24 Inch Monitor 2 කටම කෙලවිලා

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මම 2019 විතර 24 මොනිටර් දෙකක් එක සැරේ buy කරල එකක් පරිස්සමට කබඩ් එකේ දාල තිබුන. මන් USE කර කර හිටපු මොනිටර් එකේ BLUE ඉරක් ගිහින් තිබුන දැන් සතියක විතර ඉදල . අර කබඩ් එකේ දාල තිබුන මොනිටරෙ අද පාවිවි කරන්න අරන් බලන කොට ඒකෙත් ඉරි ගිහින් (DIFFERENT COLORS) හැම තැනම . ඒක පාවිච්චි කෙරු වෙත් නැහැ:baffled:

    1) මේව හදා ගන්න පුලුවන් ද?
    2) නැත්නම් ගොඩක් කල් USE කරන්න පුලුවන් මොනිටර් මොනවද? තියෙන්නෙ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    Photo ekak nathuwa mukuth kiyanna be.
    Araka rigifoam එක්ක box eke nemeda tibbe... Uba gedara nathi welawata... Wife kenthiyata okata thadi banawada danne ne.

    Ochchara kaalayak oka ohoma tiyeddi anith badu eha meha move weddi oka safe handle kalada kauda danne


    Mokakda brand eka...
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    ලංකාවේ electric බඩු සෑහෙන්න සවුත්තු වෙන්නේ ලංකාවේ තියෙන humidity එක නිසා..බාල ඉන්දියන් බඩු නෙමෙයි මම කියන්නේ branded බඩු..fridge එකක් ගෙයකට අතවශ්‍යයි වගේ dehumidifier එකක් ගේක තියෙන්නම ඕන ඒක නිසයි..ඒත් ලංකාවේ ගොඩක්ම පාවිචිචි කරනවා අඩුයි නේ ඒක..

    1414312670_0340_0340.jpg
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    Photo ekak nathuwa mukuth kiyanna be.
    Araka rigifoam එක්ක box eke nemeda tibbe... Uba gedara nathi welawata... Wife kenthiyata okata thadi banawada danne ne.

    Ochchara kaalayak oka ohoma tiyeddi anith badu eha meha move weddi oka shape handle kalada kauda danne


    Mokakda brand eka...
    a79ac866-f773-45aa-bb3a-2243b2c77c2a.jpg


    දැන් ටික වෙලා වකට කලින් හරහටත් ඉරක් ගියා
    ------ Post added on Jun 9, 2024 at 5:48 AM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    View attachment 231144

    දැන් ටික වෙලා වකට කලින් හරහටත් ඉරක් ගියා
    ------ Post added on Jun 9, 2024 at 5:48 AM
    Repair කරන්න පුලුවන් මෙක, :yes::yes: හිච්චි කොල්ලෙක් පේනවා ඩිස්ප්ලේ එකෙ :lol: :lol: :lol:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    Monitor dekma tiyena nisa GPU or cable eke case ekakda danne ne..

    Normally ohoma iri nam enne monior case nisa thama.
     
    • Like
    Reactions: Asmodeus

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    Vertical or Horizontal lines bro?
    use karapu nathi eke ada , daala baluwahama Vertical and Horizontal lines 2ka ma gihin

    Repair කරන්න පුලුවන් මෙක, :yes::yes: හිච්චි කොල්ලෙක් පේනවා ඩිස්ප්ලේ එකෙ :lol: :lol: :lol:
    hammta udu . mn eke dakke naha :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 9, 2024 at 5:55 AM
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    NIkamata wage ahanne, 2019 kiyanne dan awrudu 5k ne.
    Owa hadanna pluwan tv hadana unta.
    kiyapu wduyata nam display eka danna wenawa. eka patta ganak yana wadak (model eka anuwa wenas wenawa)
    Used monitors ona tharam market eke thiyenawa aduwata.
     
    • Like
    Reactions: Mr Robot