2024-2029 රට පාලනයට

කාගෙද?

  • Total voters
    117
  • Poll closed .

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වැරදියි! තව හොයල බලන්න ඒ කාලෙ ගැන
    මම දැන් අවුරුදු 48ක් වයස එකෙක්, මම ඔය ඔක්කොම දැකල තියෙනවා, ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, ඔය ඔක්කොම. ඔය ඔක්කොම ගැන සංසන්දනාත්මක අදහසක් මට හොඳට තියෙනවා. ජේආර් කාලේ ආර්ථිකය වෙනස් වුන වේගය ටිකක් හරි කිට්ටුවෙන් තියෙන්නේ මරාගේ පළමු අවුරුදු 5 විතරයි. ඔය රුපියලේ අගය උද්ධමනය ණය ඒ ගැන නොවේ මිනිස්සුන්ගේ ඡන්දය බලන්න, 94 ඉලෙක්ෂන් එකෙත් මහා රැල්ලක් තියෙද්දිත් චන්ද්‍රිකාට වැඩිපුර ආවේ එක සීට් එකක් විතරයි. ඒ සීට් එකත් අශ්රොෆ් සහ තොණ්ඩමන් උදව්වෙන්. ඊටපස්සේ චන්ද්‍රිකා මංගල එස්බී කියන තුන්දෙනා සැලසුම් සහගතව යූඇන්පීය වැට්ටුවා. උන් හිතුවේ සඳහටම බලයේ ඉන්න. එත් එකෙන් වැනසුනේ රට, හොඳ විපක්ෂයක් අවශ්‍යයි රටකට, විපක්ෂය දුර්වල කරනවා කියන්නේ නුසුදුදු පුද්ගලයන් අතට බලය යාම. ජේආර් ගේ මුල් අවුරුදු 5 ලංකාවේ හොඳම අවුරුදු 5. ඕක හොඳටම දන්නේ ඒ කාලේ ඉඳපු මිනිස්සු, උන්ට හොඳට සල්ලි තිබුනා. උඩරට එළවලු ගැලෙව්වම, අල ගැලෙව්වම ඩෙලිකා වැන් එකක් අලුතෙන් ගන්න උන්ට පුළුවන් කම තිබුනා. කුරුණෑගල බයික් ෂොප් වලින් අහන්න ඒ කාලේ ගැන, බයික් ජපානෙන් ගෙනත් බානකොට විකිණිලා ඉවරයි, අලුත්ම ජපන් බයික්, දකුණේ තේ වවපු එවුන් ගත්තේ කැන්ටර් ට්‍රක්. අලුත් බිස්නස් හැදීගෙන ආවා, ප්‍රශ්න නැතිවාම නොවේ, ප්‍රශ්න නැත්තේ කොහෙද? මහවැලිය කියන්නේ අදටත් ලංකාවට කන්න දෙන විදුලිය දෙන ණය නැති එකම ප්‍රොජෙක්ට් එක, කාලකන්ණි වේසා හැත්ත ඕකටත් බැන්න. යූඇන්පීය හදපු ගාමන්ට් කර්මාන්ත තමයි අදටත් රටට කන්න දෙන්නේ, එත් ඕකටත් කිව්වේ සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල අවතක්සේරු කළා. නමුත් රට හැදීගෙන ආවා ඔහොම සමෘද්ධිමත කාලයක්, යූනියන් හැත්ත එතකොටත් මිනිස්සු උසිගන්වල මහා ස්ට්‍රයික් එකක් ගෙනිහින් රට වට්ටන්න හැදුවා, ආර්ථිකය ඔය තරම් නරක නම් 94 ඉලෙක්ෂන් එකෙන් ඇයි අර තරම් තියුණු තරඟයක් ආවේ? මිනිස්සු මෝඩ වුනා, චන්ද්‍රිකාගේ ප්‍රසිද්ධ ගෝල්ෆේස් හම ගැහිල්ල විශ්වාස කළා, අන්තිමේ රට වැනසිලා ගියා. මම තාමත් පාවිච්චිකරන ටවුන්ඒස් එක ලක්ෂ 4 කට ගත්තේ 94 දී, මගේ යාළුවගේ තාත්තා ලක්ෂ 6කට බස් එකක් ගත්තා, ඉසුසු ජර්නියක්. චන්ද්‍රිකා එන්න කලින්, ඒ කාලේ ඔය හෙනගහන බදු තිබුනේ නැහැ. දැන් උඹලට ජපන් බයික් එකක් වාහනයක් ගන්න පුලුවන්ද?
     
