2024 ජනාධිපතිවරණයක් තිබ්බොත් ඔබේ මනාපය

2024 ජනාධිපතිවරණයක් තිබ්බොත් ඔබේ මනාපය

  • රනිල් රාජපක්ෂ

    Votes: 73 24.3%
  • අනුර කුමාර දිසානායක

    Votes: 164 54.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 6 2.0%
  • චම්පික රණවක

    Votes: 15 5.0%
  • වෙනත්

    Votes: 11 3.7%
  • කාටවත් දෙන්නෑ

    Votes: 32 10.6%

  • Total voters
    301

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඉස්සර පොල් එකක් දැම්මහම හැමෝම වගේ අනුරට. මේකෙන් පෙන්නේ දැන් ටික ටික අනුරට තිබ්බ කැමැත්ත අයින් වෙනවා කියන එක. facebook එකේ ඉදන් හැම තැනම පෙනෙන දෙයක්.
     
    • Love
    Reactions: KDI12 and monson

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉස්සර පොල් එකක් දැම්මහම හැමෝම වගේ අනුරට. මේකෙන් පෙන්නේ දැන් ටික ටික අනුරට තිබ්බ කැමැත්ත අයින් වෙනවා කියන එක. facebook එකේ ඉදන් හැම තැනම පෙනෙන දෙයක්.

    😞
    පච කෙලින්න එපා..මටනම් පේන්නේ සජියාගේ ජන්ද ටික කැඩිලා රනිල්ට යන ලයින් එකක්.. 🤭
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    උඹල ජෙප්පොන්ට දුන්නට වැඩක් පැ, අනුර ජනපති වෙන්නෙ නැ. ලියල තියාගන්න ඌ ඉදිරිපත් වෙන්නෙ නැ. වෙන කෙනෙක් එන්නෙ, ඌ දිනනවද නැද්ද කියන එක කියන්න තවම කල් වැඩියි.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනුරට දීලා බලනවා. අනිත් ඔක්කොටම ඡන්දෙ දීලා තියෙද්දි නොදීපු අනුරලට බැනලා වැඩක් නෑ. ඒ නිසා දීලා බලනවා ඡන්දෙ කවදා තිබ්බත්
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඉස්සර පොල් එකක් දැම්මහම හැමෝම වගේ අනුරට. මේකෙන් පෙන්නේ දැන් ටික ටික අනුරට තිබ්බ කැමැත්ත අයින් වෙනවා කියන එක. facebook එකේ ඉදන් හැම තැනම පෙනෙන දෙයක්.

    ow eka tamai dan chandayak tibbanam hari ehenam :lol:
     
    • Haha
    Reactions: SDCR

    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    226
    43
    ජීවත් වෙන්නේ ලංකාවෙන් පිට. එක හින්දා කාටවත් චන්දයක් දෙන්නේ නෑ. (මම හිතන්නේ ලංකාවේ චන්දයකදී චන්දය දෙන්න අයිතිය තියෙන්නේ ඕනේ ලංකාවේ ජිවත් වෙන අයට විතරයි.)