21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි &#346

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි &#346

    අපේ නම් පාර්ලිමේන්තුවේ උගත් කියල කියන්න පුළුවන් මිනිස්සු කී දෙනාද ඉන්නේ?:angry::angry:

    කිසිම උගත් කමක් නැති වැදගැම්මකට නැති උන් ඇවිල්ලා මොකක්ද කරන්නනේ අර හොදට ඉගන ගිය උගතුන්ට ගොන්පාට් දානවා....:angry::angry:

    මේ මන් එක උදාහරණයක් දෙන්නම් සිංගප්පුර් පර්ලිමෙන්ට් එක උදාහරනෙකට අරන්.
    ඉන්න ඔක්කොම ඇමතිලා හොද වැඩ කාරයෝ උගත්තු.ගොඩක් උන් 1,2 class ඩිග්රි තියෙන උන්....
    ඒ මදිවට Harvard,Cambridge ගිය උන් සෙට් එකකුත් ඉන්නවා...
    ඇමෙරිකා වගේ රටවලත් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොදම අධ්‍යාපන මට්ටමක් තියෙන අය....
    ඉන්දියා වගේ සත පනහේ රටවල් නම් කතා කරලා වැඩක් නෑ .

    avhstt.jpg

    24cib5x.jpg

    161z2f7.jpg

    6p711i.jpg

    iqv2me.jpg

    14n0cb5.jpg

    4q4h2a.jpg

    wtahd3.jpg

    වැදගත්ම දේ තමා මෙයාලා මේ ලෝ ඩිග්රි උස්සන් ආපු අය එහෙම නම් නෙමේ.....
    පේනවනේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ලෝ කරපු උන්....
    ලෝ කරා කියලා ඒ දැනුමෙන් රටට වැඩක් වෙයිද?
    (මේක ලෝ කරන අයට අවුලක් ගන්න දෙයක් නෙමේ මන් කියන්නේ.
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් නිකන් ලෝ කරලා එකේ නමත් කාලා නිකන් පට්ටමට වගේ ලෝ ඩිග්රි එක තියෙනව කියන්නේ...)

    මන් මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් දැම්මෙත් මේ සිංගප්පුරුවේ ඉන්න කැබිනට් ඇමති උන් ටික දැකලා...
    රටක් දියුණු කරන්නේ හැම මිනිස්ට්‍රි එකක්ම හොදට වැඩ කරන්න ඕනේ.
    එත් ඒ මිනිස්ට්‍රි එකේ උඩම පුටුවේ ඉන්න එකා අමු මැට්ටෙක් නම් ඒතැන කොච්චර දක්ෂයෝ හිටියත් වැඩක් නෑ

    තව සෙට් එකක්ම හිටියා....මේ ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න පුළුවන්....
    Source

    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Pissuda yako 8 pass nathi un parliament ekata yawanne nathuwa siri lankiya abimanaya wadi karanna puluwanda?
    Dan balapanko free shows hitan pennanawane eke inna un. Dakala nadda? Sudda sinhalenmai wada. :rofl:
     
    අපේ නම් පාර්ලිමේන්තුවේ උගත් කියල කියන්න පුළුවන් මිනිස්සු කී දෙනාද ඉන්නේ?:angry::angry:

    කිසිම උගත් කමක් නැති වැදගැම්මකට නැති උන් ඇවිල්ලා මොකක්ද කරන්නනේ අර හොදට ඉගන ගිය උගතුන්ට ගොන්පාට් දානවා....:angry::angry:

    මේ මන් එක උදාහරණයක් දෙන්නම් සිංගප්පුර් පර්ලිමෙන්ට් එක උදාහරනෙකට අරන්.
    ඉන්න ඔක්කොම ඇමතිලා හොද වැඩ කාරයෝ උගත්තු.ගොඩක් උන් 1,2 class ඩිග්රි තියෙන උන්....
    ඒ මදිවට Harvard,Cambridge ගිය උන් සෙට් එකකුත් ඉන්නවා...
    ඇමෙරිකා වගේ රටවලත් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොදම අධ්‍යාපන මට්ටමක් තියෙන අය....
    ඉන්දියා වගේ සත පනහේ රටවල් නම් කතා කරලා වැඩක් නෑ .

    avhstt.jpg

    24cib5x.jpg

    161z2f7.jpg

    6p711i.jpg

    iqv2me.jpg

    14n0cb5.jpg

    4q4h2a.jpg

    wtahd3.jpg

    වැදගත්ම දේ තමා මෙයාලා මේ ලෝ ඩිග්රි උස්සන් ආපු අය එහෙම නම් නෙමේ.....
    පේනවනේ අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් ලෝ කරපු උන්....
    ලෝ කරා කියලා ඒ දැනුමෙන් රටට වැඩක් වෙයිද?
    (මේක ලෝ කරන අයට අවුලක් ගන්න දෙයක් නෙමේ මන් කියන්නේ.
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් නිකන් ලෝ කරලා එකේ නමත් කාලා නිකන් පට්ටමට වගේ ලෝ ඩිග්රි එක තියෙනව කියන්නේ...)

    මන් මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් දැම්මෙත් මේ සිංගප්පුරුවේ ඉන්න කැබිනට් ඇමති උන් ටික දැකලා...
    රටක් දියුණු කරන්නේ හැම මිනිස්ට්‍රි එකක්ම හොදට වැඩ කරන්න ඕනේ.
    එත් ඒ මිනිස්ට්‍රි එකේ උඩම පුටුවේ ඉන්න එකා අමු මැට්ටෙක් නම් ඒතැන කොච්චර දක්ෂයෝ හිටියත් වැඩක් නෑ

    තව සෙට් එකක්ම හිටියා....මේ ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න පුළුවන්....
    Source

    නිකං මේ මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්න එපා බං. සිංගප්පූරුවට ඔච්චර සල්ලි එන්නෙ ඇමෙරිකන් බෙස් එකකට ඒ දූපතෙන් කොටසක් කුලියට දීල තියෙන නිසයි. නැතුව සිංගප්පූරුවෙ උන්ගෙ මොළේ හැකියාවල් වලින් නෙවෙයි.

    අපිටත් ත්‍රිකුණාමලේ දුන්න නම් එහෙම හම්බු කොරන්න තිබුණා. නමුත් වැඩක් නෑ වහ කකා තමා ඉන්න වෙන්නේ. සිංගප්පූරුවෙ ඇවිදපු එවුන් තමා ඕක දන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඇයි කැනඩාවෙත් එහෙමයි. දන්න විදියට උන්ගෙ අමාත්‍යංශ වලට පත් කරලා ඉන්නේ අදාළ විෂයෙහි ප්‍රවීණත්වයක් පලපුරුද්දක් අධ්‍යාපන සුදුසු කමක් තියෙන උන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    ඉදිරියේ රාළ;20228389 said:
    නිකං මේ මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්න එපා බං. සිංගප්පූරුවට ඔච්චර සල්ලි එන්නෙ ඇමෙරිකන් බෙස් එකකට ඒ දූපතෙන් කොටසක් කුලියට දීල තියෙන නිසයි. නැතුව සිංගප්පූරුවෙ උන්ගෙ මොළේ හැකියාවල් වලින් නෙවෙයි.

    අපිටත් ත්‍රිකුණාමලේ දුන්න නම් එහෙම හම්බු කොරන්න තිබුණා. නමුත් වැඩක් නෑ වහ කකා තමා ඉන්න වෙන්නේ. සිංගප්පූරුවෙ ඇවිදපු එවුන් තමා ඕක දන්නේ.

    ai mokada awla ban Singapore wala ? :confused:
     
    අපේ නම් පාර්ලිමේන්තුවේ උගත් කියල කියන්න පුළුවන් මිනිස්සු කී දෙනාද ඉන්නේ?:angry::angry:

    කිසිම උගත් කමක් නැති වැදගැම්මකට නැති උන් ඇවිල්ලා මොකක්ද කරන්නනේ අර හොදට ඉගන ගිය උගතුන්ට ගොන්පාට් දානවා....:angry::angry:

    මේ මන් එක උදාහරණයක් දෙන්නම් සිංගප්පුර් පර්ලිමෙන්ට් එක උදාහරනෙකට අරන්.
    ඉන්න ඔක්කොම ඇමතිලා හොද වැඩ කාරයෝ උගත්තු.ගොඩක් උන් 1,2 class ඩිග්රි තියෙන උන්....
    ඒ මදිවට Harvard,Cambridge ගිය උන් සෙට් එකකුත් ඉන්නවා...
    ඇමෙරිකා වගේ රටවලත් පාර්ලිමේන්තුවේ ඉන්නේ හොදම අධ්‍යාපන මට්ටමක් තියෙන අය....
    ඉන්දියා වගේ සත පනහේ රටවල් නම් කතා කරලා වැඩක් නෑ .