    • Dislike
    Reactions: gannicuz

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    ටයිප් කරන්න කම්මැලි නිසා පොඩ්ඩක් කියන්නං...
    1. ඒ කාලෙ නිශ්පාදන ආර්තිකයක් ඇති උනේ නෑ... පිටරටින් ඩොලර් දීල බඩු ගෙනල්ල මෙහෙ විකුනන බිස්නස් තමයි ඇති උනේ
    2. කාලකන්නි විදායක ජනාදිපති ක්‍රමය ඇති කරා
    3. ලේසියෙන් මුල් කාලෙදි නවත්තන්න පුලුවං යුද්ධය මහා විනාශයක් වෙනකං මුකුත් කරගන්ඩ බැරුව උඩ බලාගෙන හිටිය
    4. කලු ජූලිය නැවැත්තුවෙ නෑ
    5. යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ
    6. පක්ශෙට කඩේ ගිය උන්ට සුදුසුකම් නැතුව ආණ්ඩුවෙ ජොබ් දීල රාජ්ය සේවය කාලකණ්ණි කරා
    7. රජයේ දේපල කුනු කොල්ලෙට විකුනුව පක්ෂෙට කඩේ ගිය උන්ට
    8. හොර ඡන්ද දාල ඡන්ද දිනන ක්‍රමය ලංකාවට හඳුන්වල දුන්න
    9. දේශපාලුවො කිසිම බයක් නැතුව මහ දවල් මහා පරිමානයෙන් හොරා කන්ඩ පටන් ගත්තෙ 1977න් පස්සෙ
    10. පාතාලෙ කෙලින්ම දේශපාලනේට සම්බන්ද කර ගත්ත
     
    නිෂ්පාදන ආර්ථිකයක් කියන්නේ මොකක්ද? කාර් හදන එක විතරක්ම නෙවේ, උඹ ජීවිතේට ඔය කලාප කියල තියෙන ෆැක්ටරි දැකල තියේද? ගිහින් බලපන්, ඒවායේ හැදෙන දේවල්. සැම්සුන් ගැන අහල තියෙනවද? සැම්සුන් කියන්නේ ග්‍රොසරි බඩු නූඩ්ල්ස් හදපු පොඩි කඩයක්. 60 දශකයේ ජපාන බලපත්‍ර අරගෙන ජපාන බඩු පාවිච්චි කරලා ඉලෙක්ට්‍රොනික් බඩු හදන්න ගත්තා, දැන් උන් කොතනද ඉන්නේ? කම්කරු ශ්‍රමය මිල අඩු කාලෙක ගාමන්ට් හදල ඊට පස්සේ කාලයක ඒ වාසිය අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වෙන්න ඕන, යූඇන්පීය මුල්ගල දාල දුන්න එතනින් එහාට යන්න පස්සේ ආපු කිසිම ආණ්ඩුවකට බැරි වුනා. නමුත් ආණ්ඩුව වෙනස් වුනේ නැතිනම් එකම ප්‍රතිපත්තියක් යටතේ පාලනය වුනා නම් නැගෙනහිර ආසියාවේ රටවල් කල දෙයම කරන්න තිබුනා

    බම්බුව! ඔය තනතුර ඔය තරම් නරක නම් අයි එක බල්ලෙක් ඕක වෙනස් කරන්න කැමති නැත්තේ, ජේආර් කිව්වා පුළුවන් නම් වෙනස් කරලා පෙන්වන්න කියල, එත් වෙනස් කරන්න කවුරුවත් කැමති නැහැ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයක් වඩාත් ගැලපෙන්නේ ඉන්දියාව වගේ විවිධත්වය අධික රටකට.

