ඉදිරියේ රාළ;20236307 said:
මේක මේ නූලට මම දක්වන අවසන් ප්‍රතිචාරය.
මම සිංගප්පූරුවට ඉස්සෙල්ලම ගියේ 2002 දි. එදා මෙදා තුර අවුරුදු 15ක් තිස්සෙ ඒ දූපතත් එක්ක සෘජු සම්බන්ධකම් අදටත් පවත්වාගෙන යනවා.
උඹල ඔය දකින්නේ සිංගප්පූරුව කියන නැව පිට ගොඩක් ඈත ඉඳලා. ඔය නැව ඇතුලෙ තියෙන හිලෙන් නැව වතුරෙන් පිරීගෙන එන එක පිටට පේන්නෙ නෑ. ඒක දකින්න ඇතුලටම යන්න ඕනා. එතකොට තමයි පේන්නෙ වතුර එන හිල මක්කරලවත් නවත්තන්න බෑ කියලා. මේක වැටහුණ ගොඩක් සිංගප්පූරුවෙ අය එක්කො හොංකොං, නැත්තම් චීනෙට එක්කො තායිවානෙට ගිහින් ජීවත් වෙන්න හදන ප්‍රවණතාවය එන්න එන්න වැඩි වේගෙන එනවා. ගොඩක් අයට ඔය ඈත තියාවට නැව බැබලි බැබලි දිස්නෙ ගගහා පේනවා තමයි. ඒකනෙ පැනගෙන නගින්න යන්නේ. හැබැයි ඇතුලට ගිහින් වතුර කාන්දු වෙන හැටි දැක්කම තමයි තරු පේන්නේ.
මේ ඔක්කොටම හේතුව හාවඩ් සහ කේම්බ්‍රිජ් චින්තනය මිසක් වෙනින් මොකුත් නෙවෙයි.
ඒ නිසා කවමදාකවත් තමන්ගෙ වැඩකට උනත් සිංගප්පූරුවෙන් උදාහරණ ගත්තොත් තමන්ටත් වෙන්නෙ නැවට වෙන දේම තමයි.
උදාහරණ හොයනව නම් ස්විට්සර්ලන්තෙයි ජපානේයි එකට එකතු කරල දේශපාලනික නොවන ආර්ථික මූලෝපායන් පිළිගන්න.
අධ්‍යාපනයෙන් මිනිහෙකුට ලබන්න පුළුවන් අග්‍රම කාරණා 3යි මේ ලෝකෙ තියෙන්නේ. ඊට එහා දෙවල් කිසිවක් නෑ. 1. සැනසීම 2. සතුට 3. සාමය
සිංගප්පූරුවෙ ඉන්න හාවඩ් කේම්බ්‍රිජ් සහතික තියෙන අයට ඔය තුනෙන් එකක් වත් නෑ.
dn mekane ubala randu wenne kisima therumak nathuwa.
mn kiynne ape rate parliment ekata ynne kisima wadakata nathi un tikak.
ethna wada kerenne itn eeta pallaha level eke inna aya kapa wela ethanata awilla thiyena aya hinda.
mn nkn singpore gaththe example ekakta.
anith loke diyunu ratawal ekka baluwamth uba okama kiyai mata
