2025 AKDට දීලා බලමු...

Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    img_1_1640284696706.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2025 උඹලා බේරගන්න එන්නේ ෆකනිල් තුමා🤣🤣
    බත් මුට්ටි තුමාල නං ලබන ආත්මේ වගේ එයි🤣

    මට දැනගන්න ඕන විරුද්ධ පක්ශ විදියට ගෑස් පුපුරනවට උඩ තියෙන පක්ෂ දෙක ගත්ත නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියලා.🙄
     
    • Love
    • Like
    Reactions: thomian and shenat

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    රට වැටිල තීන එක වැටෙන එක නවත්තන්න මොන අනුර අවත් බෑමයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    බයි theory 1. අපේ ස'ට බෑ...ඒක නිසා වෙන කාටවත් බෑ... :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,001
    34,442
    113
    උබලට ජෙප්පොන්ට චන්දෙ දෙන්නත් අද රටක් තියෙන්නෙ මහින්ද මාත්තයා නිසා කියන එක අමතක කරන්න එපා බොලව්.
    E hinda 2025 th phottuwatama demu !
     
    • Love
    Reactions: shenat

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    උබලට ජෙප්පොන්ට චන්දෙ දෙන්නත් අද රටක් තියෙන්නෙ මහින්ද මාත්තයා නිසා කියන එක අමතක කරන්න එපා බොලව්.
    සරත් ෆොන්සේකා නිසයි රටක් තියෙන්නේ.. අන්න ඒක මතක තියා ගනියව්..:yes:

    201489245_479028850134294_2448513337297859131_n.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,769
    113
    පෘථිවිය
    හර්ධ සාක්ෂියට එකඟ නොවී හරි මේක කියන්න තීරණය කලා.
    ඇත්තටම අපි දීලා බලමු.
    මේ යන විදිහට නම් ගෝටා ඇත්තටම ෆේල්.
    පටන් ගත්ත ගැම්ම නැත්තටම නැති වෙලා ගිහිල්ලා. කිසි දේක පාලනයක් නැහැ.
    රට පාලනය කරන්නේ වෘත්තීය සමිති කාරයෝ ටිකයි කඩ කාරයෝ ටිකයි.
    ආණ්ඩුව හැම දෙයක්ම වෙන්න දීලා ඔහේ බලන් ඉන්නවා.
    දැන් ඉතින් අවසන් විකල්පය කියන අනුරට දෙන එක තමයි තියෙන එකම විකල්පය. හොඳ නැති උනත් දෙන්න වෙනවා. මිනිස්සුන්ට ඕන හැමදාම වෙනසක්. ඒ වෙනසට ගරු කරන්න ඕන. ඒක නිසා දීලා බලමු. දීලම තේරුම් ගමු සතා කවුද කියන එක.
    අපේ රට අවුරුදු 5කින් සුරපුරයක් වෙයි. වංචාව දුෂණය සම්පුර්ණයෙන්ම නවතී. 2030 වෙන කොට අපේ රට ඩුබායි වලට දෙවෙනි වෙන එකක් නැහැ AKD හොඳටම කලොත්.
    හොඳටම කලාට පස්සේ ආපහු 2030 දී ඔය එකෙක්ටවත් දෙන්නේ නැහැ කියලා තව එකෙක් ගේමු. ඔහොම ඉතින් අපි ජිවත් වෙලා ඉන්නකන් වෙනසක් කර කර ඉමු. කරලා දේශපාලකයාට හෙන ඉල්ල ඉල්ලමු.
    පොඩි ප්‍රශ්නයක්. අනුරගේ ආණ්ඩුවේ ඇමතිලා මන්ත්‍රීලා වෙන්නේ කවුද?
    අන්න දයාසිරිත් කිව්වා JVP වගේ පිරිසිදු පක්ෂයක් එක්ක එකතුවෙන්න බැරි කමකුත් නැහැ කියලා.
    මොකද හිතන්නේ අපේ කිරියේ ඉන්න දේශපාලන විචාරකයෝ ටික??? දයාසිරිව ගන්නවද???
    තවම 2022, ඊළඟ මහා මැතිවරණෙ තියෙන්නේ 2025, ජනාධිපතිවරණය 2024.
    එතකොට ඔය මේ තියෙන ගැම්ම බහිනවා

    දැන් ආණ්ඩුව කෙලවන් ඉන්නේ, ඒක ඔක්කොම දන්නවා.

    හැබැයි මේ රතු සෙට් එකට චාන්ස් එක ලැබෙන්න තියෙන ඉඩ 5%ක් වගේ ඉතාම සුළුයි.