23 රට වහනවා කියන්නේ ඇත්තද?

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    දැන්ම වැහුවොත් නම් ඉතින් ටික දෙනෙක් හරි ජිවත් වේවි 23 වැහුවොත් නම් එතින් අනිත් රැල්ල එනවා සුවර්. නිකමට බලපන්කො කඩවල මේ දවස් වල පොර කනවා සිංහලු
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ගෙම්බන්පිල කිව්වේ දවස් 20 කට විතරලු තෙල් තින්නේ
    තෙල් ගන්න ඉන්දියන් ලෝන් නොලැබෙන පාටයි
    ඒ අස්සේ ජනවාරි 18 ද කොහෙද ණය වාරිකය ඒක ඉල්ලන්න පොලි මුදලාලි එනවා ගෙවාගන්න බැරි උනොත් පොර ආපහු යද්දී කෑගහගෙන යනවා ලංකාවේ නම්බුව ඉවරයි. නිල වශයෙන් බංකොලොත් රාජ්ජයක්. ලංකා ඉතිහාසේ මුල්ම පාර.
    කෑම ටික වරායෙන් නිදහස් කරගන්නවත් බැරි තත්වයක් තින්නේ
    රට පුරා පිපිරීම් අස්සේ ජනතා කැරැල්ලක් ඇතිවීමේ හැකියාවක් තීනවා
    ලේසිම ක්‍රමය තමයි රට අක්‍රීය (Freeze) කරන එක

    Indian loan late. Gota went to singa. Everything is a mess. Get ready for anything.17n passe ona welawaka.wahanawa

    සාප වේවා ඕකා යන තැන හොඳක් වෙන්න එපා
    ------ Post added on Dec 13, 2021 at 9:51 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,445
    113
    හරි හරි බන් රට අවුල් තමා. ඒත් ඉට්ති මැච් එක බලනව වගේ ඕක ගැන අතිශෝක්තියෙන් කියව කියව ආතල් ගන්න එපා. :lol:
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔව් බන් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ වහන්න විතරයි තියෙන්නේ... ඊට පස්සේ අලුත් රටක් එක්ක අපි නැගිටින්නේ...
     
    • Like
    Reactions: NRTG