2500 වෙනි පොස්ට් එකට මගෙන් පොඩි ගිෆ්ට් එකක්.

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
2500 වෙනි පොස්ට් එකට මගෙන් පොඩි ගිෆ්ට් එකක්.


අනන් මනන් කතා නෙතුව කෙලින්ම කියන්නම්කො මොකක්ද ගිෆ්ට් එක කියල. මෙකයි සීන් එක, මන් දෙනවා එක එකව්න්ට් එකක්. එකෙන් පුලුවන් ඔනම ලින්ක් එකක් දෙයියනෙ කියල ඩොව්න්ලොඩ් කරගන්න. මෙන්න මෙ සයිට් එකේ එකව්න්ට් එකක් තම දෙන්නෙ.



filepunch.me

Supported Filehosts


මේ එකව්න්ට් එක $10 වෙනවා. මන් මෙක නෙට් එකෙන් වින් කරපු එකව්න්ට් එකක්. අද තමා වින් කලෙ. මන් හිතුව මන් විතරක් මොකටද මේක තනියෙන් බුක්තිවිදින්නෙ කියල. අපෙ එලකිරියේ හෑමොමත් එක්කම යුස් කරනව කියලා හිතුන මට.ඔන්න මන් මගේ එකව්න්ට් එක ශෙයාර් කරනව හෑබයි පාස්වර්ඩ් වෙනස් කරන්න ට්‍රයි කරන්න එපා. එහෙම උනොත් එලකිරි එකෙ හෙමොටම මෙ එකව්න්ට් එල නෑති වේයි.

වෑඩි විස්තර වලට මෙන්න මෙ විඩියො එක බලන්න



Username - account band.

63 time change the password. meka hariyana wedak neme
.
Password is: (account band)

එකව්න්ට් එක බෑන්ඩ් උනා. කනගටුයි කියන්න. 63 වතාවක් පාස් එක වෙනස් කරලා අපේ උන්. දෑන් උබලටත් නෑ මටත් නෑ. මන් ත්‍රේඩ් එකෙ මුලදිම කිව්වා පාස් එක වෙනස් කරන්න එපා කියල. එහෙම උනොත් අපි ඔක්කොමට නෑති වේයි කියල. හරිම කනගටුයි
:sorry::sorry::sorry:


ඔයගොල්ලන්ට ප්‍රයොජනවත් උනානම් කොමෙන්ට්ටුවක් දාලම යන්න. ස්තුති.......!!

Plz do not change the password
511px-Warning_for_police_brutality.svg.png

 
Last edited:

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
ela niko badu weda..guys plz dont cheng the password

eka thami ban. koheda mun ahannema na ne. 6 time change the password. log wela iddi pass change unata awlak na. log out wela apahu log wenna ba.
pass change karapu gaman mata mail ekak enawa banzla password eka mokak da kiyala. ithin pass change karanna try karanna epa.
5.gif