21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි &#346

Ubata owa theren na.gihin thawa tikak patharayak,poth path balapn.nikan 8 pass nathi wimal wage gon katha dan nathuwa.ube comment walin penawa ube danuma.:D

දැන් ඔය අවුරුදු 20 කින් ජනගහනය නැතිවෙලා යනවට කරගන්න දෙයක් නැතුව දඟලන අමෙරිකන්, එංගලන්ත පදේට නටන බහුතරයක් ලෙඩ්ඩු වෙන සිංගප්පූරුවේ ලොක්කොත් අට පාස් නිසා වෙන්න ඇති නේද එහෙම වෙලා තියෙන්නේ ?
 
තව එකක්. සිංගප්පූරුව කියන්නේ , තමන්ගේ රටේ, හා වටේ පිටේ රටවල් වල ඇතිවෙන ප්‍රවෘත්ති ටික කියවගන්නත් ඇමෙරිකාවෙන්, නවසීලන්තෙන්, එංගලන්තෙන් ටීවී ප්‍රසන්ටර්ලා ගෙන්නන දූපතක්. ඒ කියන්නෙ තමන්ගෙ රටේ වත් එහෙම වැඩක් කරගන්න පෞරුෂයක් තියෙන මිනිස්සු නෑ කියන එකනේ. අපූරුයි නේද දියුණුව. :rofl::rofl::rofl:
 
G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඉදිරියේ රාළ;20228559 said:

    Mama Ubata podi deyak kiyanan.ubata mukuth thren nathi nis kiyala wadakuth na.anyway
    Uba dannawada lankawata siyaluma ata jathi(vegitables,fruits.etc) genne pitaratin kiyala.for example uba internet use nokara(google/youtube..).uba pitin gena mukuth gan nathuwa & kan nathuwa uba idala balapn inna puluwanda kiyala.:D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20228559 said:
    දැන් ඔය අවුරුදු 20 කින් ජනගහනය නැතිවෙලා යනවට කරගන්න දෙයක් නැතුව දඟලන අමෙරිකන්, එංගලන්ත පදේට නටන බහුතරයක් ලෙඩ්ඩු වෙන සිංගප්පූරුවේ ලොක්කොත් අට පාස් නිසා වෙන්න ඇති නේද එහෙම වෙලා තියෙන්නේ ?
    ඔය ජනගහනය වර්ධන වේගය අඩු කේස් එක මම අහලා තිබ්බා ජපානේ පැත්තෙන්. උන් දියුණුවත් එක්ක කෘතීම ජීවනරටාවට හැඩගැහිලා වැඩි නිසා sex කරන්නවත් ෆීලින්ග් එකක් නැහැලු .සිංගප්පූරුවෙ තත්වේ දන්නේ නැහැ .
     
    Mama Ubata podi deyak kiyanan.ubata mukuth thren nathi nis kiyala wadakuth na.anyway
    Uba dannawada lankawata siyaluma ata jathi(vegitables,fruits.etc) genne pitaratin kiyala.

    අපේ නම් බිත්තර වී අපිමයි හදාගන්නේ. උඹ ලංකාවෙ නෙවෙයි නේද ඉන්නේ ?
    for example uba internet use nokara(google/youtube..).uba pitin gena mukuth gan nathuwa & kan nathuwa uba idala balapn inna puluwanda kiyala

    ඉන්ටර්නෙට් පහසුකම නැතුව මට ජීවත් වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් කියන්නෙ මගෙ එක විනෝදාංශයක් පමණයි, තව ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා ඉන්ටර්නෙට් නැතිවුණාට මට ප්‍රශ්නයක් නෑ.

    මම කන්නෙ බොන්නෙ අපේ රටේ හැදෙන අළුත්ම දේවල්. ඒනිසා මට පිට රටින් ගෙන්නන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන්.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20228617 said:
    තව එකක්. සිංගප්පූරුව කියන්නේ , තමන්ගේ රටේ, හා වටේ පිටේ රටවල් වල ඇතිවෙන ප්‍රවෘත්ති ටික කියවගන්නත් ඇමෙරිකාවෙන්, නවසීලන්තෙන්, එංගලන්තෙන් ටීවී ප්‍රසන්ටර්ලා ගෙන්නන දූපතක්. ඒ කියන්නෙ තමන්ගෙ රටේ වත් එහෙම වැඩක් කරගන්න පෞරුෂයක් තියෙන මිනිස්සු නෑ කියන එකනේ. අපූරුයි නේද දියුණුව. :rofl::rofl::rofl:
    ඔය දේ නම් මැදපෙරදිගත් වෙනවා බන්. උන්ගෙත් සෙරම වගෙ රන් කරන්නේ සුද්දෝ. ලෝකල් එවුන් ගොඩකට මෙලෝ ලබ්බක් බැහැ. හැබැටි උගත් එවුනුත් නැතුවම නෙමේ .මේ කලාපේ දියුණු රටක් වෙනවානම් ඇමරිකානු යුරෝපීය වෙලඳ ආර්ථිකයත් එක්ක යන්න වෙනවා .කෙලින්ම කිවොත් ගැති වෙන්න වෙනවා.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    ලංකාව වගේ රටක ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට අාවත් වැඩක් නෑ බන්... අපේ මිනිස්සු හරිම කුහකයි..හිතන්නෙ තමන් ගැන විතරයි... පොඩි මිනිහා ගැන හිතන ඉගෙනීම තියන නායකයො මේ අාත්මෙට පත් වෙන්නෙ නෑ මචන්... අපේ තාත්තලගෙ කාලෙත් මේක දියුණුවෙමින් පවතින රටක්, අපේ කාලෙත් දියුණුවෙමින් පවතින රටක්.. අපේ දරුවන්ගෙ කාලෙත් දියුණු වෙමින් පවතින රටක් මචන්... දියුණුවක් නෑ.... පාර්ලිමෙන්තුවෙ ඉන්න ගොන් පොන්නයො ඔක්කොම අයින් කරල සුදුසුකම් වලට අැමතිකම් ජානාධිපතිකම් අගමැතිකම් දීලා රට කරගෙන පලයව් කියල දුන්නත් අපේ රට දියුනු කරන්න බෑ මචං... ඒ් තරමටම මිනිස්සු කුහකයි... තමන්ට පොදි ගහගන්න විතරයි බලන්නෙ :angry::angry::angry:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    :angry::angry::angry:උබල සිංගප්පූරුවට බැන බැන හිටපන්.. එතකොට ලංකාව දියුණු වෙය්.
     
    ඔය ජනගහනය වර්ධන වේගය අඩු කේස් එක මම අහලා තිබ්බා ජපානේ පැත්තෙන්. උන් දියුණුවත් එක්ක කෘතීම ජීවනරටාවට හැඩගැහිලා වැඩි නිසා sex කරන්නවත් ෆීලින්ග් එකක් නැහැලු .සිංගප්පූරුවෙ තත්වේ දන්නේ නැහැ .

    තනිකරම උද්ධමනය තමයි හේතුව. උන් ඕක හදාගන්න දඟලන්නෙ ගොඩක් කල් ඉඳලා. ඒත් තාමත් ෆේල්.

    ඔය දේ නම් මැදපෙරදිගත් වෙනවා බන්. උන්ගෙත් සෙරම වගෙ රන් කරන්නේ සුද්දෝ. ලෝකල් එවුන් ගොඩකට මෙලෝ ලබ්බක් බැහැ. හැබැටි උගත් එවුනුත් නැතුවම නෙමේ .මේ කලාපේ
    දියුණු රටක් වෙනවානම් ඇමරිකානු යුරෝපීය වෙලඳ ආර්ථිකයත් එක්ක යන්න වෙනවා .කෙලින්ම කිවොත් ගැති වෙන්න වෙනවා.

    ඔය කියන දියුණුව , පට්ටපල් අමූලික ප්‍රෝඩාවක් නේ බං. බලපං සිංගප්පූරුවෙ ඉන්න එකෙක් දිහා. හැම වෙලේම උපරිම ස්ට්‍රෙස් එකෙන් ඉන්නෙ, පොඩ්ඩ ඇත්නම් මළ පනිනවා. අවුරුදු 35 වෙනකොට එක්කො පිළිකාවක් නැත්තම් වෙන බෝ නොවෙන රෝගයක් හැදෙනවා ශුවර්ම තමා. දරුවෙක් උපදින්නෙ ජෝඩුවකට අවුරුදු 40 පැන්නට පස්සෙ. ඕක දියුණුවක්ද බං ?
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ නං සම්පුර්ණ වැරැද්ද මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ .. කිසිම සුදුසුකමක් නැති .. කට බනේට කියෝන මිනිස්සුන්ව ඇතුලට යවනවට.. අන්තිමට බොරුවට කියෝනව උන්ට ලක්සරි වාහන අරන් දෙනවයි , ඒවාට ටැක්ස් නැතෙයි, අපිට වාහන ගන්න නැතෙයි කියලා :)
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ලංකාව වගේ රටක ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට අාවත් වැඩක් නෑ බන්... අපේ මිනිස්සු හරිම කුහකයි..හිතන්නෙ තමන් ගැන විතරයි... පොඩි මිනිහා ගැන හිතන ඉගෙනීම තියන නායකයො මේ අාත්මෙට පත් වෙන්නෙ නෑ මචන්... අපේ තාත්තලගෙ කාලෙත් මේක දියුණුවෙමින් පවතින රටක්, අපේ කාලෙත් දියුණුවෙමින් පවතින රටක්.. අපේ දරුවන්ගෙ කාලෙත් දියුණු වෙමින් පවතින රටක් මචන්... දියුණුවක් නෑ.... පාර්ලිමෙන්තුවෙ ඉන්න ගොන් පොන්නයො ඔක්කොම අයින් කරල සුදුසුකම් වලට අැමතිකම් ජානාධිපතිකම් අගමැතිකම් දීලා රට කරගෙන පලයව් කියල දුන්නත් අපේ රට දියුනු කරන්න බෑ මචං... ඒ් තරමටම මිනිස්සු කුහකයි... තමන්ට පොදි ගහගන්න විතරයි බලන්නෙ :angry::angry::angry:

    සහතික ඇත්ත ,, අර කතාවකුත් තියෙන්නේ සිංහල උන් දෙන්නෙක් ඉතුරු උන වල ගැන, ඒක කියපු එකාගේ කටේ රත්තරන් දාන්න වටිනවා.. :yes::yes::yes:

    දැන් මටත් ගහය්ද දාන්නේ නෑ :D:D:D
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඉදිරියේ රාළ;20228651 said:

    අපේ නම් බිත්තර වී අපිමයි හදාගන්නේ. උඹ ලංකාවෙ නෙවෙයි නේද ඉන්නේ ?

    Ubala Bitharath hada gannawada.marai bn kohomada???.Uba wee ata gedara hadanwada? :D:D

    ඉන්ටර්නෙට් පහසුකම නැතුව මට ජීවත් වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් කියන්නෙ මගෙ එක විනෝදාංශයක් පමණයි, තව ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා ඉන්ටර්නෙට් නැතිවුණාට මට ප්‍රශ්නයක් නෑ.

    මම කන්නෙ බොන්නෙ අපේ රටේ හැදෙන අළුත්ම දේවල්. ඒනිසා මට පිට රටින් ගෙන්නන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන්.

    Yako lankawe hadunaata ata genne pitaratin.Hapoo Uba sahenna madi bn.nursery idala patan ganna wei

    Oyata wada ubata kiyala wadak na.:D:D
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    සහතික ඇත්ත ,, අර කතාවකුත් තියෙන්නේ සිංහල උන් දෙන්නෙක් ඉතුරු උන වල ගැන, ඒක කියපු එකාගේ කටේ රත්තරන් දාන්න වටිනවා.. :yes::yes::yes:

    දැන් මටත් ගහය්ද දාන්නේ නෑ :D:D:D

    මොකක්ද බං සිංහලයො දෙන්නෙක් ඉතුරු උන කතාව?? :eek::eek:
     
    Yako lankawe hadunaata ata genne pitaratin.

    නෑ අපි ගන්නෙ නෑ පිටරටින්. අපි පාවිච්චි කරන්නෙ දේශීය බීජ.

    reputation_neg.gif
    21 + සිංගප්පුරුවෙන්වත් ... 06-03-2016 01:09 PM -
    අනේ ඔය වීරෝධාර සිංගප්පූරු කීබෝඩ හමුදාවට කියන්නකෝ මගෙ ඔක්කොම රෙප් ටික කපල දාන්න කියලා.
     
    • Like
    Reactions: Thilantdm

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ලංකාව වගේ රටක ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට අාවත් වැඩක් නෑ බන්... අපේ මිනිස්සු හරිම කුහකයි..හිතන්නෙ තමන් ගැන විතරයි... පොඩි මිනිහා ගැන හිතන ඉගෙනීම තියන නායකයො මේ අාත්මෙට පත් වෙන්නෙ නෑ මචන්... අපේ තාත්තලගෙ කාලෙත් මේක දියුණුවෙමින් පවතින රටක්, අපේ කාලෙත් දියුණුවෙමින් පවතින රටක්.. අපේ දරුවන්ගෙ කාලෙත් දියුණු වෙමින් පවතින රටක් මචන්... දියුණුවක් නෑ.... පාර්ලිමෙන්තුවෙ ඉන්න ගොන් පොන්නයො ඔක්කොම අයින් කරල සුදුසුකම් වලට අැමතිකම් ජානාධිපතිකම් අගමැතිකම් දීලා රට කරගෙන පලයව් කියල දුන්නත් අපේ රට දියුනු කරන්න බෑ මචං... ඒ් තරමටම මිනිස්සු කුහකයි... තමන්ට පොදි ගහගන්න විතරයි බලන්නෙ :angry::angry::angry:

    Mahinda wage igana gatha nathi ekek othanta giyapu hinda thama ubala ohoma hithanne.U law eka uge athata gatha,ona tharam kaapalla kuwa.Naduth hamuduruwange baduth hamuduruwan ge lol.Dan lankawe law eka thiyanawa.Issara wage kanna ba, karapu dewal walata bayawela inne.ekane un oya ka gahanne.
     
    උඹ සිංගප්පූරුවට කඩේ යන්නෙ හිටපු වෘත්තීය නීතිඥයෙක්ට ඔහොම මඩ ගහලද ?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඉදිරියේ රාළ;20228776 said:
    උඹ සිංගප්පූරුවට කඩේ යන්නෙ හිටපු වෘත්තීය නීතිඥයෙක්ට ඔහොම මඩ ගහලද ?

    Mahinda Nadu keeyak katha karala thiyanwada kiyala uba dannawa.
    adu gane A/L walata wath sit karapu ekekda.
    Anika Law eka uge athata gathe Professional lawyer hinda wenna athi ..:D:D:D
     
    සිංගප්පූරුවෙන් ගෙවනවා ඇති නේද හොඳට ඔහොම සයිබර් කුඹුරු කෙටිල්ලට ?