2024 ජනාධිපතිවරණයක් තිබ්බොත් ඔබේ මනාපය

2024 ජනාධිපතිවරණයක් තිබ්බොත් ඔබේ මනාපය

  • රනිල් රාජපක්ෂ

    Votes: 73 24.3%
  • අනුර කුමාර දිසානායක

    Votes: 164 54.5%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 6 2.0%
  • චම්පික රණවක

    Votes: 15 5.0%
  • වෙනත්

    Votes: 11 3.7%
  • කාටවත් දෙන්නෑ

    Votes: 32 10.6%

  • Total voters
    301

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,946
    113
    අපි නම් එකෙන්ම........😌:love:


    11537584_446574305513837_5529745414495351698_o.jpg

    73515752_119743812785262_4335668716789301248_n.jpg

    72325216_101669151259395_191100292048093184_n.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා? නාමල් මහත්තයත් නැහ්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,809
    113
    සේදවත්ත
    ආයේ ඉතින් උබලව උකෝලා ගන්න රනිල් මහත්තයට තමා එකින්ම . මයින්ද මාතියගේ ආශිර්වාදෙන් එන්නෙ.
     
    • Haha
    Reactions: Mugen

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    සජබෙන් ධම්මික පෙරේරා බං ඵන්නේ පොහොට්ටු රනිල් ඵක්ක ගේමට.,මරු සීන් ටිකක් බලාගන්න පුළුවන්..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පොහොට්ටුව බේරගන්න රනිල් බෙල්ල තියන්න උනත් ලෑස්තියි

    රනිල් දන්නවා පාර්ලිමේන්තු චන්දය ක් තිබ්බොත් පොහොට්ටුවට කෙලවෙනවා කියලා
     
    • Like
    Reactions: Cypress