    සිංගප්පූරුව කියන්නෙ තනිකරම ඇමෙරිකාවට එංගලන්තෙට ඕන විදියට නටන උන්ගෙ නිල නොවන යටත් විජිත දූපතක් පමණයි. ඉතිං එහෙම පවත්වාගෙන යන උන්ට හාවඩ් කේම්බ්‍රිජ් බැරිනම් බකින්හැම් හරි ධවල මන්දිර වල හරි උපාධි නැත්නම් හදල දුන්නත් මොකෝ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,279
    47,141
    113
    ඇයි බන් අපේ රනිල් හොදට ඉගෙනගෙන තියෙනවලු නේද?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,799
    1
    11,129
    113
    අපේ උන් ඉන්දියාවනේ ආදර්ශයට ගන්නේ....
     
    ai mokada awla ban Singapore wala ? :confused:

    බලපං ඒ රටේ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන දේ. තව අවුරුදු 20 කින් වඳ වෙලා යන්න නියමිතයි. කොච්චර දරුවො හදන්න උනන්දු කෙරුවත් රටේ මිනිස්සු දරුවො හදන්න පෙළඹෙන්නෙ නෑ. රටෙන් බහුතරය බෝ නොවෙන රෝග හැදිච්ච ලෙඩ්ඩු. මොකද ඒ ?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉදිරියේ රාළ;20228389 said:
    නිකං මේ මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්න එපා බං. සිංගප්පූරුවට ඔච්චර සල්ලි එන්නෙ ඇමෙරිකන් බෙස් එකකට ඒ දූපතෙන් කොටසක් කුලියට දීල තියෙන නිසයි. නැතුව සිංගප්පූරුවෙ උන්ගෙ මොළේ හැකියාවල් වලින් නෙවෙයි.

    අපිටත් ත්‍රිකුණාමලේ දුන්න නම් එහෙම හම්බු කොරන්න තිබුණා. නමුත් වැඩක් නෑ වහ කකා තමා ඉන්න වෙන්නේ. සිංගප්පූරුවෙ ඇවිදපු එවුන් තමා ඕක දන්නේ.

    hafoi yako මාධ්‍ය සංදර්ශන walata rawatune na.
    mn kiwwe unge parliment eke inne ape wage harak neme kiyla.

    singapore un ethkota oya okkoma karan inne american base ekakta rent karalada :rofl::rofl:

    habai e kathawa nm mn danne na.mkakda e seen eka?
    eka 2002 wala dapu base ekak neda bn?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉදිරියේ රාළ;20228429 said:
    බලපං ඒ රටේ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන දේ. තව අවුරුදු 20 කින් වඳ වෙලා යන්න නියමිතයි. කොච්චර දරුවො හදන්න උනන්දු කෙරුවත් රටේ මිනිස්සු දරුවො හදන්න පෙළඹෙන්නෙ නෑ. රටෙන් බහුතරය බෝ නොවෙන රෝග හැදිච්ච ලෙඩ්ඩු. මොකද ඒ ?

    :baffled::baffled::baffled:
    hari hari ubala okama adarsheta gnna epa.
    mn pennanna haduwe ape minissu harak parliment ekata yawaddi wena ratawala hoda waddo yanne kiyala :yes::yes:
     
    hafoi yako මාධ්‍ය සංදර්ශන walata rawatune na.
    mn kiwwe unge parliment eke inne ape wage harak neme kiyla.