    ඒ කාලේ ඉන්දියාව උදවු කළා, ආයුධ මුදල් පුහුණුව දුන්නා, අපේ රටේ තිබුණු හමුදාව යල්පැන ගිය පරණ මොඩල් එකක එකක්, යුද්ධයක් කරන්න හිතාගන්නවත් බැරි වුනා, අපේ හමුදාවට තිබ්බ ආයුධ වලට වඩා නවීන හොඳ ආයුධ උන්ට තිබුනා, ඔය තත්වය වෙනස් වෙන්න කාලයක් ගියා, මුලදීම ප්‍රභාකරන් සහ ඌගේ ත්‍රස්තවාදීන් හොයා හොයා එලොව යැව්වා නම් 88/89 කළා වගේ කළා නම් රට බේරාගන්න තිබුනා, ඔව් උඹ හරි.

    4. කලු ජූලිය නැවැත්තුවෙ නෑ
    5. යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ

    ඔවු නමුත් ඔය ඔක්කොම යුද්ධය හා සම්බන්ධ සිදුවීම්, අසල්වැසි ඉන්දියාව බලපෑම් කළා, උන් එක දවසින් ලංකාව යටත් කල හැකි සැලසුම් හදාගෙන ආක්‍රමණය සහදා සූදානම් වී සිටියා, ලංකාව සටන් කලේ අත්දෙක බැඳගෙන. ඉන්දියාව ඔය ඓයිතිහාසික වැරැද්ද නොකලා නම් මේ රට මෙහෙම අවාසනාවත් තැනකට වැටෙන්නේ නැහැ

    ඔවු එක හරි, 88/89 පස්සේ එය නිවැරදි කරන්න තරුණ අසහනය සම්බන්ධ සිදුවීම් පරීක්ෂා කරන්න කොමිෂන් සභාවක් පත් කර උපාධිධාරීන්ට තරඟ විභාග වලින් පහසුවෙන් උසස් තනතුරු වලට ඇතුළු විය හැකි සංශෝධන කළා, උපදිසාපති වෙනුවට අලුත් තරුණ ප්‍රාදේශීය ලේකම්වරු සහ පරිපාලන නිලධාරීන් එන්න ගත්තේ ඒ විදියට. ඊට පස්සේ ආපු පොදු පෙරමුණ මහාපරිමාණයෙන් ආණ්ඩුවට සේවකයන් බන්දවාගනීම ඇරඹුවා, එක නොදන්නා එකෙක් නැහැ 2001 රනිල් එය නිවැරදි කරන්න රාජ්‍ය සේවයට බඳවාගැනීම් සීමා කරලා බර අඩු කරන්න කටයුතු යෙදුවත් එයම විකුණා බලයට ආපු පොදු පෙරමුණ රටට දරාගන්න බැරි තරමින් රාජ්‍ය සේවය පිරෙව්වා. ඔය වැරැද්දට ජවිපෙයත් හවුල්

    ඒ මොනවද ඒ විකුණපු දේවල්? කාටද විකුණුවේ? පුද්ගලීකරණ කරපු රාජ්‍ය සමාගම් අද හොඳින් කටයුතු කරන්නේ නැත්ද? රටට බරක් වෙනුවාට වඩා බදුත් ගෙවමින් ආර්ථිකයට දායක වෙන්නේ නැතිද? වරාය විකුණුවා, නමුත් ඒ සමාගම රජයේ සමාගම කරන සේවය මෙන් දෙගුණයකට වැඩි සේවයක් ඉතාම අඩු සේවක පිරිසක් යොදාගෙන කරනවා, කැළණි ටයර් විකිණුවා එය සීට් නමින් සහ කැළණි නමින් ටයර් හදනවා පිටරට සඳහාත් අපනයන කෙරෙනවා. ලංකා අශෝක් ලේලන්ඩ් රජයට වැඩි අයිතියක් ඇති සමාගමක් අදත් බස් හදා විකිණීම හොඳින් කරගෙන යනවා, ලංකාවේ තියෙන තරමක් තිබෙන්නේ ඒ සමාගමේ බස්! සිමෙන්ති ෆැක්ටරිය විකුණුවා, ටෙලිකොම් විකිණුවා එත් උන් ඒවා තවමත් හොඳින් නිෂ්පාදන සහ සේවා කටයුතු කරගෙන යනවා, ඔය කිසිම සමාගමක් රටට බරක් නෙවෙයි, නමුත් පවරාගත් ගුවන් සේවය, තෙල් සංස්ථාව, කන්තලේ සීනි දුම්රිය ලංගම මේ ඔක්කොම රටට බරක්, මහජන බදු මුදලෙන් පවත්වාගෙන යනවා

    හිනා යනවා මේ ලිස්ට් එකට උත්තර ලියන්න ගියාම, මැරයෝ අන්ඩවර්ල්ඩ් නැති රටවල් කොහෙද තියෙන්නේ? ජපානේ? ඇමෙරිකාවේ ජර්මනියේ එංගලන්තේ රුසියාවේ මේ හැම රටකම තියෙනවා නේ ඔය දේවල්?

    දැන් අනුර කුමාර හෝ වෙනයම් එකේ ආවත් ඔය කියන පාතාලේ සහ මැරයන් නැති රටක් හදන්න පුලුවන්ද? මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුමක් ඇති තාක් ඒවා කෙරෙනවා සැපයුම කෙරෙනවා. මැදපෙරදිග කියන්නේ උග්‍ර ආගමික අන්තවාදයක් තියෙන රටවල් නමුත් ඒ රටවලත් හොරෙන් කසිප්පු ගන්න පුළුවන්, ඉරානය අන්ත දරදඬු ඉස්ලාම් ආගමික රටක් නමුට් මෙතනොල් විස වෙලා රංචු පිටින් මැරුණු එක ගැන අහන්න ලැබෙනවා. ඉතින් ලංකාවේ දඬුවම් පනවා ඔය දේවල් තහනම් කලත් කිසිවෙකුටවත් සම්පූර්ණයෙන් ඒවා තුරන් කරන්න බැහැ

    උඹලට ඕන විදියට හොඳම රාජ්‍ය මැදිහත්වීමක් ඇති එකම රටක් තිබෙනවා, ඒ උතුරු කොරියාව. ඒ රට කොයි තරම් සුපිරිද කිව්වොත් පසුගිය ගංවතුරක් ඇවිත් මිනිසුන් මැරුණා යයි චෝදනා කර වගකීම් පැහැර හැරීම නිසා නිළධාරීන් 30 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළා. මෙන්න සුපිරි රාජ්‍ය සේවයක් සහ නීතියක් ඇති රටක්, අනුර කුමාරටත් ඔය දේම කරන්න බැරි කමක් නැහැ . :rofl:
     
    Shame Facepalm GIF by MOODMAN

    මුලින් කිව්ව වගේ මේ ගැන නැවත නැවත කතා කරන්න කම්මැලියි... කිරියෙම හුඟක් ත්‍රෙඩ් තියෙනව මේ ගැන... ඒව කියවල බලන්න, කෙටියෙන් උත්තරයක් දෙන්නං
    1. අඩු මුදලට ශ්‍රමය විකුණන එක නිශ්පාදන ආර්තිකය නෙමෙයි

    2. විදායක ජනාදිපති ක්‍රමය කවුරුවත් අහෝසි නොකරෙ උං ඔක්කොම කම්බ හොරු නිසා, හොරා කන්ඩ ලේසි නිසා

    3. යුද්ධය අනා ගත්තා රාජ්ය තාන්ත්‍රික හෝ මිලිටරි කිසිම හැකියාවක් නැති නිසා

    4. 5. කලු ජූලිය කරේ, යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බෙ ඉන්දියාවෙන් නෙමෙයි

    6. ඔයා මම කියපු දේට එකඟයි, රාජ්ය සේවය සම්පූර්නයෙක් කාබාසීනියා කරා. 88/89 ඇති වෙන්නත් ඒක හේතුවක් උනා ඔයා කියන විදියට පස්සෙ පැලැස්තර ඇලෙව්වට, එතකොට විනාශය වෙලා ඉවරයි

    7. රාජ්ය සමාගම් පුද්ගලීකරනය කරන්න උනේ පක්ෂෙට කඩේ ගිය උන්ට ඒ ආයතන වල රස්සා දීල ඒව විනාස කරපු නිසා

    8. මේක මග ඇරියෙ හොර ඡන්ද දාල ඡන්ද දිනන ක්‍රමය ලංකාවට හඳුන්වල දුන්න කියන එකට ඔයා එකඟ නිසා කියල හිතනව. බලෙන් මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාතාලෙ දාල මංකොල්ල කෑව. මුල් අවුරුදු පහෙන්ම මිනිස්සුන්ට UNP ආණ්ඩුව එපා වෙලා තිබුනෙ.

