24 Years ago -

donta

Member
Jun 11, 2013
2,916
304
0
තොගේ අප්පත් 38 දී පින් දහම් කොරන්න ගියාද නැත්තං නංගියෙක් හරි මල්ලියෙක් හරි හැදුව ද?:angry::angry::angry:

කව්ද නාකියෝ 38යි කියල දන්නේ.:angry::angry:
මම හිතුව 45ත් පැනල ඇති කියල.
:D:D
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: පව් යකොව් පොඩි එකෙක්ව අල්ලගෙන මඩවන්නෙ ඌ හුරතල් ත්‍රෙඩ් දෙකක තුනක හිටිය අහිංසකයා
    උබලා වගෙ මෙකෙ තෙම්පරාදු උන පප්පලා එක්ක කතා කරන්න ඇවිල්ල ලිදෙන් ඔලුව දානකොටම ආයෙ වැටෙනවා

    අනෙ අහිංසකයාට වෙච්ච දෙයක්

    ඕකට කියන්නේ පදම් කිරීම කියලා....... උඹවත් පදම් කරවන්නද........? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පේන හැටියට එයත් 38දි අතේ මරලා 50 පැන්නට පස්සෙද කොහෙද මුව හදලා තියෙන්නේ. එකනේ ඌ උඹටත් කිව්වේ පහු වෙලා ළමයි හැදුවොත් මන්ද බුද්දික වෙනවා කියලා.. :lol:
    :P:lol::lol:
    ඔහොම වතුරේ ඔබගෙනම ඉන්න එපා යකෝ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: පව් යකොව් පොඩි එකෙක්ව අල්ලගෙන මඩවන්නෙ ඌ හුරතල් ත්‍රෙඩ් දෙකක තුනක හිටිය අහිංසකයා
    උබලා වගෙ මෙකෙ තෙම්පරාදු උන පප්පලා එක්ක කතා කරන්න ඇවිල්ල ලිදෙන් ඔලුව දානකොටම ආයෙ වැටෙනවා

    අනෙ අහිංසකයාට වෙච්ච දෙයක්
    පට්ට ආතල් බං.............
    ස්ට්‍රෙස් ටිකක් අඩුවුණා...........:baffled:

    ඔහොම කියලත් සමහර උන් අහනව නේ උඹ බොරු නේද කියන්නේ උඹට මේ 26-28ක් විතර නේද වෙන්නේ කියලා............:baffled::baffled::baffled:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඕකට කියන්නේ පදම් කිරීම කියලා....... උඹවත් පදම් කරවන්නද........? :rolleyes:

    මෙකෙ උන්ට පුලුවන්ද බන් මාව පදම් කරන්න :rofl:;) මම පදමෙ උඩමෙ ඉන්න පොරක් මෙකෙ:yes:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කව්ද නාකියෝ 38යි කියල දන්නේ.:angry::angry:
    මම හිතුව 45ත් පැනල ඇති කියල.
    :D:D
    ඇයි යකෝ අර අංගොඩයත් එක්ක තිබ්බ රේඩියෝ ඉන්ටවීව් එකේදිත් මම කිව්වේ මට 38යි කියලා............:angry::angry:
    මම කිරියෙ කොහෙවත් මගේ වයස හංගලා නෑ....හංගන්න ඕනත් නෑ....මොකෝ අපි ජංගි අරං මල් චීත්ත පිටිපස්සේ යනවයැ..............:baffled::dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පට්ට ආතල් බං.............
    ස්ට්‍රෙස් ටිකක් අඩුවුණා...........:baffled:

    ඔහොම කියලත් සමහර උන් අහනව නේ උඹ බොරු නේද කියන්නේ උඹට මේ 26-28ක් විතර නේද වෙන්නේ කියලා............:baffled::baffled::baffled:

    අනිවා බන් කිබුලා අයියෙ නැත්නම්, එපා වෙනවා ඉදලා හිටලවත් ෆන් එකක් තියෙන්න ඔන වලියක් තියෙන්න ඔන නැත්නම් එකාකාරි වෙනවනෙ
    උබ කොල්ලා වගෙනෙ හැසිරෙන්නෙ එකයි :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට ආතල් බං.............
    ස්ට්‍රෙස් ටිකක් අඩුවුණා...........:baffled:

    ඔහොම කියලත් සමහර උන් අහනව නේ උඹ බොරු නේද කියන්නේ උඹට මේ 26-28ක් විතර නේද වෙන්නේ කියලා............:baffled::baffled::baffled:

    ඔන්න කිඹුලාට ලිඳට පනින්න හිතෙන තැන....... :lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙකෙ උන්ට පුලුවන්ද බන් මාව පදම් කරන්න :rofl:;) මම පදමෙ උඩමෙ ඉන්න පොරක් මෙකෙ:yes:;)
    පරන එකවුන්ට් එකෙන් ඉන්නකොට වතුරෙම බැහැල ඉදල පදම් වුනා නේද.....:rolleyes::rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇයි යකෝ අර අංගොඩයත් එක්ක තිබ්බ රේඩියෝ ඉන්ටවීව් එකේදිත් මම කිව්වේ මට 38යි කියලා............:angry::angry:
    මම කිරියෙ කොහෙවත් මගේ වයස හංගලා නෑ....හංගන්න ඕනත් නෑ....මොකෝ අපි ජංගි අරං මල් චීත්ත පිටිපස්සේ යනවයැ..............:baffled::dull:

    අඩේ අප්පා......... මේ මොකද්ද මේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැබැයි උඹ 10 වසරේ කියන කතාව ඩිනයි කලේ නෑ............
    හරිනේ පුතේ.....
    ආයෙ අහුවුණා උගුලට..............:baffled::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl: ඒක තම්යි කිව්වෙ මොන්ටිසෝරි ගියේ කියල ... යන්ග් කොල්ලෙක් දැක්කොත් කාල ඉන්න බෑ නෙ :lol:

    බස්සෝ මෙහෙම ගියොත් උඹට හත්පොලේ ගාගන්න වෙනවා එනිසා ඔන්න ඔහේ ඇත්තම කියහන්........ :P

    මම අංකල් නම් උඹත් අංකල් වෙන්න ඕන සංජියෝ :P