21 + සිංගප්පුරුවෙන්වත් ඉගෙන ගන්න...........තාම බැරි &#346

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Good Post ! ! !
    11.gif
     
    • Like
    Reactions: Thilantdm

    hitler uncle

    Member
    May 21, 2011
    169
    3
    0
    Nukualofa!
    ඉදිරියේ රාළ;20228429 said:
    බලපං ඒ රටේ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන දේ. තව අවුරුදු 20 කින් වඳ වෙලා යන්න නියමිතයි. කොච්චර දරුවො හදන්න උනන්දු කෙරුවත් රටේ මිනිස්සු දරුවො හදන්න පෙළඹෙන්නෙ නෑ. රටෙන් බහුතරය බෝ නොවෙන රෝග හැදිච්ච ලෙඩ්ඩු. මොකද ඒ ?

    Gon katha kiyanna epa ban, umbata Singapore i Japanui patalila :angry:
     
    මම නෙවෙයි මේ කියන්නේ, උන්ම තමයි 2012දි. http://wildsingaporenews.blogspot.com/2012/03/singaporeans-in-danger-of-extinction.html හැබැයි දැන් තත්වේ ඊටත් වඩා දරුණුයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉදිරියේ රාළ;20229166 said:
    මම නෙවෙයි මේ කියන්නේ, උන්ම තමයි 2012දි. http://wildsingaporenews.blogspot.com/2012/03/singaporeans-in-danger-of-extinction.html හැබැයි දැන් තත්වේ ඊටත් වඩා දරුණුයි.
    කොරියා වල නම් ඔය ඩිප්‍රෙස් සීන එක තියෙනවළු .සියදිවි නසාගැනීමෙ අනුපාතය වැඩි රටවල් අතර උඩින්ම දකුණු කොරියාව තියෙනවා .
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ලංකාව වගේ රටක ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට අාවත් වැඩක් නෑ බන්... අපේ මිනිස්සු හරිම කුහකයි..හිතන්නෙ තමන් ගැන විතරයි... පොඩි මිනිහා ගැන හිතන ඉගෙනීම තියන නායකයො මේ අාත්මෙට පත් වෙන්නෙ නෑ මචන්... අපේ තාත්තලගෙ කාලෙත් මේක දියුණුවෙමින් පවතින රටක්, අපේ කාලෙත් දියුණුවෙමින් පවතින රටක්.. අපේ දරුවන්ගෙ කාලෙත් දියුණු වෙමින් පවතින රටක් මචන්... දියුණුවක් නෑ.... පාර්ලිමෙන්තුවෙ ඉන්න ගොන් පොන්නයො ඔක්කොම අයින් කරල සුදුසුකම් වලට අැමතිකම් ජානාධිපතිකම් අගමැතිකම් දීලා රට කරගෙන පලයව් කියල දුන්නත් අපේ රට දියුනු කරන්න බෑ මචං... ඒ් තරමටම මිනිස්සු කුහකයි... තමන්ට පොදි ගහගන්න විතරයි බලන්නෙ :angry::angry::angry:

    Well said! We will never be a developed country.
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    Mahinda wage igana gatha nathi ekek othanta giyapu hinda thama ubala ohoma hithanne.U law eka uge athata gatha,ona tharam kaapalla kuwa.Naduth hamuduruwange baduth hamuduruwan ge lol.Dan lankawe law eka thiyanawa.Issara wage kanna ba, karapu dewal walata bayawela inne.ekane un oya ka gahanne.

    උඹල වගේ පටු විදියට හිතන මිනිස්සුත් නැත්තෙම නැ මචන්.. මෙහෙමයි.. මම කිව්වෙ සමස්තයක් විදියට ලංකාවෙ මිනිස්සු ඔක්කොම ඒකයි.. ජාති ජන්ම කුල මල අාගම් වලට බෙදිල පොඩි මිනිස්සු මරා ගන්න අතරෙ ජනතා ඡන්දෙන් පාර්ලිමේන්තු ගියපු අැමතිවරු ජානාධිපතිවරු අගමැතිවරු අාතල් ගන්නවා.. තොපි ටොයියොයි බයියොයි කියල දෙපැත්ත බෙදීගෙන අැනකොටා ගන්නවා... තේරුම් ගනින් මචන් මහින්ද මහත්තයගෙ කාලෙ වෙච්ච දේවල්ම තමා දැනුත් වෙන්නෙ... නීතිය හොඳට තියනවලු කිව්ව නේද උඹ??? පාඨලීගෙ සිද්දිය.. හිරුණිකාගෙ සිද්දිය... තව මතක් කරල බලපන් කොච්චර දේවල් උනාද කියල... හැමදාමත් පොඩි මිනිහට බඩේ පාර වදිද්දි සංවර්ධනය වෙලා ඉන්න ඉහළ පැලැන්තියෙ උන් ජොලි කරනව... ඒ්කයි කියන්නෙ.. ලංකාවෙ මිනිස්සු හරි කුහකයි ඒ් විතරක් නෙමයි ඒක ඒක ජාතියෙ බදු ගහලා බදු වැඩි කරලා... පොඩි මිනිහට අමාරුයි... ඒතෙකාට අැමතිවරුන්ගෙ, පඩි වැඩි කරලා... ලක්සරි කාර් ගෙන්නනවා... උන්ට කාර් ගෙන්නන්න සල්ලි තියනව මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් ඒකක් තමයි දෙන්න බැරි.... හුකෑශ්චර්ය ගැන කතා කරන්න ඒපා මචන්... මේක හැදෙන රටක් නෙමෙමයි... කොච්චර උත්සහ කරත් යන්නෙ අගාධෙටම තමා.. මේ රට හැදෙන්නනම් අාකල්ප සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඔ්නෙ හැම ශ්‍රීලාංකිකයෙක්ගෙම.. ටොයියො බයියො කියල බෙදෙන්නෙ නැතුව ජාති ජන්ම කුල මල අාගම් වලට බෙදෙන්නෙ නැතුව ඒකාවගේ නැගිටලා ඒකා වගේ වැඩ කරන දවසට මේ රට බලන් ඉද්දි දියුණු වෙනව මචං... දේශපාලන් කරන ගොන් පොන්නයො ගැන කිසි විශ්වාසයක් තියන්න හොඳ නෑ... ඔක්කොම ඒකයි.. තමන්ගෙ වාසිය විතරයි... ඒකෙක්වත් හොඳනෑ:angry::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Trust me no one will understand this :D
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    Trust me no one will understand this :D

    අනිවා ඒකෙම්ම... අපේ රටේ මිනිස්සු ඔය ටික තේරුම් අරගත්තනම් මේ වගේ දේවල් වෙන්නෑ බං රටට... අපිට වෙන ඒවුන්ව හදන්න බෑ නෙ බං... තේරුම් අරන් හැදෙන්න ඔ්නෙ... ඒහෙම තේරුම්ගන්න දවසක් ඒන්නෙ නෑ මචං... :P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ලංකාවේ නං සම්පුර්ණ වැරැද්ද මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ .. කිසිම සුදුසුකමක් නැති .. කට බනේට කියෝන මිනිස්සුන්ව ඇතුලට යවනවට.. අන්තිමට බොරුවට කියෝනව උන්ට ලක්සරි වාහන අරන් දෙනවයි , ඒවාට ටැක්ස් නැතෙයි, අපිට වාහන ගන්න නැතෙයි කියලා :)

    onnna oka thama math me thread eken kiynna haduwe...
    me mun mara gnnawane :angry::angry:

    sirawata minissuneg waradda.nusudusso yawanawa.
    eth ekatath balapanne nusudusso witharamai chande illanneth.
    hoda wadak thiyena igana gaththu knk chande illanne kalathurakin
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉදිරියේ රාළ;20228559 said:
    දැන් ඔය අවුරුදු 20 කින් ජනගහනය නැතිවෙලා යනවට කරගන්න දෙයක් නැතුව දඟලන අමෙරිකන්, එංගලන්ත පදේට නටන බහුතරයක් ලෙඩ්ඩු වෙන සිංගප්පූරුවේ ලොක්කොත් අට පාස් නිසා වෙන්න ඇති නේද එහෙම වෙලා තියෙන්නේ ?