    9. මේකත් මග ඇරල තියෙන්නෙ දේශපාලුවො කිසිම බයක් නැතුව මහ දවල් මහා පරිමානයෙන් හොරා කන්ඩ පටන් ගත්තෙ 1977න් පස්සෙ කියන එකත් එක්ක ඔයා එකඟ නිසා කියල හිතනව. රට බංකොලොත් වෙන්න ප්‍රදාන හේතුව මේකයි.

    10. පාතාලෙ නැති රටක් ගැන නෙමෙයි මම කිව්වෙ, පාතාලෙ දේශපාලයට කෙලින්ම සම්බන්ද කරගෙන රට විනාශ කරා කියලයි කිව්වෙ
     
    මොන හුත්තක්ද මේ? පළමු වෙනි කාරණේ විතරක් ගත්තත් ඇති උඹේ මොළේ තේරුම් ගන්න, ආර්ථික විද්‍යා දැනුම තේරුම් ගන්න, මම කලිනුත් ඔය ගැන මෙන්ෂන් කළා, සැම්සුන් සමාගම ගැන උන් මුලදී කලේ පුංචි නූඩ්ල්ස් ව්‍යාපාරයක් පසුව එක වෙනත් ව්‍යාපාරයකට පරිවර්තනය කලේ ශ්‍රමය තවදුරටත් ලාභදායක නොවන නිසා. එතකොට දැනටත් තිබෙන කම්කරු ශ්‍රමය භාවිතා කරලා වඩා ලාභදායක කර්මාන්තයකට මාරු වෙන්න ඕන, යූඇන්පීය උඹලට ගාමන්ට් හදා දුන්න, එත් එතනින් ඉදිරියට ගියේ නැහැ, දැන් ශ්‍රමය ලාභ නැති නිසා ෆැක්ටරි ගලවාගෙන යනවා බන්ගලිසේශයට, බංගලි දේශයේත් දැන් ශ්‍රමය මිල අධික වේගෙන යන්නේ එතකොට ඔය ෆැක්ටරි යාවි අප්‍රිකාවට. අපි දැන් මොකද කරන්න ඕන අපේ ශ්‍රමය පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙන කර්මාන්තයකට මාරු වෙන්න ඕන, එක කරන එක වුනේ නැහැ. හරි නම් අපි දැන් කරන්න ඕන ඉලෙක්ට්‍රොනික් උපාංග සෑදීම වගේ කර්මාන්ත, නමුත් ඔය වෙනස කරන්න බැරි හේතු ගොඩක් තිබෙනවා. යුද්ධය සහ රටේ ඇතිවුණු ප්‍රශ්න නිසා අවශ්‍ය යටිතලපහසුකම් සඳහා අවශ්‍ය ධනය වැය වුනේ ආයුධ මිලදීගන්න. බෝම්බ පිපිරීම් නිසා සිදුවුණු හානි පිළිසකර කරන්න, අන්තිමේ අස්ථාවරත්වය සමග ආයෝජන සිතු පරිදි ආවේ නැහැ.

