සහෘදයිනි සුභ නව වසරක් වේවා..!
මේ ටික තමා 2025ට ගත්තේ. දාහක් ජාති ඔළුවේ නම් තියේ. තාම බෑ. සතෙන් සතේ තමා ගන්නෝනේ. උඹලැ මොනවැයි ගත්තේ 2025ට.
එකකට එකක් ගැලපෙන්නෑ වගේ ටෝක් නම් බෑ හරිය. Perfume නම් එක එක වෙනස් ඒවා මාසෙන් මාසෙට ට්රයි කරනවා. තාම එකක් හිත ගියේ නෑ. ලැප නම් දෙසැම්බර් මැද වගේ ගත්තේ. අනික්වා අන්තිම කටේ.