    සිංගප්පූරුවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ ඇමෙරිකන් හා එංගලන්ත හරක්. උන් ඒ පදේට නටනවා. අපේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ රට හරක්. රට ඕනෑම පදේකට නටනවා ඕකයි වෙනස.

    singapore un ethkota oya okkoma karan inne american base ekakta rent karalada :rofl::rofl:

    නැතුව ? තනිකරම ඒ සල්ලි වලින් තමා උන් හැදිල තියෙන්නේ. නැතුව කරෝල වාඩියක වෙන මොනාද විකුණන්න තියෙන්නේ ?

    habai e kathawa nm mn danne na.mkakda e seen eka?
    eka 2002 wala dapu base ekak neda bn?

    ලෝක යුද්ධ කාලේ ඉඳන් තිබුණ එංගලන්ත බේස් එකක්, දැන් ඇමෙරිකන් එංගලන්ත දෙගොල්ලොම පාවිච්චි කරනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20228389 said:
    නිකං මේ මාධ්‍ය සංදර්ශන වලට රැවටෙන්න එපා බං. සිංගප්පූරුවට ඔච්චර සල්ලි එන්නෙ ඇමෙරිකන් බෙස් එකකට ඒ දූපතෙන් කොටසක් කුලියට දීල තියෙන නිසයි. නැතුව සිංගප්පූරුවෙ උන්ගෙ මොළේ හැකියාවල් වලින් නෙවෙයි.

    අපිටත් ත්‍රිකුණාමලේ දුන්න නම් එහෙම හම්බු කොරන්න තිබුණා. නමුත් වැඩක් නෑ වහ කකා තමා ඉන්න වෙන්නේ. සිංගප්පූරුවෙ ඇවිදපු එවුන් තමා ඕක දන්නේ.
    සිංගප්පුරුවෙ දියුණුව ජනමාධ්‍ය සංදර්ශනයක් කියන එකට එකඟයි. හැබැයි ඇමරිකන් බේස් එක හින්ද එන සල්ලි වලින් නම් නෙමෙ දියුණු උනේ. ඇමරිකන් බේස් එක ඇමරිකන් හිතවාදි ගොඩාක් රටවල් වල තියෙනවා. ඇමරිකන් බේස් එක එන්නේ ඇමරිකාව කේන්ද්‍ර ගතකරගත් දැවැන්ත සමාගම් විෂේශයෙන් තෙල් සමාගම් වගේම දැවැන්ත බැංකු වල ව්‍යාපාරිකව අදාල මෙහෙයුම් සිද්ධ වෙන රටවල් වල.කෙලින්ම කිව්වොත් ඇමරිකන් හිතවාදි රටවල් වල. සිංගප්පූරුවෙ ප්‍රධාන ආදායම තෙල්. ඒත් සිංගප්පූරුවේ තෙල් නැහැ නේ ?? ඔව් එක හරි .තෙල් නැති සිංගප්පුරුවෙ තෙල් වලින් ආදයම් ගන්නේ තෙල් තියෙන රටවල් වලින් ගේන බොරතෙල් පිරිපහදු කරලා. පිරිපහදුවට ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන තියෙනවා. එව්වායෙන් ප්‍රධාන වෙන්නේ Exxon-mobile and Royal Dutch shell සමාගම් දෙකෙ පිරිපහදු දෙක.පළවෙනි සමාගම ඇමරිකන් සමාගමක්. දෙවෙනි එක නෙදර්ලන්තය සහ මහ බ්‍රිතාන්‍ය මූලික කරගත්ත සමාගමක්. ඉතිං මෙ පිරිපහදුවෙන් එන ආදායම තමා රටෙ ප්‍රධාන ආදායම. මෙ සමාගම් දෙක සිංගප්පූරුවම තොරගත්තෙ එකේ තිබ්බ පිහිටීම නිසා .කෙලින්ම කිව්වොත් බටහිර තෙල් කම්පැණිස් සහ බැංකු නැත්තම් සිංගප්පූරුවක් හොයන්නවත් නැහැ .ඔය කතාව මැදපෙරදිගටත් අදාළයි. ඒත් අපි ගන්නේ මතු පිට ලක්ෂන සහ පිටින් පේන කතාවල් ටික .ඒ තමා ඇමතිලාගෙ ඩිග්‍රි කොලිෆිකේෂන් ටිකයි, පාරෙ කුණු කෑල්ලක් නැති එකයි, ලී කුවාන් යු ලංකාව වගෙ කරනව කිව්ව එකයි .ඔව්වා බාහිර ලක්ෂන .
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඉදිරියේ රාළ;20228498 said:
    ඇමෙරිකන් , එංගලන්ත පද වලට නටන උන් කොහොමද බං වැඩ්ඩො වෙන්නේ ?

    Ubata owa theren na.gihin thawa tikak patharayak,poth path balapn.nikan 8 pass nathi wimal wage gon katha dan nathuwa.ube comment walin penawa ube danuma.:D
     
    සිංගප්පුරුවෙ දියුණුව ජනමාධ්‍ය සංදර්ශනයක් කියන එකට එකඟයි.
    හැබැයි ඇමරිකන් බේස් එක හින්ද එන සල්ලි වලින් නම් නෙමෙ දියුණු උනේ. ඇමරිකන් බේස් එක ඇමරිකන් හිතවාදි ගොඩාක් රටවල් වල තියෙනවා. ඇමරිකන් බේස් එක එන්නේ ඇමරිකාව කේන්ද්‍ර ගතකරගත් දැවැන්ත සමාගම් විෂේශයෙන් තෙල් සමාගම් වගේම දැවැන්ත බැංකු වල ව්‍යාපාරිකව අදාල මෙහෙයුම් සිද්ධ වෙන රටවල් වල.කෙලින්ම කිව්වොත් ඇමරිකන් හිතවාදි රටවල් වල. සිංගප්පූරුවෙ ප්‍රධාන ආදායම තෙල්. ඒත් සිංගප්පූරුවේ තෙල් නැහැ නේ ?? ඔව් එක හරි .තෙල් නැති සිංගප්පුරුවෙ තෙල් වලින් ආදයම් ගන්නේ තෙල් තියෙන රටවල් වලින් ගේන බොරතෙල් පිරිපහදු කරලා. පිරිපහදුවට ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන තියෙනවා. එව්වායෙන් ප්‍රධාන වෙන්නේ Exxon-mobile and Royal Dutch shell සමාගම් දෙකෙ පිරිපහදු දෙක.පළවෙනි සමාගම ඇමරිකන් සමාගමක්. දෙවෙනි එක නෙදර්ලන්තය සහ මහ බ්‍රිතාන්‍ය මූලික කරගත්ත සමාගමක්. ඉතිං මෙ පිරිපහදුවෙන් එන ආදායම තමා රටෙ ප්‍රධාන ආදායම. මෙ සමාගම් දෙක සිංගප්පූරුවම තොරගත්තෙ එකේ තිබ්බ පිහිටීම නිසා .කෙලින්ම කිව්වොත් බටහිර තෙල් කම්පැණිස් සහ බැංකු නැත්තම් සිංගප්පූරුවක් හොයන්නවත් නැහැ .ඔය කතාව මැදපෙරදිගටත් අදාළයි. ඒත් අපි ගන්නේ මතු පිට ලක්ෂන සහ පිටින් පේන කතාවල් ටික .ඒ තමා ඇමතිලාගෙ ඩිග්‍රි කොලිෆිකේෂන් ටිකයි, පාරෙ කුණු කෑල්ලක් නැති එකයි, ලී කුවාන් යු ලංකාව වගෙ කරනව කිව්ව එකයි .ඔව්වා බාහිර ලක්ෂන .

    ඔය ඇමෙරිකන් එංගලන්ත බේස් එක නැත්තං සිංගප්පූරුවට ඔය තෙල් බිස්නස් එක කරන්නත් බෑ. බෙස් ඒක ආවට පස්සෙ තමයි තවත් පැවතෙන්න උවමනාවට තෙල් බෙදාහැරීම පටන්ගත්තෙත්.

    ඔය ඔක්කොටම හේතුව තමයි මැලේෂියාවෙන් වෙන් වෙන්න තීරණය කළාට පස්සෙ සිංගප්පූරුවට ගණිකාවක් ගාණට වැටිච්ච එක. දැන් සිංගප්පූරුවෙ උන්ටත් හිතාගන්න බෑ තව අවුරුදු 20 කින් උන්ට මොකද වෙන්නේ කියලා.