21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි &#346

mysterious boy

Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    කතාව මනක්කල්පිත උනාට එකේ හරය ඇත්ත,

    රජ කෙනෙක් ලෝකේ හැම රටකම මිනිස්සු එකා දෙන්නා අල්ල වලකට දැම්මලු. පස්සේ රජාට වැඩක් තිබිල ඌ කොහෙද ගිහිල්ල. පස්සේ අපහු එනකොට වලේ ඉන්නේ දෙන්නෙක් විතරයිලු. රජාට හිතුනලු මුන් හොද අවංක මිනිස්සු කියල. රජා ඇහුවලු උබලගෙ රට මොකද්ද කියල. උන් කිව්වලු ශ්‍රීලංකාව කියල. පස්සේ ඇහුවලු ඇය් උබල පැනල ගියේ නැත්තේ කියල . එතකොට එකෙක් කිව්වලු, නෑ රජතුමනි ,මු එලියට යන්න යනකොට මම උගේ කකුලෙන් ඇද්ද මම එලියට යන්න යනකොට ඌ මගේ කකුලෙන් ඇද්ද කියල ...

    හරි ඇත්ත නෙවෙඉද ? :D:D:D:yes:

    ලංකාවෙ මිනිස්සු හරිම කුහකයි මචන් :nerd::nerd::nerd:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඉදිරියේ රාළ;20228420 said:

    සිංගප්පූරුව කියන්නෙ තනිකරම ඇමෙරිකාවට එංගලන්තෙට ඕන විදියට නටන උන්ගෙ නිල නොවන යටත් විජිත දූපතක් පමණයි. ඉතිං එහෙම පවත්වාගෙන යන උන්ට හාවඩ් කේම්බ්‍රිජ් බැරිනම් බකින්හැම් හරි ධවල මන්දිර වල හරි උපාධි නැත්නම් හදල දුන්නත් මොකෝ.

    මචන් මම උබේ අනිත් අදහස් ගැන මොකුත් කියන්නේ නෑ. පුළුවන් නම් මට හාවඩ් හෝ කේම්බ්‍රිජ් වලින් සල්ලි වලට මුලික උපාධියක් ගත්ත එකෙක් කියපන්. නැත්නම් ඒවායින් සල්ලි වලට මුලික උපාධියක් ගන්න පුළුවන් කියන ඔප්පු කරන්න පුළුවන් පොඩි හෝ source එකක් පෙන්නපන්කෝ.
     
    Tuition and Expenses

    We understand that a private college education is a significant undertaking for any family, and our goal is to make sure it remains manageable for you. To that end, we offer need-based aid and financing plans for families at all income levels—in fact, approximately 70 percent of Harvard students receive some form of financial aid.

    This fact sheet outlines the full cost of a Harvard education, before accounting for financial aid or other awards. If you are eligible for aid, you may also receive an additional standard allowance for travel and personal expenses.
    Cost Attendance
    2016-2017 2015-2016 Tuition $43,280 $41,632 Fees $3,794 $3,646 Room $9,894 $9,523 Board $6,057 $5,858 Subtotal - billed costs $63,025 $60,659 Estimated personal expenses (including $800-$1,200 for books) $3,875 $3,741 Estimated travel costs $0 - $5,200 $0 - $5,200 Total billed and unbilled costs $66,900 - $72,100 $64,400 - $69,600
    Overseas fees (per year) for students commencing in 2016–17
    The tuition fees for overseas students commencing in 2016-17 have been approved as follows. You should allow for increases in subsequent years.
    For overseas students undertaking a year abroad, the tuition fee payable to the University of Cambridge during their year abroad will be 50 per cent of the full fee.
    Group 1 Anglo-Saxon, Norse, and Celtic; Asian and Middle Eastern Studies; Classics; Economics; Education; English; History; History of Art; Human, Social, and Political Sciences; Land Economy; Law; Linguistics; Modern and Medieval Languages; Philosophy; Theology and Religious Studies £15,816 Group 2 Mathematics £17,640 Group 3 Architecture, Geography, Music £20,697 Group 4 Chemical Engineering, Computer Science, Engineering, Management Studies, Manufacturing Engineering, Natural Sciences, Psychological and Behavioural Sciences £24,069 Group 5 Medicine and Veterinary Medicine (both Pre-Clinical and Clinical training) £38,283 College fees

