පරන එකවුන්ට් එකෙන් ඉන්නකොට වතුරෙම බැහැල ඉදල පදම් වුනා නේද.....![]()
අඩො උබෙ පරිප්පු හොද්දනම් මරු
මම ලිදෙ පැනලා නැහැ මිණියා
ලිදට දාල තියෙනවා ඔන තරම් උන්ව 
පරන එකවුන්ට් එකෙන් ඉන්නකොට වතුරෙම බැහැල ඉදල පදම් වුනා නේද.....![]()
මම ලිදෙ පැනලා නැහැ මිණියා
ලිදට දාල තියෙනවා ඔන තරම් උන්ව 
සමහරු එහෙම ඉන්නව අයියේ.........අඩේ අප්පා......... මේ මොකද්ද මේ



ඌට ලිඳට පනින්න හිතෙයි ඕක පස්සේ පැන්නුවොත් නංඔන්න කිඹුලාට ලිඳට පනින්න හිතෙන තැන.......![]()

මම අංකල් නම් උඹත් අංකල් වෙන්න ඕන සංජියෝ![]()

හුටා, එතකොට උම්බ මම හිතගෙන ඉන්න එකා නෙමෙයිද.....අඩො උබෙ පරිප්පු හොද්දනම් මරුමම ලිදෙ පැනලා නැහැ මිණියා
ලිදට දාල තියෙනවා ඔන තරම් උන්ව
![]()




තො සුද්දෙක්ගෙ එකක්ද?![]()
මට මලේ කියන්න හොද ඒකක් එනවා.......
නමුත් දැනට එකෙක් ළිදේ ඔබල තියන නසා ඕනැන්නේ නෑ............
ඒ වගේ නේද?
හැබැයි මූ පිළියන්දලට සෙට් වුනේ අර කොකා ගෙනත් දාලද දන්නේ නෑ....
නමත් හංකොකා නේහ්!![]()
උබට නෙමෙ අයියෙ කිවුවෙ
එ වගෙ ඔකා කොහොමත් සුද්දට කඩෙ යන එකා
ලෙ සුවදට වෙන්න ඔන
![]()



සමහරු එහෙම ඉන්නව අයියේ.........
ගෑණු පරාණයක් දැක්කොත් ඉවරයි.......
පීඑම් ගහයි...“එතනට යන්න එපා මෙයා එයාල ෆිල්ත්ස් තමා කියන්නේ“...කියයි.....
පූසෝ...පූසෝ.......![]()



නෑ බං පොඩි ගතියක් එනව එතකොට......අනිවා බන් කිබුලා අයියෙ නැත්නම්, එපා වෙනවා ඉදලා හිටලවත් ෆන් එකක් තියෙන්න ඔන වලියක් තියෙන්න ඔන නැත්නම් එකාකාරි වෙනවනෙ
උබ කොල්ලා වගෙනෙ හැසිරෙන්නෙ එකයි![]()


එකනේ දැන් ඇකවුන්ට් එකෙන් බය නැතුව කියන්නේ ආයේ පදම් වෙන්න දෙයක් නෑ කියලා!පරන එකවුන්ට් එකෙන් ඉන්නකොට වතුරෙම බැහැල ඉදල පදම් වුනා නේද.....![]()

ඇයි යකෝ අර අංගොඩයත් එක්ක තිබ්බ රේඩියෝ ඉන්ටවීව් එකේදිත් මම කිව්වේ මට 38යි කියලා............
මම කිරියෙ කොහෙවත් මගේ වයස හංගලා නෑ....හංගන්න ඕනත් නෑ....මොකෝ අපි ජංගි අරං මල් චීත්ත පිටිපස්සේ යනවයැ..............![]()


අනිවා.........ඌට ලිඳට පනින්න හිතෙයි ඕක පස්සේ පැන්නුවොත් නං![]()



මේ අර ඒඩ්ස් හැදිලා මැරිච්ච එකා නෙ ?mama thama giya athme Freddie Mercury. thopi wage anatha kalu katha sonnayo neme
![]()
එකනේ දැන් ඇකවුන්ට් එකෙන් බය නැතුව කියන්නේ ආයේ පදම් වෙන්න දෙයක් නෑ කියලා!![]()



හුටා, එතකොට උම්බ මම හිතගෙන ඉන්න එකා නෙමෙයිද.....
අපේ ගෙදරට ආපු එකෙක්......![]()


mama thama giya athme Freddie Mercury. thopi wage anatha kalu katha sonnayo neme
![]()

මහ බලු මිනිස්සු ඔයිනෑ බං පොඩි ගතියක් එනව එතකොට......
අනික සාමාන්‍යෙයන් කතා කරන විදියට නේ කතා කරන්නේ.....
අර සචිතය කතා කරන්නෙම “ඈ බොල කිඹුල් වේ**යේ ..“ කියලා.........
මේකෙ මට මම කැමති සාමානය මනුස්සයා වෙලා ඉන්න පුළුවන්...........![]()


එකනේ දැන් ඇකවුන්ට් එකෙන් බය නැතුව කියන්නේ ආයේ පදම් වෙන්න දෙයක් නෑ කියලා!![]()

අඩො මෙමේ අර ඒඩ්ස් හැදිලා මැරිච්ච එකා නෙ ?
ඕන් බලන්නකො වැඩේ කියන්නෙ මේ වයසක් හින්ද මගෙ රෙපුත් කපල.
