2025ට 2024දි ගත්තුවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    සහෘදයිනි සුභ නව වසරක් වේවා..!
    මේ ටික තමා 2025ට ගත්තේ. දාහක් ජාති ඔළුවේ නම් තියේ. තාම බෑ. සතෙන් සතේ තමා ගන්නෝනේ. උඹලැ මොනවැයි ගත්තේ 2025ට.

    එකකට එකක් ගැලපෙන්නෑ වගේ ටෝක් නම් බෑ හරිය. Perfume නම් එක එක වෙනස් ඒවා මාසෙන් මාසෙට ට්‍රයි කරනවා. තාම එකක් හිත ගියේ නෑ. ලැප නම් දෙසැම්බර් මැද වගේ ගත්තේ. අනික්වා අන්තිම කටේ.

    123.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    T shirt 9i, Shirt 2i
    කලිසම්/denim 5i

    අවුරුද්දක් අඳින්න බෑ ඉතින් මේවා
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    සහෘදයිනි සුභ නව වසරක් වේවා..!
    මේ ටික තමා 2025ට ගත්තේ. දාහක් ජාති ඔළුවේ නම් තියේ. තාම බෑ. සතෙන් සතේ තමා ගන්නෝනේ. උඹලැ මොනවැයි ගත්තේ 2025ට.

    එකකට එකක් ගැලපෙන්නෑ වගේ ටෝක් නම් බෑ හරිය. Perfume නම් එක එක වෙනස් ඒවා මාසෙන් මාසෙට ට්‍රයි කරනවා. තාම එකක් හිත ගියේ නෑ. ලැප නම් දෙසැම්බර් මැද වගේ ගත්තේ. අනික්වා අන්තිම කටේ.

    View attachment 244516
    Kalu kannadiya mokatada?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    Kalu kannadiya mokatada?
    එක බස් එකේ යද්දි, නිකන් ඉන්න වෙලාවට (එලියේ) යුටියුබ් බලන්න
    ලැප් උස්සන් යන්න බෑනේ
    ඒක අතට පට්ට ෆිට්

    T shirt 9i, Shirt 2i
    කලිසම්/denim 5i

    අවුරුද්දක් අඳින්න බෑ ඉතින් මේවා
    මට ඇදුම් ටිකක් ගන්න ඕනේ
    ඒත් ඇදුම් අම්බ ගණන්නේ
    ඉලෙක්ට්‍රොනික් අයිටම් නම් නිකන් වගේ
    කෑමත් නිකන් වගේ
    ඇඳුම් රත්තරන් වගේ
    ලංකාවෙන් ගෙන්න දැම්මා
    ------ Post added on Jan 2, 2025 at 7:06 PM
     
    • Like
    Reactions: Bigfatbaby

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    Changed my spectacles september
    Tab eke brand eka mokka da?
    සහෘදයිනි සුභ නව වසරක් වේවා..!
    මේ ටික තමා 2025ට ගත්තේ. දාහක් ජාති ඔළුවේ නම් තියේ. තාම බෑ. සතෙන් සතේ තමා ගන්නෝනේ. උඹලැ මොනවැයි ගත්තේ 2025ට.

    එකකට එකක් ගැලපෙන්නෑ වගේ ටෝක් නම් බෑ හරිය. Perfume නම් එක එක වෙනස් ඒවා මාසෙන් මාසෙට ට්‍රයි කරනවා. තාම එකක් හිත ගියේ නෑ. ලැප නම් දෙසැම්බර් මැද වගේ ගත්තේ. අනික්වා අන්තිම කටේ.

    View attachment 244516
     
    • Like
    Reactions: Nidarshana_k