    All overseas fee status students, and those UK/EU students who aren't eligible for tuition fee support (eg because they're taking a second undergraduate degree), normally have to pay College fees in addition to University tuition fees.
    The College fee covers the cost to your College of providing a range of educational, domestic and pastoral services and support. College fees vary between Colleges (currently between £5,670 and £7,980 per year). See individual College websites for details and you should allow for increases in subsequent years.
    ඔන්න, දැන් උනත් ගන්න පුළුවන්
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඉදිරියේ රාළ;20232094 said:
    ඔන්න, දැන් උනත් ගන්න පුළුවන්

    :lol::lol: ඔක්කොටම කලින් ඔබතුමා උපාධිය ගත්තේ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද ? මම කියන්නේ සල්ලි දුන්න පලියට කේම්බ්‍රිජ්/හාවර්ඩ් මුලික උපාධිය ගන්න බෑ කියන දේ මිසක් අධ්‍යන කටයුතු වලට සල්ලි ගන්නවා කියන එක නෙමෙයි බන්. World University Ranking වල මුලට ඉන්න විශ්ව විද්‍යාල 100 න් සතයක්වත් සල්ලි ගන්නේ නැතිව අධ්‍යාපනය දෙන එකම ආයතනයක්වත් නෑ. බබෙක් වගේ උත්තර දෙන්න එපා බන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Wediya worry wenna epa ban... 2 pass nathi un parliament giyata thawa tika dawasakin balanna okunta phd thiyenawa :lol: etapasse dr kiyala katha karanne unta :lol:
     
    :lol::lol: ඔක්කොටම කලින් ඔබතුමා උපාධිය ගත්තේ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද ? මම කියන්නේ සල්ලි දුන්න පලියට කේම්බ්‍රිජ්/හාවර්ඩ් මුලික උපාධිය ගන්න බෑ කියන දේ මිසක් අධ්‍යන කටයුතු වලට සල්ලි ගන්නවා කියන එක නෙමෙයි බන්. World University Ranking වල මුලට ඉන්න විශ්ව විද්‍යාල 100 න් සතයක්වත් සල්ලි ගන්නේ නැතිව අධ්‍යාපනය දෙන එකම ආයතනයක්වත් නෑ. බබෙක් වගේ උත්තර දෙන්න එපා බන්.

    උඹ හිතුවද මේ උන් විකුණන උපාධි සහතික වල වාර්තා තියාගෙන ඔඩිට් කරනවා කියලා. ඈ තොත්ත බබෝ ? නෙට් එකේ ගහල බලපං කැමති ගණන් වලට හාවඩ් කේම්බ්‍රිජ් උපාධි ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඕනෑ තරම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉදිරියේ රාළ;20232908 said:

    උඹ හිතුවද මේ උන් විකුණන උපාධි සහතික වල වාර්තා තියාගෙන ඔඩිට් කරනවා කියලා. ඈ තොත්ත බබෝ ? නෙට් එකේ ගහල බලපං කැමති ගණන් වලට හාවඩ් කේම්බ්‍රිජ් උපාධි ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඕනෑ තරම්.

    :baffled::baffled:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ඉදිරියේ රාළ;20228429 said:
    බලපං ඒ රටේ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන දේ. තව අවුරුදු 20 කින් වඳ වෙලා යන්න නියමිතයි. කොච්චර දරුවො හදන්න උනන්දු කෙරුවත් රටේ මිනිස්සු දරුවො හදන්න පෙළඹෙන්නෙ නෑ. රටෙන් බහුතරය බෝ නොවෙන රෝග හැදිච්ච ලෙඩ්ඩු. මොකද ඒ ?

    :lol: :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    ගොඩක් රටවල මෙහෙමයි බන්. අපේ ඉන්නෙ වාසියට අල්ලන හරක් ටිකක් උනාට.
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඉදිරියේ රාළ;20232908 said:

    උඹ හිතුවද මේ උන් විකුණන උපාධි සහතික වල වාර්තා තියාගෙන ඔඩිට් කරනවා කියලා. ඈ තොත්ත බබෝ ? නෙට් එකේ ගහල බලපං කැමති ගණන් වලට හාවඩ් කේම්බ්‍රිජ් උපාධි ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ඕනෑ තරම්.

