(21+) Hot Hot..අනිව බලන්න..

d-prasanna

Member
Sep 22, 2010
514
30
0
මම බයි‍න්නෙ මෙයාගෙ කෙල්ලට නෙවේ මේ මනුස්සයට මොන මගුලකටද තමන්ගෙ ජීවිතය කොහෙවත් යන මස් ගොඩක් වෙනුවෙන් කෝච්චි රෝදයකට තියන්නෙ (මැරුන අයට බනින්න හොද නැති නිසා කිසිම කුණුහරුපයක් හෝ සතෙක්ගෙ නමක් යොදා ගන්නෙ නෑ)

බුදු බනේ තියෙන්නෙ මිනිස් ආත්මයක් ලබනවා කියන්නෙ කණ කැස්බෑවෙක් විය සිදුරින් ආලෝකය දකිනවා වගේ ලු (එක ඇහැක් අන්ධ කැස්බෑවෙක්ට සිදුරින් ආලෝකයක් දකින එක බොහෝම දුර්ලභ සිදුවීමක්)
එහෙම ලබා ගත්ත මනුස්ස ආත්මය තරුණ කාලෙම කිසිම වැදගත් දෙයක් නොකර කොහෙද යන කෙල්ලෙක් හින්දා නැති කරගත්තු එක අපරාධයක් වැරැද්ද කොල්ලාගේ
මැරෙන්න කලින් ඌට හිතන්න තිබ්බා මාස 10ක් ඌව බඩේ තියන් දහ දුක් විදල ලේ කිරි කරල පොවල පොඩි කාලේ ඌගෙ ජරාව ඇදල හදපු අම්මට වඩා ඔය කෙල්ලව වටින්නෙ නෑ කියල
තමන්ගෙ ලේ දහඩිය සල්ලි කරල ඒවයි කවල පොවල උස් මහත් කරපු තමන්ගෙ තාත්තට වඩා ඔය කෙල්ලව වටින්නෙ නෑ කියල
ඌ එහෙම හිතුවනම් ඔය කෙල්ලෙක් මොනව උනත් පඩේ කටවත් ගණන් නොගෙන හොදට ඉන්න තිබ්බා
දැන් ඌ මැරුනා කියල කෙල්ල කන්නෙ බොන්නෙ නැතුව දුකෙන් ඉදීද කෙල්ල නහින්න හදයිද තව මාස 2ක් යද්දි ෆුල් ආතල් එකේ ඉදිවි ඕනෙ නම් වෙන එකෙක්ව බදීවි (දැනටමත් බැදල ඇත්ද දන්නෙත් නෑ)

මම මේ ටික කිවුවෙ මේක ආදර්ශෙට ගන්න හිතන් ඉන්න අය ඉන්නව නම් ඒ අයට කියවන්න මොකද මෝඩ වැඩ කරන්න කලින් ඒ අය හිතන්න ඕනෙ තමන් ගැන විතරක් නෙවේ තමන් මත යැපෙන දෙමව්පියන් වගේ තව අය ඉන්නවා ‍කියන එක

:yes:
 
helo256

Member
Oct 7, 2010
2,093
71
0
ooka apee ratee system ekee weredda.. podi kaalee indala kellek dihaa balannawath dennee nee.. eeta passe horen oren kohomahari ekak hoyaagannawaa.. eeki tharaha unaama daraaganna beruwa waha bonawaa..
 
Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
මෝඩයෙක්,.............
එහෙම කියලත් බෑ,
ඔලුව අවුල් උනාම සිද්දවෙන දේවල්ගෑන එච්චර තේරුමක් නෑ.
 
Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    පව්
    ඒත් කෙල්ලොන්ට විතරක්ම බැනලා වැඩක් නෑ.
    ලංකාවේ දවසකට වදින බූට් වලට හරියන්න කොල්ලො කීයක් කොච්චියට බෙල්ල තියන්න ඕනද

    ammapa aththa ban dan tikakata kalin ubata rep 1k dunna,me wachana tikatath ubata rep 1k dennama oni ban
    :rolleyes:
     
    9999

    Member
    Oct 12, 2010
    65
    14
    0
    ලෝකෙ වටේ
    Advice~

    මචන්ලා ආදරේ ඉස්සරහ ගොඩක් කොල්ලො ඔහොම වෙනව.
    ඒත් මූ මේ දේ කරගන්න කලින් මූව වදපු අම්මා ගැන හිතුවනම් අද මූට හොදින් ජීවත් වෙන්න තිබුන. සමහරවිටෙක මූට ඒ කෙල්ලවම බදින්නත් තිබුන. ඊට වඩා හොද කෙල්ලෙක් බදින්නත් තිබුන. එත් බන් අපිට පවට පින දෙන්න බෑනෙ. උඹලවත් මේක බලල හැදියල්ල...
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මම බයි‍න්නෙ මෙයාගෙ කෙල්ලට නෙවේ මේ මනුස්සයට මොන මගුලකටද තමන්ගෙ ජීවිතය කොහෙවත් යන මස් ගොඩක් වෙනුවෙන් කෝච්චි රෝදයකට තියන්නෙ (මැරුන අයට බනින්න හොද නැති නිසා කිසිම කුණුහරුපයක් හෝ සතෙක්ගෙ නමක් යොදා ගන්නෙ නෑ)

    බුදු බනේ තියෙන්නෙ මිනිස් ආත්මයක් ලබනවා කියන්නෙ කණ කැස්බෑවෙක් විය සිදුරින් ආලෝකය දකිනවා වගේ ලු (එක ඇහැක් අන්ධ කැස්බෑවෙක්ට සිදුරින් ආලෝකයක් දකින එක බොහෝම දුර්ලභ සිදුවීමක්)
    එහෙම ලබා ගත්ත මනුස්ස ආත්මය තරුණ කාලෙම කිසිම වැදගත් දෙයක් නොකර කොහෙද යන කෙල්ලෙක් හින්දා නැති කරගත්තු එක අපරාධයක් වැරැද්ද කොල්ලාගේ
    මැරෙන්න කලින් ඌට හිතන්න තිබ්බා මාස 10ක් ඌව බඩේ තියන් දහ දුක් විදල ලේ කිරි කරල පොවල පොඩි කාලේ ඌගෙ ජරාව ඇදල හදපු අම්මට වඩා ඔය කෙල්ලව වටින්නෙ නෑ කියල
    තමන්ගෙ ලේ දහඩිය සල්ලි කරල ඒවයි කවල පොවල උස් මහත් කරපු තමන්ගෙ තාත්තට වඩා ඔය කෙල්ලව වටින්නෙ නෑ කියල
    ඌ එහෙම හිතුවනම් ඔය කෙල්ලෙක් මොනව උනත් පඩේ කටවත් ගණන් නොගෙන හොදට ඉන්න තිබ්බා
    දැන් ඌ මැරුනා කියල කෙල්ල කන්නෙ බොන්නෙ නැතුව දුකෙන් ඉදීද කෙල්ල නහින්න හදයිද තව මාස 2ක් යද්දි ෆුල් ආතල් එකේ ඉදිවි ඕනෙ නම් වෙන එකෙක්ව බදීවි (දැනටමත් බැදල ඇත්ද දන්නෙත් නෑ)

    මම මේ ටික කිවුවෙ මේක ආදර්ශෙට ගන්න හිතන් ඉන්න අය ඉන්නව නම් ඒ අයට කියවන්න මොකද මෝඩ වැඩ කරන්න කලින් ඒ අය හිතන්න ඕනෙ තමන් ගැන විතරක් නෙවේ තමන් මත යැපෙන දෙමව්පියන් වගේ තව අය ඉන්නවා ‍කියන එක

    Ow. machang kohewath yane kellk hinda antimeta widawanne une asarane demapiyanta.....
    Adumagene munn Nidahas adyapanetawath garu karanne one...:dull::dull: