2025 ජනාධිපති අපේක්ෂක.. ධම්මික පෙරේරා.

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඕක උන්ගෙ කපටි කම කියන්න බෑ නෑ කියන්නත් බෑ.උන්ටත් එක එක ඇරියස් තියෙනෙව ජීවිතේ ඒකයි ඔය.

    එක පාරක් මාත් එක්ක ඔය දම්මිකගෙ නම ලගින්ම මේ දවස්වල ගජමිතුරු කියල නම කියෙවෙන ප්‍රදානපෙලේ සල්ලි කාරයෙක් එක්ක ගමනක් යද්දි බුවා පෙට්ටි කඩේකින් කෑව කියහන්කෝ. මම ඇයි කියල ඇහුවම මෑන් කියනව එලවලු රොටි සුවදට නෑවිත් ඉන්න බැරි උනාලු.(අවුරුදු හතකට වගේ කලින් හොදේ)
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    moka iluwat SJB udinma dinanne kiwwa kiyala hithaa ganin
    Ekanam aththa ,Asana mattamen okkoma Asana dinawi .Eth ratata wedak wenne nehe thawath pahalata thama.

    ඕක උන්ගෙ කපටි කම කියන්න බෑ නෑ කියන්නත් බෑ.උන්ටත් එක එක ඇරියස් තියෙනෙව ජීවිතේ ඒකයි ඔය.

    එක පාරක් මාත් එක්ක ඔය දම්මිකගෙ නම ලගින්ම මේ දවස්වල නම කියෙවෙන සල්ලි කාරයෙක් ගමනක් යද්දි පෙට්ටි කඩේකින් කෑව කියහන්කෝ. මම ඇයි කියල ඇහුවම මෑන් කියනව එලවලු රොටි සුවදට නෑවිත් ඉන්න බැරි උනාලු.(අවුරුදු හතකට වගේ කලින් හොදේ)
    I think NP
    ------ Post added on Oct 25, 2021 at 8:27 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    :lol:මූ හොඳයි වහිනකොට තෙමෙන්නේ නැතිවෙන්න බඩ යට ඉන්න..සල්ලි කීයක් හරි හොයාගත්හම රජ කමට කෙළ හලනවා..ට්‍රම්ප් ෆකයට හපන් වෙයි මූ..
    බඩ යට ඉද්දි ජුන්ඩ මූනෙ වදින එකට ඔයා ආසයිද අයියෙ ??
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    @jay-shan මෙතෙක් කල් අවුරුදු 70ක් තිස්සෙ රට කාපු වැඩ බැරි දේශපාලුවන්ට වැඩිය ධම්මික හොඳ නැති වෙන්නෙ කොහොමද බං?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    OIP.BSgSrKK3hpno7-Jy7w8zcAHaFi
    ධම්මික කියද්දී මතක් වෙන්නේ මේ කාලකන්නියා. 🤮
     
    • Haha
    Reactions: ewijesekara

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඔය යකා ජනාධිපති උනොත්, ලංකාවට ඕකා කෙලවපු විදිය හිතාගන්නත් තව අවුරුදු ගානක් යාවි , ඕකා මරිසිය දාන්නේ AI වලින් නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හිතලා බලපල්ලා, රතුපස්වල වතුරට වස දාපු factory එක උගේ , ඒ උනාට factory එකට විරුද්ධව උද්ගෝෂණය කරපු මිනිස්සුන්ට ගැහුවේ , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුවේ ඌත් එක්ක කිසිම සම්භන්දයක් නැති හමුදාව , ඒ සිද්ධියෙන් සම්පුර්ණයෙන්ම නරක නාමය ගියේ ඒකාලේ පාලකයන් ප්‍රමුක රජයට

    අදටත් රතුපස්වල මිනිස්සුන්ට ගැහුව , මිනිස්සුන්ට වෙඩිතියලා මැරුව එක ගැන දම්මිකට බනිනවද කවුරුවත් නෑ , අන්න එහෙමයි වැඩ සිධ්ධවෙන්නේ

    ලකේ පංකාවේ යක්ක ප*කු ඕකා ගැන ඕකගේ වැඩ ගැන 0.0001%ක් වත් දන්නේ නැතුව තමයි පුක දෙන්න හදන්නේ
    ai ara kunu containers genweth moone
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූට වඩා දැන් ඉන්න ගොං හරකා හොඳයි කියල හිතෙනව.