ඒ කාලේ ඕල්ඩ් කෙග් කියාද දන්නේ නෑ ..නිකං බඩ පපුව දාල යන දේවල් කියන්න එපා බං අයියේ.................
හීල්ලුනා යකෝ මතක් වෙලා.......
අම්මපා..............![]()

ඒ කාලේ ඕල්ඩ් කෙග් කියාද දන්නේ නෑ ..නිකං බඩ පපුව දාල යන දේවල් කියන්න එපා බං අයියේ.................
හීල්ලුනා යකෝ මතක් වෙලා.......
අම්මපා..............![]()

නිකං බඩ පපුව දාල යන දේවල් කියන්න එපා බං අයියේ.................
හීල්ලුනා යකෝ මතක් වෙලා.......
අම්මපා..............![]()
ඒ කාලේ ඕල්ඩ් කෙග් කියාද දන්නේ නෑ ..![]()
ඩොන්ටා නැවතත් ළිදට.......
රෝගීන් ඇවිත් බං...මේක එන්න විදියක් නෑ....
මම මේක දිහා බලාගෙන හිනාවෙන කොට රෝගීන් ටික හිතයි මට පයිත්තියං කියලා..........
obapan maalu paan gediyak okunge katataඕවා කොටවන්න කියන කතාඑතකොට දැන් කිඹුල මාමගේ වයස කීයද?
ආස්මි ඇන්ට් එක දවසක් කිව්ව කිඹුල මාමට ආස්මි ඇන්ට්ගෙ වයසේ දුවෙකුත් ඉන්නව කියල.![]()
ඔය ආස්මි අත්තම්මා මං සුදු ද කලු ද කියල දන්නව ද කොල්ලෝ.......??:

ඔබතුමා ගේ වැඩිමල් පුත්තරයටත් වඩා මේකා බාලයි......
කැහැටු පගර නැට්ටෙක්..................![]()

thoge wayasa keyapan ban mulin
uda paninne nathuwa
මම ලගදිම අලුත් පිචර් එකක සහය නළුවට සහය වෙන චරිතයක් රගපාන්න ඉන්නේ.
නළුවෝ වයස කියන්නෑ මාමේ.![]()
නළුවා කියන්නේ රගපාන උන්ට තේ හදන එකා නෙවෙයි බොල............![]()
ඕවා කොටවන්න කියන කතා




වැල්ලෙ හැදිච්ච කොල්ලෙක්![]()
වැල්ලෙ හැදිච්ච කොල්ලෙක්![]()


මුන්නම් මහ දිවදෙකේ නාකි ගෑනු.
උයා කිඹුලගේ මිත්තනියගෙ වයසේ කියන්නෙ ඇත්තද?![]()

කොහේ පික්චර් එකක්ද සහය එළුවට ගත්තේ?ඉතියෝපියාවෙ වාර්තා චිත්‍රපටියක ද?නැත්තන් අන්ධ විද්‍යාලේ පෙන්නන්න හදන ෆිල්ම් එකකද?![]()


ආබාධිත මිනිස්සුන්ට අපහස කරන්න එපා යොදියේ.![]()
.
සොරි ඔයා ආබාධිතයි කියල දැනගෙන හිටියෙ නැහැ....
![]()