    ලංකාවේ උනත් පිළිගත් කිසිම පුද්ගලික ආයතනයක සල්ලි දුන්න පලියට උපාධිය ගන්න බෑ බන්. මේක SLITT /NIBM/ACBT යන ඕන එකෙක් දන්නා දෙයක්. මමත් Postgrad; studies කරනවා. උබ කියන විදියට Reputed Universities සල්ලි වලටම උපාධි සුදුසුකම දෙනවා නම් අපි කටු කකා අපා දුක් විද විද පාඩම් කර කර විභාග ලියන්නේ නෑ බන්. උදවුවක් විදියට ඉන්ටනෙට් එකේ අතන තියනවා මෙතන තියනවා, search කරලා බලපන් කියන්නේ නැතිව මුලින්ම කියපු විශ්ව විද්‍යාල කිහිපයේ උපාධිය සල්ලි වලින්ම පමණක් (පාඩම් කරන්නේ/ පැවරුම් කරන්නේ නැතිව නිකම්ම ඉදල ) ගන්න පුළුවන් කියන එක ඔප්පු වෙන එක තැනක් පෙන්නපන් බන්.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඉදිරියේ රාළ;20228389 said:
    නිකං මේ මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්න එපා බං. සිංගප්පූරුවට ඔච්චර සල්ලි එන්නෙ ඇමෙරිකන් බෙස් එකකට ඒ දූපතෙන් කොටසක් කුලියට දීල තියෙන නිසයි. නැතුව සිංගප්පූරුවෙ උන්ගෙ මොළේ හැකියාවල් වලින් නෙවෙයි.

    අපිටත් ත්‍රිකුණාමලේ දුන්න නම් එහෙම හම්බු කොරන්න තිබුණා. නමුත් වැඩක් නෑ වහ කකා තමා ඉන්න වෙන්නේ. සිංගප්පූරුවෙ ඇවිදපු එවුන් තමා ඕක දන්නේ.

    මේ වගේ හරක් පාලනය කරන්න උගත් මිනිස්සු මොකටද බං :lol::lol::lol: ඔන්න ඕකයි මෙහෙ අට පාස් උනත් හොදට සද්දෙට කෑගහන්න පුළුවන් ඩයල් වලට පාලනේ දීල තියෙන්නේ :rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඉදිරියේ රාළ;20232094 said:
    ඔන්න, දැන් උනත් ගන්න පුළුවන්

    මෙහෙම උන් පාලනය කරන්න උගත්තු ඉල්ලන අපිටයි පිස්සු :lol::lol::lol:
     
    ලංකාවේ උනත් පිළිගත් කිසිම පුද්ගලික ආයතනයක සල්ලි දුන්න පලියට උපාධිය ගන්න බෑ බන්. මේක SLITT /NIBM/ACBT යන ඕන එකෙක් දන්නා දෙයක්. මමත් Postgrad; studies කරනවා. උබ කියන විදියට Reputed Universities සල්ලි වලටම උපාධි සුදුසුකම දෙනවා නම් අපි කටු කකා අපා දුක් විද විද පාඩම් කර කර විභාග ලියන්නේ නෑ බන්. උදවුවක් විදියට ඉන්ටනෙට් එකේ අතන තියනවා මෙතන තියනවා, search කරලා බලපන් කියන්නේ නැතිව මුලින්ම කියපු විශ්ව විද්‍යාල කිහිපයේ උපාධිය සල්ලි වලින්ම පමණක් (පාඩම් කරන්නේ/ පැවරුම් කරන්නේ නැතිව නිකම්ම ඉදල ) ගන්න පුළුවන් කියන එක ඔප්පු වෙන එක තැනක් පෙන්නපන් බන්.

    මේ තියෙන්නෙ ලෝකෙ ඔය වැඩේට ප්‍රකටම ක්‍රමයක්. https://www.cambridge-mc.org/index.php/en/com-aicontactsafe-control-panel/bachelor

    තව අප්‍රකට ක්‍රම ලෝකේ නෑ කියල කාටද කියන්න පුළුවන් ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109

    :yes::yes: සල්ලි දීල ඉගෙන ගත්ත උනත් කන්න වෙන කට්ට දන්නේ ඒක කරන එකා විතරයි බන්. පිට ඉන්න අට පාස් නැති එකා හිතන්නේ සල්ලි දුන්නම උපාධිය ඔතල බෑග් එකට දාල දෙන එකක් කියල.