    ප්‍රාග්ධනය තිබෙන තෙක් ඕනම කර්මාන්තයක් පවත්වාගන්න පුළුවන්, මේක පැහැදිළි කරන්නම්. දැන් 77 කලින් ආණ්ඩුව කර්මාන්ත සඳහා සංස්ථා හැදුවා කජු වලටත් සංස්ථාවක් හැදුවා, ඒවා තාම තියෙනවා. දැන් ඔය සංස්ථා වල ආරම්භක ප්‍රාග්ධනය තිබෙන තාක් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්, ලාභ ලැබෙනකොට ඒ ලාභය වැඩි දියුණු කිරීම් සඳහා යොදවන්න ඕන, සේවාව වැඩි දියුණු වෙන්න ඕන, නමුත් තරඟකාරීත්වය අඩු සංවෘත ආර්ථිකයක ඔය අවශ්‍යතාවය නැහැ, වැඩි දියුණු වීමක් නැහැ, මේකට පැහැදිලි උදාහරණ තිබෙනවා සෝවියට්දේශය ෆියට් කාර් රථය ලයිසන් එක අරගෙන ලාඩා රථය හැදුව, මේ ලඟක් වෙනකම් ඒ කාර් එක පරණ ෆියට් එකම තමයි කිසිම වෙනසක් ඉම්ප්රුව්මන්ට් එකක් නැහැ, ඔය දේම ඉන්දියාවේත් වුනා, අම්බසඩර් කාර් රථය එංගලන්ත මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් රථයේ ලයිසන් මත හදපු එක, කිසිම වැඩිදියුණුවක් නැතිව 90 මැද වෙනකම්ම උන් එක හැදුවා, මහින්ද්‍රා එක විලීස් ජීප් එක හැදුවා. නමුත් විවෘත ආර්ථිකයක එහෙම බැහැ. තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්න වැඩිදියුණු කිරීම් කරන්න ඕන, මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මිට්සුබිෂි ජීප් එක බැලුවම, එකත් පළමු මිට්සුබිෂි එක මහින්ද්‍රා වගේම විලීස් කොපිය නමුත් ඔවුන් වැඩි දියුණු කිරීම් කරලා දැන් හදනවා සුපිරිම ජීප් රථ, ඉන්දියාව විවෘත ආර්ථිකය පිළිගත්තාම උන් ඒ අභියෝගය පිලි අරගෙන වෙනස් වුනා, දැන් මහින්ද්‍රා හදනවා හොඳ වාහන, නමුත් අම්බසඩර් වැහිලා ගියා. ලාභයක් ලැබෙන්නේ හෝ අඩු ලාභ තීරුවක් තිබෙනකොට සමාගම පවත්වාගෙන යන්න ප්‍රාග්ධනය වියදම් වෙනවා එය වළක්වාගන්න රජයෙන් මුදල් පොම්ප කරනතාක් කල් සේවා සපයන්න පුළුවන්, රාජ්‍ය සමාගම් කරන්නේ ඒ දෙයම තමයි, නමුත් මුදල් පොම්ප කිරීම නැවැත්වූ විගස ඔය සමාගම් බංකොලොත් වෙලා යනවා. රාජ්‍ය ආයතන වැනසෙන්න තව අමුතු හේතු ඕන නැහැ. ඉතින් පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍යයි.

    අනිත් කාරනා නිකම් අවලාද විතරයි උත්තර දීම තේරුමක් නැති විකාර, ජවිපෙ හෝ වෙනත් ආණ්ඩුවක් තිබුනා නම් වෙනස් වෙයි කියලා හිතන අයට මම මතක් කරන්න කැමතියි ඒ කාලෙත් ජවිපෙ ඉන්දියානු අතපෙවීම් හෙවත් ව්යාප්තවාදයක් ගැන දේශනා කරමින් සිටි බව. දැන් තේරුම් ගන්න රට යන අත වෙනස් වුනේ මොකද කියල, මම ජේආර්ගේ තැන හිටියා නම් මීට වඩා හොඳට ඉන්දියාව සමග සම්බන්ධතා තියාගෙන සියලුම ත්‍රස්තවාදීන් ඇතුළු යූනියන්කරුවන් විනාශ කරලා දමනවා, ආයේ දෙකක් නැහැ. එහෙම කළා නම් අඩුම ගානේ ඊළඟ පරම්පෙරාව හරි හොඳට ජීවත් වෙවී.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පෝ වරෙල්ලා ඔන්න තවත් Poll එකක්. මතක් කරලා ෆේක් ටිකත් අරන් වරෙල්ලා.

    මිල්රෝයි හුක හුක ඉද්දිම උබේ අම්මගේ හිලත් අරන් ආවා මදි උනොත් කියල
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    UNP කියන්නෙ මොකද්ද බන්?
    unp කියන්නෙ ඉස්සර තිබ්බ දැවැන්ත පක්ෂයක් ලකුණ අලියා, පාට කොළ ඒකෙ ඉහල පෙලේ අය ඝාතනය වෙද්දි ඔටෝ ලිස්ට් එකෙන් උඩට ආපු එක්කෙනෙක් නායකයා උනා... එදා ඉඳලා පක්ෂෙත් පරාදයි ලොකු උන්නැහැත් පරාදයි මතක ඇති කාලෙකින් ලකුණවත් ඡන්ද කොලේක තිබ්බෙ නෑ...
    ගෑවුනු ගෑවුනු තැන විනාසයි...
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    කාගේ ප්‍රතිපත්තියද අපිට ගැලපෙන්නෙ ඉදිරි අවුරුදු 5 ට ? කියමු බලන්න.
    එකක් වත් නෑ. අපි මෙහෙම ආතල් එකේ ඉන්නෙ ණය ගෙවන්නෙ නැතුව ඉන්න නිසා. නය ගෙවන්න ගත්තහම අපිට අයෙත් හිර වෙන්න වෙනව. උබට තෙරෙනව නෙ. එකෙක් ගෙ වත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක බන්කොලොත් භාවයෙන් ගොඩ එන්න සැලඇස්මක් වත් වැඩපිලිවෙලක් වත් නෑ. ණය ගෙවන්න පටන් ගගත්තහම තමයි අයෙත් ගෝට ගෙ කාලෙ වගෙ ඉන්න වෙන්නෙ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    රනිල් විතරයි. අනිත් හුත්තලා මොකෙක් ආවත් මිනිස්සුන්ට අඩුම ගානේ කන්නවත් නැතිව යනවා. UNP උන් ආර්ථිකය අවුල් කරන්න යන්නේ නැහැ, මෝඩ එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ නැහැ, උන්ට එක දිගට අවුරුදු 10 ස්ථාවර ආණ්ඩුවක් දුන්නොත් රට හැදිලා එනවා, එත් පහුගිය හැම ආණ්ඩු මාරුවකම UNP සම්පූර්ණ බලය තිබුනේ නැහැ, අවුරුදු දෙකෙන් 3න් රට බේරාගන්න කියල මාරු කරපු නිසයි කෙල වෙලා ගියේ,
    Ane palayan pako yanna..ponila me awurudu 2ta genapu eka investment ekak kiyapan pluwan nam..eta kalin unath kamak ne
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මොන හුත්තක්ද මේ? පළමු වෙනි කාරණේ විතරක් ගත්තත් ඇති උඹේ මොළේ තේරුම් ගන්න, ආර්ථික විද්‍යා දැනුම තේරුම් ගන්න, මම කලිනුත් ඔය ගැන මෙන්ෂන් කළා, සැම්සුන් සමාගම ගැන උන් මුලදී කලේ පුංචි නූඩ්ල්ස් ව්‍යාපාරයක් පසුව එක වෙනත් ව්‍යාපාරයකට පරිවර්තනය කලේ ශ්‍රමය තවදුරටත් ලාභදායක නොවන නිසා. එතකොට දැනටත් තිබෙන කම්කරු ශ්‍රමය භාවිතා කරලා වඩා ලාභදායක කර්මාන්තයකට මාරු වෙන්න ඕන, යූඇන්පීය උඹලට ගාමන්ට් හදා දුන්න, එත් එතනින් ඉදිරියට ගියේ නැහැ, දැන් ශ්‍රමය ලාභ නැති නිසා ෆැක්ටරි ගලවාගෙන යනවා බන්ගලිසේශයට, බංගලි දේශයේත් දැන් ශ්‍රමය මිල අධික වේගෙන යන්නේ එතකොට ඔය ෆැක්ටරි යාවි අප්‍රිකාවට. අපි දැන් මොකද කරන්න ඕන අපේ ශ්‍රමය පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙන කර්මාන්තයකට මාරු වෙන්න ඕන, එක කරන එක වුනේ නැහැ. හරි නම් අපි දැන් කරන්න ඕන ඉලෙක්ට්‍රොනික් උපාංග සෑදීම වගේ කර්මාන්ත, නමුත් ඔය වෙනස කරන්න බැරි හේතු ගොඩක් තිබෙනවා. යුද්ධය සහ රටේ ඇතිවුණු ප්‍රශ්න නිසා අවශ්‍ය යටිතලපහසුකම් සඳහා අවශ්‍ය ධනය වැය වුනේ ආයුධ මිලදීගන්න. බෝම්බ පිපිරීම් නිසා සිදුවුණු හානි පිළිසකර කරන්න, අන්තිමේ අස්ථාවරත්වය සමග ආයෝජන සිතු පරිදි ආවේ නැහැ.

