220v 3000w Inverter.

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    Inverter ekak gathda ? maath ekak hoyanwa draze ehema thiyna ewa PC ekata hodada danne naha​

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    මේ පොස්ට් එකේ තියෙන ග්‍රොඋප් එකට ජෝඉන් වෙලා ගෙන්න ගනිල්ලා දැන් මර්කෙට් එකේ ගණන් වලටවද සැහෙන්න අඩුවට කොලිට් බඩු ගන්න පුළුවන්

    DIYOFFGRIDSL ADMIN SERVICE!
    ☀️
    ⚡
    🛠️

    Pre Orders - SAKO
    🔴

    හැමෝගෙම ප්‍රියතම බ්‍රෑන්ඩ් එකක් වෙන SAKO 5 වෙනි order එකත් අද admin service වෙත ලැබුණා. තවත් අප සාමාජිකයින්ගේ inverter 30කට අධික ප්රමාණයක් ලබන මස පැමිණීමට නියමිත අතර inverter 40කට අධික ප්රමාණයක් සඳහා pre orders ලැබී ඇත Inverter සහ LFP Assembled batteries SAKO හරහා ඇණවුම් කිරීමට දැන් අපේ සාමාජිකයින්ට පුළුවන් !
    Q: SAKO inverter එකක් ගෙන්වා ගන්න ඕන කොහොමද ගෙන්වාගන්නේ?
    🤔

    A: Admin service එක හරහා කෙලින්ම SAKO ආයතනය වෙත මුදල් ගෙවා ලබාගන්න පුළුවන් සුළු පියවර කිහිපයකින්. මේ පෝස්ට් එක බලන්න. සම්පූර්ණයෙන් බලලා order ෆෝම් එක පුරවන්න. Price list එකත් පෝස්ට් එකේම තියනවා.
    👉
    https://www.facebook.com/groups/385050476079163/permalink/609345653649643/
    Q: Chinese new year නිසා order කරන්න බැරිද
    🤔

    A: Chinese new year ඉවර වෙලා Shipping නැවත පටන් ගන්නේ February 10. හැබැයි form එක ෆිල් කළොත් order එකට ගෙවලා තියන්න පුළුවන් වගේම shipping පටන් ගත්තා ගමන් ඔයාලගේ orders ship කරන්නත් පුළුවන්. මොකද පලවෙනි production එක ලැබෙන්නේ එතකොට අපිට
    😎
    🤝

    Q: Inverter මාදිලි 4ක් තියනවනේ මට ගැලපෙන්නේ මොන inverter එකද
    🤔

    A:
    1. ISun 3K - මේක තමයි මිල අඩුම 3KW ඉන්වර්ටර් එක මේක low pv voltage එකක් පොඩියට hybrid inverter එකක් දාලා සිස්ටම් එකක් හදන්න ආසා අයට මේක ගැලපෙනවා. මේකට WiFi kit නැහැ. හැබැයි USB පහසුකම තියනවා. 40A MPPT chrager, 25A AC charger පහසුකම් ලැබෙනවා. මේකේ max PV voltage එක 102යි. ඒ නිසා 72 Cell solar panel ( සාමානයේන් 355W ඉහළ) පැරලල් කරලා තමා දාන්න ඕන. 60 cell නම් දෙකක් series කරන්න පුළුවන්. උපරිම වොට් 960ක පැනල දාන්න පුලුවන්. මේක පැරලල් කරන්න බැහැ.
    2. Sunon Pro - මේක තමා ISun එකේ අයියා. මේක high PV inverter එකක්. මේකට WiFi kit සවිකරන්න පුළුවන්. මේක high PV voltage inverter එකක්. මේක 3.5KW(5000W max solar input) සහ 5.5KW (6000W max solar Input) යන මාදිලි වලින් ගන්න පුළුවන් සහ 450V වෙනකන් panel දාන්න පුළුවන්. මේක parallel කරන්න බැහැ.
    3. Sunpax - මේකේ 5.5 මාදිලිය විතරයි ලබාගන්න පුළුවන් මේක parallel කරන්න පුළුවන් ඒ වගේම wifi kit එකත් සපෝට් කරනවා. අනිත් දේවල් Sunon Pro 5.5 වගේමයි.
    ඔන්න අලුත් inverter ඒකක හිනය හැබැකරගන්න ඕන අයට අවශ්‍ය inverter එක තෝරගන්න ඕන පොඩි විස්තරයක් එක්කම තියනවා. අලුත් inverter යක් එක්ක මුන ගැහෙමු
    😎

    DIYOFFGRIDSL ADMIN SERVICE !
    ☀️
    ⚡
    🛠️

    #SAKO
    #SAKOInverters
    #SAKOBattery
    #LFP
    #LiFePo4
     
    • Like
    Reactions: animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,666
    98,654
    113
    මචන් කම්පියුටර් UPS වලට මොඩිෆයිඩ් සයින්වේවු වලින් කිසිම අවුලක් වෙන්න විදියක් නැහැ
    මොකද කම්පියටර් පවර්සප්ලයි වල තියෙන්නෙ SMPS නිසා වේවු ෆෝම් එක හරි ෆ්‍රීකුවෙන්සි එක හරි ටිකක් එහෙමෙහෙ උනාට කිසිම බලපෑමක් නැහැ, පවර් නැතුව UPS එකෙන් කම්පියුටරේ වැඩ කරන වෙලාවටත් UPS එකෙන් එන්නෙ මොඩිෆයිඩ් සයින් වේවු එකක් තමයි.
    UPS එකෙන් හම් එකක් එන එක හරි හේතුව UPS එකේ ට්‍රාන්ස්ෆෝමරේ එක Step down එකක් විදියට වැඩ කරනවා ප්ලග් කරලා තියන වෙලාවට, මෝටර් සහ ට්‍රාන්ස්ෆෝමර් වල හම් එකක් එනවා, හැබැයි ෆෑන් වගේ ඒවට උනත් මොඩිෆයිඩ් සයින් වේවු වලින් හානියක් වෙන්නෙ නැහැ.
    හම් එකක් එනව තමා යූපීඑස් එකෙන් වැඩ කරනකොටත්. හිතට මොකදෝ වගේ බන්. කෝමත් දැන් හම් එක පැත්තක තියල වැඩ කරන්න වෙනව ලයිට් ගියාම