oya ganata ganna reliable wahanayak nae den![]()
FB 15 eka ganna puluwanne bun,


oya ganata ganna reliable wahanayak nae den![]()


FB 15 eka ganna puluwanne bun,![]()
දැන් VIOS බොරුවට වැඩි කරන ඉන්නේ..කබලක් උනත් 25 දැම්මොත් හවස් වෙද්දී යනවාvios ekak ganin machan 2003/2004



දැන් VIOS බොරුවට වැඩි කරන ඉන්නේ..කබලක් උනත් 25 දැම්මොත් හවස් වෙද්දී යනවා
20 -22 අතරේ හිතන්නවත් බැහැ![]()

tawa tika kalayak balan inna eka hodayi kiyala hitenawa![]()


ඔව් VITZ වලට පට්ට පොර කෑමක් මේ දවස් වල තියෙන්නේ...බලන් ඉන්දෙද්දී වාහනේ වාෂ්ප වෙනවා![]()

ඔව් VITZ වලට පට්ට පොර කෑමක් මේ දවස් වල තියෙන්නේ...බලන් ඉන්දෙද්දී වාහනේ වාෂ්ප වෙනවා![]()
![]()
![]()
![]()
Nissan Primera
20-25 Athara Supiriyak Hoyagattaki![]()

මචන්ලා මට 20lakh-22lakh අතරේ කාර් එකක් හොයනවා.මේ Range එක අතරේ ගන්න තියන,Re-Condition මාර්කට් එක තියන හොදම වාහනේ මොකක්ද?
Spare Parts උනත් අවුලක් නැතුව ගන්න තියන..
තෙල් කිරිල්ල ගැනත් පොඩ්ඩක් සැලකිලිමත්,මොකද සතියකට පාරක් Kandy-Colombo යනවා.
BUMP එකක්වත් දාලා යන්න.![]()
Honda Fit Area 2003-2005 - (Good on fuel)
Honda Civic ES1/Es5/ES8
Mitsubishi Lancer GLX CS1/CS2/CS3 2006-2008
Audi A6 2002
Volvo S60 2002
Suzuki Swift Indian 2007
Suzuki Celerio 2015
Viva Elite 2012
Nissan N17 2005-2006
Mazda 6 2002



