20lakh-22lakh අතරේ කාර් එකක්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
vios ekak ganin machan 2003/2004
දැන් VIOS බොරුවට වැඩි කරන ඉන්නේ..කබලක් උනත් 25 දැම්මොත් හවස් වෙද්දී යනවා :(:sorry:

20 -22 අතරේ හිතන්නවත් බැහැ ;)
 

sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    දැන් VIOS බොරුවට වැඩි කරන ඉන්නේ..කබලක් උනත් 25 දැම්මොත් හවස් වෙද්දී යනවා :(:sorry:

    20 -22 අතරේ හිතන්නවත් බැහැ ;)


    tawa tika kalayak balan inna eka hodayi kiyala hitenawa :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    tawa tika kalayak balan inna eka hodayi kiyala hitenawa :)

    ඔව් VITZ වලට පට්ට පොර කෑමක් මේ දවස් වල තියෙන්නේ...බලන් ඉන්දෙද්දී වාහනේ වාෂ්ප වෙනවා :lol::(
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    ඔව් VITZ වලට පට්ට පොර කෑමක් මේ දවස් වල තියෙන්නේ...බලන් ඉන්දෙද්දී වාහනේ වාෂ්ප වෙනවා :lol::(

    apitanam wahanayak ganna eka hinayak witarayi :(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    FB15,Honda cs1,mazda famila bj5p


    Honda cs1


    BWcoQCG83x.jpg
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මචන්ලා මට 20lakh-22lakh අතරේ කාර් එකක් හොයනවා.මේ Range එක අතරේ ගන්න තියන,Re-Condition මාර්කට් එක තියන හොදම වාහනේ මොකක්ද?
    Spare Parts උනත් අවුලක් නැතුව ගන්න තියන..
    තෙල් කිරිල්ල ගැනත් පොඩ්ඩක් සැලකිලිමත්,මොකද සතියකට පාරක් Kandy-Colombo යනවා.
    BUMP එකක්වත් දාලා යන්න. :)

    Honda Fit Area 2003-2005 - (Good on fuel)
    Honda Civic ES1/Es5/ES8
    Mitsubishi Lancer GLX CS1/CS2/CS3 2006-2008
    Audi A6 2002
    Volvo S60 2002
    Suzuki Swift Indian 2007
    Suzuki Celerio 2015
    Viva Elite 2012
    Nissan N17 2005-2006
    Mazda 6 2002
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Honda Fit Area 2003-2005 - (Good on fuel)
    Honda Civic ES1/Es5/ES8
    Mitsubishi Lancer GLX CS1/CS2/CS3 2006-2008
    Audi A6 2002
    Volvo S60 2002
    Suzuki Swift Indian 2007
    Suzuki Celerio 2015
    Viva Elite 2012
    Nissan N17 2005-2006
    Mazda 6 2002

    Thank you so much machan,
    A6 eka ai ochra adu bun?
    :oo::baffled::shocked::eek: