට වඩා පෝසත් කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,209
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියන් උන් වහල්ලු Ultra pro max. Jay Shah උන්ට දෙයියෙක්. හරි ආඩම්බරෙන් Jay Shah ගැන කතාකරන්නෙ ඉගෙනගත්ත උන් පවා ඒකගෙ පත්වීම පවා Corruption වෙද්දිත්. ඒකයි උන්ට 'Global Superpower' වෙන්න බැරි. උන්ට Global Super power ටොපිය මෝදි දීල උන්ව අන්දල තියෙන්නෙ. උන් GDP එක දන්නව Per Capita Stat දන්නෙ නෑ. උන් හිතන්නෙ ඉන්දියාව UK වලට වඩා පෝසත් කියල.

    ඔව්.
    ඒ වගේම ලංකාවෙ තත්වෙත් ඕකට වෙනස් නෑ. ඒකනෙ ඇත්ත කතාව. ලංකාව තමයි සුපිරිම, රනිල් ලෝකෙම පිළිගන්නවා Bla bla කියන්නෙ. එංගලන්තෙට, ඇමරාකාවට කෙලවෙලා නේද වගේ ත්‍රෙඩ් වැටෙන්නෙ 😹

    ඔන්න ඕක කිව්ව ගමන් කැවුතු රත් වෙලා මාව කන්න හිතෙනව ගොඩක් උන්ට(සමහරවිට උබටත්) 😂 ඔන්න ඕකයා ලංකාවටත් දියුණු වෙන්න බැරි. තමන්ගෙ වරද පිළිඅරන් වෙනස් වෙන්න බෑ. ලංකාව තමා ලෝකෙ සුපිරිම රට කියල හිතන් නලලෙ තියන් ඉන්නෙ. ලිං මැඬියට ළිඳ තරං දෙයක් නෑනෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,709
    1
    14,896
    113
    ඔව්.
    ඒ වගේම ලංකාවෙ තත්වෙත් ඕකට වෙනස් නෑ. ඒකනෙ ඇත්ත කතාව. ලංකාව තමයි සුපිරිම, රනිල් ලෝකෙම පිළිගන්නවා Bla bla කියන්නෙ. එංගලන්තෙට, ඇමරාකාවට කෙලවෙලා නේද වගේ ත්‍රෙඩ් වැටෙන්නෙ 😹

    ඔන්න ඕක කිව්ව ගමන් කැවුතු රත් වෙලා මාව කන්න හිතෙනව ගොඩක් උන්ට(සමහරවිට උබටත්) 😂 ඔන්න ඕකයා ලංකාවටත් දියුණු වෙන්න බැරි. තමන්ගෙ වරද පිළිඅරන් වෙනස් වෙන්න බෑ. ලංකාව තමා ලෝකෙ සුපිරිම රට කියල හිතන් නලලෙ තියන් ඉන්නෙ. ලිං මැඬියට ළිඳ තරං දෙයක් නෑනෙ.
    මොන විදියක හරි අන්ත වල ඉන්න එක වැරදියි. උඹ හිතන් ඉන්නෙ ලංකාව චාටර්ම රට කියල.ඒක තව අන්තයක්. ඒත් ඇත්ත තමයි ලංකාව Average රටක්. හොඳ නරක සමානව තියන. ඒකයි හැම Index එකකම වගේ මැද ඉන්නෙ. ලොකු ලොකු ප්‍රශ්න තිබ්බ රටක් විදියට මැද්ද ඉන්න එකත් ලොකු දෙයක්. රට චාටර්ම රටනම්, රට වැඩක් නැත්තම් ඒ රටට ආයි යන්නෙත් නැත්තම්, ඒ රට ගැන හිතල උඹ ලේ රත් කරගන්න එකත් තේරුමක් නෑ. හැමදේම Politics නෙමෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,209
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    මොන විදියක හරි අන්ත වල ඉන්න එක වැරදියි. උඹ හිතන් ඉන්නෙ ලංකාව චාටර්ම රට කියල.ඒක තව අන්තයක්. ඒත් ඇත්ත තමයි ලංකාව Average රටක්. හොඳ නරක සමානව තියන. ඒකයි හැම Index එකකම වගේ මැද ඉන්නෙ. ලොකු ලොකු ප්‍රශ්න තිබ්බ රටක් විදියට මැද්ද ඉන්න එකත් ලොකු දෙයක්. රට චාටර්ම රටනම්, රට වැඩක් නැත්තම් ඒ රටට ආයි යන්නෙත් නැත්තම්, ඒ රට ගැන හිතල උඹ ලේ රත් කරගන්න එකත් තේරුමක් නෑ. හැමදේම Politics නෙමෙයි.

    ලංකාව තමයි චාටර්ම/අවුල්ම/නරකම කියලා මම කොහෙද කිව්වෙ??

    ඒකත් හරියටම “සාෆි වඳ කරා කියන කතාවෙ පරීක්ෂණයක් කරලා වැරදි නං දඬුවං කරන්න ඕන” කිව්වම “අමො අමො හම්බයන්ගෙන් රට බේරගන්න ගෝතා සර්ට ජන්දෙ දෙන්න ඕන” කියලා බයියන්ට ඇහුණ වගේ. 🙈

    අන්න ඒක තමයි අවුල 😹
    ඉන්දියන් කාරයන්ටත් ඉන්දියාව තමයි හොඳම 😹😹
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,709
    1
    14,896
    113
    ලංකාව තමයි චාටර්ම/අවුල්ම/නරකම කියලා මම කොහෙද කිව්වෙ??

    ඒකත් හරියටම “සාෆි වඳ කරා කියන කතාවෙ පරීක්ෂණයක් කරලා වැරදි නං දඬුවං කරන්න ඕන” කිව්වම “අමො අමො හම්බයන්ගෙන් රට බේරගන්න ගෝතා සර්ට ජන්දෙ දෙන්න ඕන” කියලා බයියන්ට ඇහුණ වගේ. 🙈

    අන්න ඒක තමයි අවුල 😹
    ඉන්දියන් කාරයන්ටත් ඉන්දියාව තමයි හොඳම 😹😹
    ඒ අතින් ඉන්දියන් උන් උන්ගෙ රටට හොඳයි කොච්චර බැන්නත්. අපේ උන්ට අපේ රට තමයි නරකම. No middle ground