    ප්‍රාග්ධනය තිබෙන තෙක් ඕනම කර්මාන්තයක් පවත්වාගන්න පුළුවන්, මේක පැහැදිළි කරන්නම්. දැන් 77 කලින් ආණ්ඩුව කර්මාන්ත සඳහා සංස්ථා හැදුවා කජු වලටත් සංස්ථාවක් හැදුවා, ඒවා තාම තියෙනවා. දැන් ඔය සංස්ථා වල ආරම්භක ප්‍රාග්ධනය තිබෙන තාක් කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්, ලාභ ලැබෙනකොට ඒ ලාභය වැඩි දියුණු කිරීම් සඳහා යොදවන්න ඕන, සේවාව වැඩි දියුණු වෙන්න ඕන, නමුත් තරඟකාරීත්වය අඩු සංවෘත ආර්ථිකයක ඔය අවශ්‍යතාවය නැහැ, වැඩි දියුණු වීමක් නැහැ, මේකට පැහැදිලි උදාහරණ තිබෙනවා සෝවියට්දේශය ෆියට් කාර් රථය ලයිසන් එක අරගෙන ලාඩා රථය හැදුව, මේ ලඟක් වෙනකම් ඒ කාර් එක පරණ ෆියට් එකම තමයි කිසිම වෙනසක් ඉම්ප්රුව්මන්ට් එකක් නැහැ, ඔය දේම ඉන්දියාවේත් වුනා, අම්බසඩර් කාර් රථය එංගලන්ත මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් රථයේ ලයිසන් මත හදපු එක, කිසිම වැඩිදියුණුවක් නැතිව 90 මැද වෙනකම්ම උන් එක හැදුවා, මහින්ද්‍රා එක විලීස් ජීප් එක හැදුවා. නමුත් විවෘත ආර්ථිකයක එහෙම බැහැ. තරඟකාරීත්වයට ඔරොත්තු දෙන්න වැඩිදියුණු කිරීම් කරන්න ඕන, මේක හොඳට තේරුම් ගන්න පුළුවන් මිට්සුබිෂි ජීප් එක බැලුවම, එකත් පළමු මිට්සුබිෂි එක මහින්ද්‍රා වගේම විලීස් කොපිය නමුත් ඔවුන් වැඩි දියුණු කිරීම් කරලා දැන් හදනවා සුපිරිම ජීප් රථ, ඉන්දියාව විවෘත ආර්ථිකය පිළිගත්තාම උන් ඒ අභියෝගය පිලි අරගෙන වෙනස් වුනා, දැන් මහින්ද්‍රා හදනවා හොඳ වාහන, නමුත් අම්බසඩර් වැහිලා ගියා. ලාභයක් ලැබෙන්නේ හෝ අඩු ලාභ තීරුවක් තිබෙනකොට සමාගම පවත්වාගෙන යන්න ප්‍රාග්ධනය වියදම් වෙනවා එය වළක්වාගන්න රජයෙන් මුදල් පොම්ප කරනතාක් කල් සේවා සපයන්න පුළුවන්, රාජ්‍ය සමාගම් කරන්නේ ඒ දෙයම තමයි, නමුත් මුදල් පොම්ප කිරීම නැවැත්වූ විගස ඔය සමාගම් බංකොලොත් වෙලා යනවා. රාජ්‍ය ආයතන වැනසෙන්න තව අමුතු හේතු ඕන නැහැ. ඉතින් පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍යයි.

    අනිත් කාරනා නිකම් අවලාද විතරයි උත්තර දීම තේරුමක් නැති විකාර, ජවිපෙ හෝ වෙනත් ආණ්ඩුවක් තිබුනා නම් වෙනස් වෙයි කියලා හිතන අයට මම මතක් කරන්න කැමතියි ඒ කාලෙත් ජවිපෙ ඉන්දියානු අතපෙවීම් හෙවත් ව්යාප්තවාදයක් ගැන දේශනා කරමින් සිටි බව. දැන් තේරුම් ගන්න රට යන අත වෙනස් වුනේ මොකද කියල, මම ජේආර්ගේ තැන හිටියා නම් මීට වඩා හොඳට ඉන්දියාව සමග සම්බන්ධතා තියාගෙන සියලුම ත්‍රස්තවාදීන් ඇතුළු යූනියන්කරුවන් විනාශ කරලා දමනවා, ආයේ දෙකක් නැහැ. එහෙම කළා නම් අඩුම ගානේ ඊළඟ පරම්පෙරාව හරි හොඳට ජීවත් වෙවී.
    Zzz Ok GIF by Jim Gaffigan