මම 2019 විතර 24 මොනිටර් දෙකක් එක සැරේ buy කරල එකක් පරිස්සමට කබඩ් එකේ දාල තිබුන. මන් USE කර කර හිටපු මොනිටර් එකේ BLUE ඉරක් ගිහින් තිබුන දැන් සතියක විතර ඉදල . අර කබඩ් එකේ දාල තිබුන මොනිටරෙ අද පාවිවි කරන්න අරන් බලන කොට ඒකෙත් ඉරි ගිහින් (DIFFERENT COLORS) හැම තැනම . ඒක පාවිච්චි කෙරු වෙත් නැහැ
1) මේව හදා ගන්න පුලුවන් ද?
2) නැත්නම් ගොඩක් කල් USE කරන්න පුලුවන් මොනිටර් මොනවද? තියෙන්නෙ

1) මේව හදා ගන්න පුලුවන් ද?
2) නැත්නම් ගොඩක් කල් USE කරන්න පුලුවන් මොනිටර් මොනවද? තියෙන්නෙ
