සහෝලා මට පොඩි දෙයක් දැන ගන්න තියනවා. අබාන්ස් එකෙන් ඇවිල්ල ගෙදර සාලය AC කරන්න කියල එස්ටිමෙට් එකක් දුන්නා. එයාලා කියන්න 24000 BTU AC දෙකක් දාන්න කියලා. සාලය සම්පුර්ණයෙන්ම සීල් ටයිප් තියෙන්නේ. 24 x 2 දැම්මොත් මාසෙකට දල වශයෙන් කොච්චර විදුලි බිලක් එයිද. අපි හිතමු උදේ 8 ඉඳල හවස 6 දක්වා. ඉන් පස්සේ AC එක වහනවා. LG AC නම් ටිකක් ගණන්. මිට වඩා අඩු හොඳ මට්ටමේ ඉන්වර්ටර් ටයිප් AC මොනවද තියෙන්නේ.
බලාපොරොත්තු වන්නේ ඉන්වර්ටර් AC දෙකක් ගන්න. විදුලි බිල රුපියල් 35,000 අඩුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද ?
බලාපොරොත්තු වන්නේ ඉන්වර්ටර් AC දෙකක් ගන්න. විදුලි බිල රුපියල් 35,000 අඩුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද ?