පච කෙලින්න එපා..මටනම් පේන්නේ සජියාගේ ජන්ද ටික කැඩිලා රනිල්ට යන ලයින් එකක්..ඉස්සර පොල් එකක් දැම්මහම හැමෝම වගේ අනුරට. මේකෙන් පෙන්නේ දැන් ටික ටික අනුරට තිබ්බ කැමැත්ත අයින් වෙනවා කියන එක. facebook එකේ ඉදන් හැම තැනම පෙනෙන දෙයක්.
![]()
අනුරට දීලා බලනවා. අනිත් ඔක්කොටම ඡන්දෙ දීලා තියෙද්දි නොදීපු අනුරලට බැනලා වැඩක් නෑ. ඒ නිසා දීලා බලනවා ඡන්දෙ කවදා තිබ්බත්

ඉස්සර පොල් එකක් දැම්මහම හැමෝම වගේ අනුරට. මේකෙන් පෙන්නේ දැන් ටික ටික අනුරට තිබ්බ කැමැත්ත අයින් වෙනවා කියන එක. facebook එකේ ඉදන් හැම තැනම පෙනෙන දෙයක්.

අම්මෝ ඒ දවස් වල හාඩ් කෝර් බයියන්ගේ උදාන වාක්කියඑලිපිටම ගෝටාට කඩේ යමි. අකමැති උන් අන්ෆ්රෙන්ඩ් වෙන්න