24 Years ago -

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මූ එලියට යනවා උඹ දැක්කාද ? :lol:

:oo::oo::oo:

මම ඉස්කොලෙට ඇතුල් උනේ 1971 :: O/L කරේ 1980 :: A/L (Commerce) 1983

1st Job - 1983 Sept - 1985 April at Private Company - General Clerk - Monthly Allowance Rs. 600/-

2nd Job - 1985 May - 1986 April Auditing @ Ford Rhodes @ Company - Monthly Allowance Rs. 750/- + Traveling

3rd Job - 1986 May - 1987 April Shaw Wallace & Hedges - P&A Department Clerk - Salary Rs. 1114/-

4th Job - 1987 May - 2000 April Colombo Stock Exchange - Ends-up as Manager Admin

from 2000 to date - Own business in Printing
 
Last edited:

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ඒ කියන්නෙ 18+ බලන්න පුලුවන් ලොකු එකෙක් කියන එකද.....;):P

    :yes::yes: අද උදෙත් බැලුවා :rofl::rofl:

    හැබැයි තාම සුරුට්ටුවක් වත් ගන්න බෑ.. :lol:

    තව මාස දෙකකින් සුරුට්ටුත් ගන්ඩ පුළුවන් සියේ :yes::yes: :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo::oo:

    මම ඉස්කොලෙට ඇතුල් උනේ 1971 :: O/L කරේ 1980 :: A/L (Commerce) 1983

    1st Job - 1983 Sept - 1985 April at Private Company - General Clerk - Monthly Allowance Rs. 600/-

    2nd Job - 1985 May - 1986 April Auditing @ Ford Rhodes @ Company - Monthly Allowance Rs. 750/- + Traveling

    3rd Job - 1986 May - 1987 April Shaw Wallace & Hedges - P&A Department Clerk - Salary Rs. 1114/-

    4th Job - 1987 May - 2000 April Colombo Stock Exchange - Ends-up as Manager Admin

    from 2000 to date - Own business in Printing
    :cool::cool::):)
    නිකමට අහන්නේ, ඔය තමන්ගෙම බිස්නස් එක තව පොඩ්ඩක් කලින් පටන්ගන්න තිබුනනම් වඩා හොන්දයි කියල හිතෙන්නෙ නැද්ද......
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මුද්‍රණ මාමිට සුබ පැතුම්... අඩෝ බලන් මෙච්චර දවසක් වෙලත් ඉන්ක් එක මැකිලා නැ කියපන්කො ... සිරා බන් .. මතක සටහන්
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    Cartoon%20Snake%20Clipart.jpg
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්නෑ යකෝ.
    අපෙ නැන්දක් උබට වඩා අවුරුදු 2ක් බාලයි.
    :D:D
    දැන් උඹට මට වඩා අවුරුදු 2ක් බාල නැන්දෙක් ඉන්නෙ නේහ්.....
    ඒ කියන්නේ උඹ තාම 14-15 පොඩි එකා.....
    පල ගිහින් ඕලෙවල් වලට පාඩං කරපිය............:angry::angry::angry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දැන් උඹට මට වඩා අවුරුදු 2ක් බාල නැන්දෙක් ඉන්නෙ නේහ්.....
    ඒ කියන්නේ උඹ තාම 14-15 පොඩි එකා.....
    පල ගිහින් ඕලෙවල් වලට පාඩං කරපිය............:angry::angry::angry:

    මට 19යි යකෝ:dull::dull::dull::dull:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අද machine එකක පොඩි ලෙඩක් හින්ද උදේ වරුවම ටිකක් ස්ට්‍රෙස් එකෙන් හිටියෙ. හැබැයි මේ නූලේ පස්සෙ ඒ ඔක්කොම නැති වෙල ගියා.
    …
    …තව එකක් ඔය මගෙ 1st Job එකන් මාසෙකට හම්බවුනෙ රු. 600/- න් මාසෙ අන්තිමට ර්. 50/- 60/- ක් ඉතුරුත් වෙනව. අද 60,000/- ක් හම්බ කරත් සති 3 යනකොට රිම් එකෙන් යන්නෙ.
    …
    …ඒ කාලෙ Old Arrack බොතලයක් රු. 56/-, VSOA 72/-, DD 84/- Sri Lanka Arrack 96/-