25000 ගැහුවේ මම

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

හත්පොලේ ගුගාගත්තේ මම නෙවෙයි උඹයි,හිනමානයක් තියන එකෙක් තමයි ඔය වගේ කුජිත වැඩ කරන්න
තමුන්ව කැපිලා පේන විදියට

තාම තෙරුනේ නැද්ද නැත්තන් නොතෙරුනා වගේ රඟපානවාද

දැන් එතකොට 25 000 ගැහුවේ මමයි කියලා thread එක දාන්නෙත් කැපිලා පේන්න තියෙන හීන මානෙට කියලා මම කිව්වොත් ඔයා මොකද කියන්නෙ?

මම දාපු reply එකේ චුට්ටි කෑල්ලක් quote කරලා අනිත් ඔක්කොටම උත්තර දෙන්නෙ නැතුව වටේ යනවනෙ ඔයා. ඔයා ඒවා දැක්කෙ නැද්ද? නැත්තන් නොදැක්කා වගේ රඟපානවද?

කරුණාකරලා මෙන්න මේ
පහළ quote කරලා තියෙන එකට උත්තරයක් දෙන්නකො මට. මේක එකම උදාහරණෙ නෙමෙයි. උඹලා උඩ දාගෙන ඉන්න සිරස, enews ඔය ඔක්කොම කරන්නෙ ඔය ටික. උඹලට එල්ලෙන්න මහින්දට විරුද්ධ දේශපාලන මතවාදයක් ඕනි බව හැබෑව. හැබැයි ඉතින් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න පුරුදු වෙයන්.

උඹලා හරියට නටන්නෙ මහින්ද රැජිනගෙ පැත්ත පලාතෙවත් ගිහින් නැතුව photo edit කරලා දාලා වගේනෙ. මේක බලපන්.

HTML:
http://www.eelanatham.info/?p=1559

කොටි රැළ මහින්දත් එක්ක තියෙන වෛරය පිරිමහගන්නවා. මේකෙ ඉන්න ගොසිප් කාරයොයි, පච news websites ඒ ගුලි උඹල වගේ උන්ට බස්සනවා. උඹලා අන්තිමට දන්නෙම නැතුව කොටින්ට කඩේ යනවා. බලපන් දැන් ඉතින් රටේ විපක්ෂෙට ගිහින් තියෙන කල දසාව.
කුහක කමයි හීනමානෙයි අත ඇරපන් මුලින්ම. පව් බන් උඹලා.

.

.
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් එතකොට 25 000 ගැහුවේ මමයි කියලා thread එක දාන්නෙත් කැපිලා පේන්න තියෙන හීන මානෙට කියලා මම කිව්වොත් ඔයා මොකද කියන්නෙ?

    මම දාපු reply එකේ චුට්ටි කෑල්ලක් quote කරලා අනිත් ඔක්කොටම උත්තර දෙන්නෙ නැතුව වටේ යනවනෙ ඔයා. ඔයා ඒවා දැක්කෙ නැද්ද? නැත්තන් නොදැක්කා වගේ රඟපානවද?

    කරුණාකරලා මෙන්න මේ
    පහළ quote කරලා තියෙන එකට උත්තරයක් දෙන්නකො මට. මේක එකම උදාහරණෙ නෙමෙයි. උඹලා උඩ දාගෙන ඉන්න සිරස, enews ඔය ඔක්කොම කරන්නෙ ඔය ටික. උඹලට එල්ලෙන්න මහින්දට විරුද්ධ දේශපාලන මතවාදයක් ඕනි බව හැබෑව. හැබැයි ඉතින් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න පුරුදු වෙයන්.

    .

    25000 මම ඇත්තටම සිග් කරපු එකක් .එඩිටින් නැ.මොකද්ද හිනමානය

    මගෙන් අහපු ප්‍රශ්ණ වලට මම උත්තර දුන්නා මම හිතන්නේ.

    මගේ පොයින්ට් එක තාම උඹ තෙරුම් ගත්තේ නෑ.
    මම කියන්නේ එඩිට් කරලා තමන්ව මාර්කට් කිරිම ගැනයි.අනික ඔය කොටින්ට ඔය දේ කියන්න ඉඩ හදලා දුන්නේ කව්ද මමද විපක්ෂෙද
    ඇත්ත පොටො එක දැම්මා නම් කිසි අවුලක් නැනේ , කොටින්ට කතාකරන්න මතවාදය හදලා දුන්නේත් ලොක්කගේ මිඩියා යුනිට් එක තමයි
     
    ඇත්තට උන සිදු වීමක් ප්‍රවෘත්තිමය වටිනාකමක් එන විදියට edit කරලා publish කරන එක කොටින්ටයි, උඹට යි ප්‍රශ්නයක් උනේ photo එකේ ඉන්නෙ මහින්ද රාජපක්ෂ වීම නිසා නෙ. එළ එළ. ඔහොම යමු.

    මේවාට type කරන අපිට තලන්න ඕනි මඩු වලිගෙන්.

    BTW congrats for your achievement of being the 25 000th. You will be written in the history someday.

    .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්තට උන සිදු වීමක් ප්‍රවෘත්තිමය වටිනාකමක් එන විදියට edit කරලා publish කරන එක කොටින්ටයි, උඹට යි ප්‍රශ්නයක් උනේ photo එකේ ඉන්නෙ මහින්ද රාජපක්ෂ වීම නිසා නෙ. එළ එළ. ඔහොම යමු.

    මේවාට type කරන අපිට තලන්න ඕනි මඩු වලිගෙන්.

    BTW congrats for your achievement of being the 25 000th. You will be written in the history someday.

    .

    හික්ස් . ප්‍රවෘත්තිමය වටිනාකමක් නෙවෙයි . මෙන්න ඇත්ත කාරණේ

    මේ විඩියො එකේ තප් 12 ඉදලා හොඳින් බලන්න වෙන දේ එතකොට තේරෙයි එඩිට් කරන්න හේතුව