    මේ වගේ හරක් පාලනය කරන්න උගත් මිනිස්සු මොකටද බං :lol::lol::lol: ඔන්න ඕකයි මෙහෙ අට පාස් උනත් හොදට සද්දෙට කෑගහන්න පුළුවන් ඩයල් වලට පාලනේ දීල තියෙන්නේ :rofl::rofl::rofl:
    උබ සැරටම දීලනේ බන්. රාළයට රෙද්දේ රෙවෙන්න ඇති.
     
    • Like
    Reactions: Pilot in the Toilet

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඉදිරියේ රාළ;20233842 said:

    මේ තියෙන්නෙ ලෝකෙ ඔය වැඩේට ප්‍රකටම ක්‍රමයක්. https://www.cambridge-mc.org/index.php/en/com-aicontactsafe-control-panel/bachelor

    තව අප්‍රකට ක්‍රම ලෝකේ නෑ කියල කාටද කියන්න පුළුවන් ?

    :lol::lol::lol::lol:යකෝ මේ Cambridge University එකේ එකක් නෙමෙයි. හොර පොට් එකක්. Cambridge කියන හැම එකම Cambridge University එකට සම්බන්ද නෑ බන්. උබ හිතන විදියට කොලබ හත Cambridge Place එකත් Cambridge University එකටම අයිති තැනක් වෙන්න ඕන. අයියෝ සල්ලි...........:P:P අපිත් එක්ක කිව්වට එච්චර අවුලක් නෑ මචන්. අනිත් දවසේ සිරාවට උගත් එවුන් ඉන්න තැනක කේම්බ්‍රිජ්/ හාවඩ් විශ්ව විද්‍යාල වල PhD/M.Sc සල්ලි වලට දෙනවා කියන ගොන් කතාව නම් කියන්න එපා බන්.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    :lol::lol::lol::lol:යකෝ මේ Cambridge University එකේ එකක් නෙමෙයි. හොර පොට් එකක්. Cambridge කියන හැම එකම Cambridge University එකට සම්බන්ද නෑ බන්. උබ හිතන විදියට කොලබ හත Cambridge Place එකත් Cambridge University එකටම අයිති තැනක් වෙන්න ඕන. අයියෝ සල්ලි...........:P:P අපිත් එක්ක කිව්වට එච්චර අවුලක් නෑ මචන්. අනිත් දවසේ සිරාවට උගත් එවුන් ඉන්න තැනක කේම්බ්‍රිජ්/ හාවඩ් විශ්ව විද්‍යාල වල PhD/M.Sc සල්ලි වලට දෙනවා කියන ගොන් කතාව නම් කියන්න එපා බන්.

    මිනිස්සුන්ට ඔහොම කරන්න එපා සහෝ :sorry::sorry::sorry: අරූ සාරියක එල්ලිලාද දන්නේ නෑ :(
     
    :lol::lol::lol::lol:යකෝ මේ Cambridge University එකේ එකක් නෙමෙයි. හොර පොට් එකක්. Cambridge කියන හැම එකම Cambridge University එකට සම්බන්ද නෑ බන්. උබ හිතන විදියට කොලබ හත Cambridge Place එකත් Cambridge University එකටම අයිති තැනක් වෙන්න ඕන. අයියෝ සල්ලි...........:P:P අපිත් එක්ක කිව්වට එච්චර අවුලක් නෑ මචන්. අනිත් දවසේ සිරාවට උගත් එවුන් ඉන්න තැනක කේම්බ්‍රිජ්/ හාවඩ් විශ්ව විද්‍යාල වල PhD/M.Sc සල්ලි වලට දෙනවා කියන ගොන් කතාව නම් කියන්න එපා බන්.

    මම මේක නොදා හිටියෙ, කලින් මගේ පෝස්ට් එක දැකලා උඹ ඔහොම කියන බව කල්තියාම දන්න නිසා තමයි. හරි එහෙනම් මේකත් බලපං, මේක තියෙන්නෙ උන්ගෙ ඔරිජිනල් සයිට් එකේම තමා.

    http://www.tcs.cam.ac.uk/news/0025725-counterfeit-oxbridge-degrees-for-sale.html

    උන්ගෙ සයිට් එකෙ උන්ම ප්‍රසිද්ධියේ පිළිගන්නවා උන්ගෙ සහතික සල්ලි වලට ගන්න පුළුවන් කියලා.

    හැක හැක හැක, දැන් කාටද දන්නෙ නෑ එල්ලෙන්න වෙලා තියෙන්නේ. :D:D:D