    japan walath ehemai.
    dn unge tharuna un adui.wayasaka 70+ aya sahenna wadi....

    china walath eka wela thiyenne.
    issara china wala 1 family ekakata hadanna puluwan une eka lamayai.dn 2nk hadanna kiyla thiyenne.aniwaryada danne na.issara nm 1ka thama
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ඉදිරියේ රාළ;20228712 said:

    නෑ අපි ගන්නෙ නෑ පිටරටින්. අපි පාවිච්චි කරන්නෙ දේශීය බීජ.

    අනේ ඔය වීරෝධාර සිංගප්පූරු කීබෝඩ හමුදාවට කියන්නකෝ මගෙ ඔක්කොම රෙප් ටික කපල දාන්න කියලා.

    yakko mageth rep kapenawa ho gala :rofl::rofl:
    sure singa un nm neme ape lankeeka keybord weerayo :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Mahinda wage igana gatha nathi ekek othanta giyapu hinda thama ubala ohoma hithanne.U law eka uge athata gatha,ona tharam kaapalla kuwa.Naduth hamuduruwange baduth hamuduruwan ge lol.Dan lankawe law eka thiyanawa.Issara wage kanna ba, karapu dewal walata bayawela inne.ekane un oya ka gahanne.

    machn meka mahindage witharak neme hitapu hama ekagema waradda.
    amathila patta horu.
    parliment eke innema business karayo.
    ape paththe Mayor inna eka ehema A/L wath karapu ekek nemeda koheda.
    e wage mee harak path karanneth minissumane...

    habai anith illapu un eetath hapan :baffled:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    උඹල වගේ පටු විදියට හිතන මිනිස්සුත් නැත්තෙම නැ මචන්.. මෙහෙමයි.. මම කිව්වෙ සමස්තයක් විදියට ලංකාවෙ මිනිස්සු ඔක්කොම ඒකයි.. ජාති ජන්ම කුල මල අාගම් වලට බෙදිල පොඩි මිනිස්සු මරා ගන්න අතරෙ ජනතා ඡන්දෙන් පාර්ලිමේන්තු ගියපු අැමතිවරු ජානාධිපතිවරු අගමැතිවරු අාතල් ගන්නවා.. තොපි ටොයියොයි බයියොයි කියල දෙපැත්ත බෙදීගෙන අැනකොටා ගන්නවා... තේරුම් ගනින් මචන් මහින්ද මහත්තයගෙ කාලෙ වෙච්ච දේවල්ම තමා දැනුත් වෙන්නෙ... නීතිය හොඳට තියනවලු කිව්ව නේද උඹ??? පාඨලීගෙ සිද්දිය.. හිරුණිකාගෙ සිද්දිය... තව මතක් කරල බලපන් කොච්චර දේවල් උනාද කියල... හැමදාමත් පොඩි මිනිහට බඩේ පාර වදිද්දි සංවර්ධනය වෙලා ඉන්න ඉහළ පැලැන්තියෙ උන් ජොලි කරනව... ඒ්කයි කියන්නෙ.. ලංකාවෙ මිනිස්සු හරි කුහකයි ඒ් විතරක් නෙමයි ඒක ඒක ජාතියෙ බදු ගහලා බදු වැඩි කරලා... පොඩි මිනිහට අමාරුයි... ඒතෙකාට අැමතිවරුන්ගෙ, පඩි වැඩි කරලා... ලක්සරි කාර් ගෙන්නනවා... උන්ට කාර් ගෙන්නන්න සල්ලි තියනව මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් ඒකක් තමයි දෙන්න බැරි.... හුකෑශ්චර්ය ගැන කතා කරන්න ඒපා මචන්... මේක හැදෙන රටක් නෙමෙමයි... කොච්චර උත්සහ කරත් යන්නෙ අගාධෙටම තමා.. මේ රට හැදෙන්නනම් අාකල්ප සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඔ්නෙ හැම ශ්‍රීලාංකිකයෙක්ගෙම.. ටොයියො බයියො කියල බෙදෙන්නෙ නැතුව ජාති ජන්ම කුල මල අාගම් වලට බෙදෙන්නෙ නැතුව ඒකාවගේ නැගිටලා ඒකා වගේ වැඩ කරන දවසට මේ රට බලන් ඉද්දි දියුණු වෙනව මචං... දේශපාලන් කරන ගොන් පොන්නයො ගැන කිසි විශ්වාසයක් තියන්න හොඳ නෑ... ඔක්කොම ඒකයි.. තමන්ගෙ වාසිය විතරයි... ඒකෙක්වත් හොඳනෑ:angry::angry::angry:
    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ලංකාව වගේ රටක ඉගෙනගත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට අාවත් වැඩක් නෑ බන්... අපේ මිනිස්සු හරිම කුහකයි..හිතන්නෙ තමන් ගැන විතරයි... පොඩි මිනිහා ගැන හිතන ඉගෙනීම තියන නායකයො මේ අාත්මෙට පත් වෙන්නෙ නෑ මචන්... අපේ තාත්තලගෙ කාලෙත් මේක දියුණුවෙමින් පවතින රටක්, අපේ කාලෙත් දියුණුවෙමින් පවතින රටක්.. අපේ දරුවන්ගෙ කාලෙත් දියුණු වෙමින් පවතින රටක් මචන්... දියුණුවක් නෑ.... පාර්ලිමෙන්තුවෙ ඉන්න ගොන් පොන්නයො ඔක්කොම අයින් කරල සුදුසුකම් වලට අැමතිකම් ජානාධිපතිකම් අගමැතිකම් දීලා රට කරගෙන පලයව් කියල දුන්නත් අපේ රට දියුනු කරන්න බෑ මචං... ඒ් තරමටම මිනිස්සු කුහකයි... තමන්ට පොදි ගහගන්න විතරයි බලන්නෙ :angry::angry::angry:

    eka nm aththa.
    thawa ekekta hari yaddi puduma asahane thiyenne.

    hoda minissu podi pramanayk inne.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මොකක්ද බං සිංහලයො දෙන්නෙක් ඉතුරු උන කතාව?? :eek::eek:

    කතාව මනක්කල්පිත උනාට එකේ හරය ඇත්ත,

    රජ කෙනෙක් ලෝකේ හැම රටකම මිනිස්සු එකා දෙන්නා අල්ල වලකට දැම්මලු. පස්සේ රජාට වැඩක් තිබිල ඌ කොහෙද ගිහිල්ල. පස්සේ අපහු එනකොට වලේ ඉන්නේ දෙන්නෙක් විතරයිලු. රජාට හිතුනලු මුන් හොද අවංක මිනිස්සු කියල. රජා ඇහුවලු උබලගෙ රට මොකද්ද කියල. උන් කිව්වලු ශ්‍රීලංකාව කියල. පස්සේ ඇහුවලු ඇය් උබල පැනල ගියේ නැත්තේ කියල . එතකොට එකෙක් කිව්වලු, නෑ රජතුමනි ,මු එලියට යන්න යනකොට මම උගේ කකුලෙන් ඇද්ද මම එලියට යන්න යනකොට ඌ මගේ කකුලෙන් ඇද්ද කියල ...

    හරි ඇත්ත නෙවෙඉද ? :D:D:D:yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    කතාව මනක්කල්පිත උනාට එකේ හරය ඇත්ත,

    රජ කෙනෙක් ලෝකේ හැම රටකම මිනිස්සු එකා දෙන්නා අල්ල වලකට දැම්මලු. පස්සේ රජාට වැඩක් තිබිල ඌ කොහෙද ගිහිල්ල. පස්සේ අපහු එනකොට වලේ ඉන්නේ දෙන්නෙක් විතරයිලු. රජාට හිතුනලු මුන් හොද අවංක මිනිස්සු කියල. රජා ඇහුවලු උබලගෙ රට මොකද්ද කියල. උන් කිව්වලු ශ්‍රීලංකාව කියල. පස්සේ ඇහුවලු ඇය් උබල පැනල ගියේ නැත්තේ කියල . එතකොට එකෙක් කිව්වලු, නෑ රජතුමනි ,මු එලියට යන්න යනකොට මම උගේ කකුලෙන් ඇද්ද මම එලියට යන්න යනකොට ඌ මගේ කකුලෙන් ඇද්ද කියල ...

