25000 ගැහුවේ මම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    ඔව් මචන් මට අගමැතිකම දෙනවා කිව්වා . දැන් මචන් මම අගමැති වුනාම ජඩ වැඩ ටිකක් කරනවා .එතකොට එවට සුදුහුණු ගාන්න සෙට් එකක් ඕනේ.කුණු රෙදි හොදන්නත් ඕනා. පන්දමක් අල්ලන්න කෙනෙකුත් ඕනා . මම හිතන්නේ උඹට පලපුරුද්දක් තියනවනේ මම් උඹට මගේ අමාත්‍යාංශයකට ලේකම් කරන්නම්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්ත photo එකක් fake කියලා ඔප්පු කරන්න ගිහිල්ලා නාගත්ත පිරිසක් තාම මේකෙ ඉන්නවා. අතීතය මතක් කරලා දුන්නෙ. මතකම නැත්තන් ඒ thread එක බලන්න.

    .

    උඹට මඥ්ඤන්ද උ කිව්වේ රැජිනත් එක්ක ගත්තු පොටො එක එඩිට් කරපු සීන් එක.

    මෙහෙම නාගෙන ගියොත් ඔන්න මම උඹට ලෙකම් කම දෙන්නේ නැ.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    කෙලෙහිගුණ දන්නා ඔබට මගේ සුබපැතුම්!!!!!!!!!.

    සරත් ෆොන්සේකා මහත්මයා වෙනුවෙන්
    25000 වෙනි සිග් එක ගැහුවෙ මම . hirashgeff EK RoX

    Capture.PNG

    කෙලෙහිගුණ දන්නා ඔබට මගේ සුබපැතුම්!!!!!!!!!.
     
    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .
    me num hirashgeff ta nondiyak dala tiyenne...
    :D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    :lol: :lol:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔව් මචන් මට අගමැතිකම දෙනවා කිව්වා . දැන් මචන් මම අගමැති වුනාම ජඩ වැඩ ටිකක් කරනවා .එතකොට එවට සුදුහුණු ගාන්න සෙට් එකක් ඕනේ.කුණු රෙදි හොදන්නත් ඕනා. පන්දමක් අල්ලන්න කෙනෙකුත් ඕනා . මම හිතන්නේ උඹට පලපුරුද්දක් තියනවනේ මම් උඹට මගේ අමාත්‍යාංශයකට ලේකම් කරන්නම්.

    හපෝ අමාත්‍යංශ ලේකම් කමක් එපා. පස්සෙ මගේ ටයි ගැටේ ගැනයි, AC room එක ගැනයි කතා අහගන්නත් වෙයි.

    උඹට මඥ්ඤන්ද උ කිව්වේ රැජිනත් එක්ක ගත්තු පොටො එක එඩිට් කරපු සීන් එක.

    මෙහෙම නාගෙන ගියොත් ඔන්න මම උඹට ලෙකම් කම දෙන්නේ නැ.

    ඉතින් මම කිව්වද ඒ thread එකේ තියෙන්නෙ රැජිනගෙ උලව්වක් ගැන කියලා. ඌ රැජිනක් ගැන කිව්වම මම දාන්න ඕනි රැජින ගැන තියෙන thread එක විතරද? (එහෙම thread එකක් තියෙනවනම් පොඩ්ඩක් දෙන්නකො බලන්න)

    ඔබාමත් එක්ක ගත්ත photo එක fake කියලා හත් පොලේම ගා ගත්ත thread එක දාන්න ඔට්ටු නැද්ද? පව් අප්පා.

    .
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හපෝ අමාත්‍යංශ ලේකම් කමක් එපා. පස්සෙ මගේ ටයි ගැටේ ගැනයි, AC room එක ගැනයි කතා අහගන්නත් වෙයි.

    ඉතින් මම කිව්වද ඒ thread එකේ තියෙන්නෙ රැජිනගෙ උලව්වක් ගැන කියලා. ඌ රැජිනක් ගැන කිව්වම මම දාන්න ඕනි රැජින ගැන තියෙන thread එක විතරද? (එහෙම thread එකක් තියෙනවනම් පොඩ්ඩක් දෙන්නකො බලන්න)

    ඔබාමත් එක්ක ගත්ත photo එක fake කියලා හත් පොලේම ගා ගත්ත thread එක දාන්න ඔට්ටු නැද්ද? පව් අප්පා.

    .
    දැන් ඉතින් ඔහොමවත් කියපන්:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හපෝ අමාත්‍යංශ ලේකම් කමක් එපා. පස්සෙ මගේ ටයි ගැටේ ගැනයි, AC room එක ගැනයි කතා අහගන්නත් වෙයි.

    ඉතින් මම කිව්වද ඒ thread එකේ තියෙන්නෙ රැජිනගෙ උලව්වක් ගැන කියලා. ඌ රැජිනක් ගැන කිව්වම මම දාන්න ඕනි රැජින ගැන තියෙන thread එක විතරද? (එහෙම thread එකක් තියෙනවනම් පොඩ්ඩක් දෙන්නකො බලන්න)

    ඔබාමත් එක්ක ගත්ත photo එක fake කියලා හත් පොලේම ගා ගත්ත thread එක දාන්න ඔට්ටු නැද්ද? පව් අප්පා.

    .

    ඌ රැජිනක් ගැන කිව්වම මම දාන්න ඕනි රැජින ගැන තියෙන thread එක විතරද?

    හරි හරි යන්නේ කොහෙද මල්ලේ පොල්වගේ වැඩ ක රන්න විතරයි උඹට පුළුවන්

    හපෝ අමාත්‍යංශ ලේකම් කමක් එපා. පස්සෙ මගේ ටයි ගැටේ ගැනයි, AC room එක ගැනයි කතා අහගන්නත් වෙයි.
    පිස්සුද බන් උඹට අන්දන්නේ රෙද්දයි බැනියමයි. කුණු හෝදන්න ලේසිනේ :lol::lol::lol::lol:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    දැන් ඉතින් ඔහොමවත් කියපන්:lol::lol:

    ඇයි දැන් කොහොමද කියන්න කියන්නෙ? මම නිකමට වගේ බැලුවා. බලද්දි මම හිතුවා වගේම ඔයාත් අයිති වෙන්නෙ හත් පොලේම ගාගෙන තාමත් පොර talks දෙන ගොඩටනෙ. මතකද මේක?

    hik hik...ath me gon heththata owa therenne nehene..

    උඹ smileys දෙකක් දාලා හිනාවෙනකොට මට 3ක්ම දාලා අඬන්න හිතෙනවා. :(:(:(

    BTW No offence.

    .
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .
    :rofl::rofl::rofl:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඌ රැජිනක් ගැන කිව්වම මම දාන්න ඕනි රැජින ගැන තියෙන thread එක විතරද?

    හරි හරි යන්නේ කොහෙද මල්ලේ පොල්වගේ වැඩ ක රන්න විතරයි උඹට පුළුවන්

    හපෝ අමාත්‍යංශ ලේකම් කමක් එපා. පස්සෙ මගේ ටයි ගැටේ ගැනයි, AC room එක ගැනයි කතා අහගන්නත් වෙයි.
    පිස්සුද බන් උඹට අන්දන්නේ රෙද්දයි බැනියමයි. කුණු හෝදන්න ලේසිනේ :lol::lol::lol::lol:

    මාර වැඩේ. මම කිව්වෙ ඒ thread එකේ Rangau2 ගෙ නමත් තියෙනවද බලන්න කියලා. බලද්දි තියෙනවා තමයි. ඒත් තාමත් ඇවිල්ලා fake photos ගැන පොර talks දෙනවා. උඹත් ඌ වෙනුවෙන් කතා කරනවා.

    දැන් අන්තිමට මම තමයි කුණු හෝදන්නෙත් ආහ්. මම පව්.

    .