2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?

2024 ජනාධිපතිවරණයේදි ඔබේ මනාපය කාටද?

  • රනිල් වික්‍රමසිංහ (අලියා+පොහොට්ටු සන්ධානය)

    Votes: 42 26.1%
  • සජිත් පේමදාස (සජබ සන්ධානය)

    Votes: 2 1.2%
  • අනුර කුමාර දිසානයක (NPP)

    Votes: 87 54.0%
  • පැතුම් කර්නල් ඇතුළු සෙට් එකට

    Votes: 2 1.2%
  • වෙනත් ස්වාධීන කණ්ඩායමකට

    Votes: 2 1.2%
  • එකෙක්ටවත් දෙන්නෙ නෑ

    Votes: 26 16.1%

  • Total voters
    161
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    නූගත් අට පාස් හිඟන්නු නම් රටට සාපයක්. 70 ගනන් වල කොන්ඩම් සහ වෙනත් උපත් පාලන ක්‍රම හඳුන්වා දුන්නේ ඔකටනේ. එකත් කෑවා හොර ගණයොයි, මෝඩ සිංහලුයි.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    නිකන් මතක් වෙන්න දැම්මේ.



    bBrT9wF.png
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    රනිල් වික්‍රමසිංහ 😂

    රෙද්දක් ඇදන් මුට කතිරේ ගහලා එනවා කියන්නේ මනුස්සයෙක් වෙන්න බෑ.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒ දෙන්න වෙනම ඉල්ලන්නෙ නැ. රනිල් එක්ක සන් ධානේ විදියට දිගටම ඉදියි. බැරිවෙලාවත් එහෙම වෙන වෙනම ඉල්ලුවොත් මම මේ ත්‍රෙඩ් එක වෙනස් කරන්නම්. මේකට 2024 . 06 16 වෙනකල් උබලට වෝට් කරන්න පුළුවන්.

    2024 ජනාධිපති වරණයක් වෙනුවට ජනමත විචාරණයක් තියයි. ඊටපස්සේ ඒ අතරේ නාමල්ව අගමැති කරලා, ජනාධිපතිකමත් එයාට භාර දීලා රනිල් යයි. නාමල්ට තනියෙම ජනාධිපතිවරණයක් දිනන එක ලේසි නෑ. මොන ගේම ගහලා හරි රනිල් ලොක්කා නාමල්ව ජනාධිපති පුටුවේ ඉන්දවයි. 👾
    Namal
    Death of MR and pity votes, typical sinhalayas will vote.
     
    • Like
    Reactions: helayalk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    රනිල් අනුර අතර කරට කර තරගයක් තිබ්නත් ගනන් කිරීමේ මධ්‍යස්ථාන වලදි අනුරගේ ජන්ද ලෙප්ට් වෙනවා 🤭
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    uba kohomada kiyanne namal dinanne neha kiyala, api weda karanne dinawanna thamai yako, 2024 namal janapathi thamai.
    uba irisiyawata namalwa list eke damme neha neda??

    jaya wewa namal jaya wewa
    ඉරිසියා කරන්න දෙයක් නෑ බන්. රනිල් ලොක්කා නාමල්ව පුටුවේ ඉන් දවනවා කියලා නම් 100%ක් ෂූවර්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ChatGPT තහනම් කරන එකෙක්ට

    ඕකත් ගල් ආයුධ වලින් යකඩ ආයුධවලට මාරුවුනා වගේ පරිවර්ථනයක් තමයි මචන්. ChatGPT තහනම් කලත් ඉස්සරහට ඊටත් වඩා වැඩ ලේසි කරන ටූල්ස් එයි.
     
    • Like
    Reactions: Mr Bones

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    අලි පොහොට්ටු එකතු උනා කියන්නේ
    විදග්ධ පුක් ශෝධක ( @rangana26 )යි

    එරෝසනයයි
    එක ඇදේ යහන් ගත වෙන සීන් එකක් නේද?
     
    • Haha
    Reactions: nalin0001

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රනිල් කිරියේ poll වල ඡන්ද එක දෙක ගත්ත එකෙක් නේද දැන් මාස 3-4කට කලින්. කිරියේ මෙහෙම නම් එළියේ මීට වඩා අන්ත ඇති.
     
    • Like
    Reactions: Chimpanzee Putha