    හරි ඇත්ත නෙවෙඉද ? :D:D:D:yes:

    hafoi sirane itn :lol::lol::lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උඹල වගේ පටු විදියට හිතන මිනිස්සුත් නැත්තෙම නැ මචන්.. මෙහෙමයි.. මම කිව්වෙ සමස්තයක් විදියට ලංකාවෙ මිනිස්සු ඔක්කොම ඒකයි.. ජාති ජන්ම කුල මල අාගම් වලට බෙදිල පොඩි මිනිස්සු මරා ගන්න අතරෙ ජනතා ඡන්දෙන් පාර්ලිමේන්තු ගියපු අැමතිවරු ජානාධිපතිවරු අගමැතිවරු අාතල් ගන්නවා.. තොපි ටොයියොයි බයියොයි කියල දෙපැත්ත බෙදීගෙන අැනකොටා ගන්නවා... තේරුම් ගනින් මචන් මහින්ද මහත්තයගෙ කාලෙ වෙච්ච දේවල්ම තමා දැනුත් වෙන්නෙ... නීතිය හොඳට තියනවලු කිව්ව නේද උඹ??? පාඨලීගෙ සිද්දිය.. හිරුණිකාගෙ සිද්දිය... තව මතක් කරල බලපන් කොච්චර දේවල් උනාද කියල... හැමදාමත් පොඩි මිනිහට බඩේ පාර වදිද්දි සංවර්ධනය වෙලා ඉන්න ඉහළ පැලැන්තියෙ උන් ජොලි කරනව... ඒ්කයි කියන්නෙ.. ලංකාවෙ මිනිස්සු හරි කුහකයි ඒ් විතරක් නෙමයි ඒක ඒක ජාතියෙ බදු ගහලා බදු වැඩි කරලා... පොඩි මිනිහට අමාරුයි... ඒතෙකාට අැමතිවරුන්ගෙ, පඩි වැඩි කරලා... ලක්සරි කාර් ගෙන්නනවා... උන්ට කාර් ගෙන්නන්න සල්ලි තියනව මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් ඒකක් තමයි දෙන්න බැරි.... හුකෑශ්චර්ය ගැන කතා කරන්න ඒපා මචන්... මේක හැදෙන රටක් නෙමෙමයි... කොච්චර උත්සහ කරත් යන්නෙ අගාධෙටම තමා.. මේ රට හැදෙන්නනම් අාකල්ප සම්පූර්ණයෙන් වෙනස් කරගන්න ඔ්නෙ හැම ශ්‍රීලාංකිකයෙක්ගෙම.. ටොයියො බයියො කියල බෙදෙන්නෙ නැතුව ජාති ජන්ම කුල මල අාගම් වලට බෙදෙන්නෙ නැතුව ඒකාවගේ නැගිටලා ඒකා වගේ වැඩ කරන දවසට මේ රට බලන් ඉද්දි දියුණු වෙනව මචං... දේශපාලන් කරන ගොන් පොන්නයො ගැන කිසි විශ්වාසයක් තියන්න හොඳ නෑ... ඔක්කොම ඒකයි.. තමන්ගෙ වාසිය විතරයි... ඒකෙක්වත් හොඳනෑ:angry::angry::angry:

    1000% එකගයි මචං. ඕක අපි තේරුම් ගත්තට මේ රටේ බහුතරයකට තේරෙන් නෑ. හුඟක් උන් අමනෝඥ දේශපාලුවන්ට කඩේ ගිහින් උන්ට ඕන දේ කරන්න පාර කපල දෙනවා .
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,466
    1,422
    113
    Fully agree-that Law is a thing that you do not need intelligence and analytical mind like engineering to get through. Just cramming would do.
    In China some 12 members of the central committee are Engineers..