25000 ගැහුවේ මම

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කො මම මේ ත්‍රේඩ් එකේ කියපු තැන පෙන්නපන්

    uba kiyala netuwa ati, et ubalage ponna set eka ekane kiyanen heduwe, hari den ehenam uba me photo eka edit kara kiyala uda penagena kegahapu hetuwa mokakda?
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    හේ හේ ලංකාවේ නීතිය වෙනස් කරන්න ඔබාමා ට බැනේ ... පාර්ලිමේන්තු 2/3 බලයක් හෝ ජන මත විචාරණයක් ඕනේ නේ ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න .. දැන් මොකක්ද දන්නා ඔය පෙත්සමෙන් කරන්න අදහස...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    uba kiyala netuwa ati, et ubalage ponna set eka ekane kiyanen heduwe, hari den ehenam uba me photo eka edit kara kiyala uda penagena kegahapu hetuwa mokakda?

    මේකයි හේතුව

    මේ වගේ හිනමානයකින් ඉන්න කෙනෙක් රට පාලනය කලොත් රටට දෙය්යන්ගේම පිහිටයි නේද ?
     
    • Like
    Reactions: emil

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උණුසුම් සුබ පැතුම් යාලුවා!

    දැන් ඔබාමා ඇවිල්ලා මහින්දව නෙරපලා ෆොන්සේකාව නිදහස් කරලා ජනාධිපති කරාම උඹට අගමැතිකම ගන්න පුලුවන්.
    :D

    .

    :D:D:D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හේ හේ ලංකාවේ නීතිය වෙනස් කරන්න ඔබාමා ට බැනේ ... පාර්ලිමේන්තු 2/3 බලයක් හෝ ජන මත විචාරණයක් ඕනේ නේ ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න .. දැන් මොකක්ද දන්නා ඔය පෙත්සමෙන් කරන්න අදහස...

    obama awit mahindata gahala fonsekawa eliyata aran janadipathikma denawa kiyanne :lol: :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේකයි හේතුව

    මේ වගේ හිනමානයකින් ඉන්න කෙනෙක් රට පාලනය කලොත් රටට දෙය්යන්ගේම පිහිටයි නේද ?

    den mokakda oya oa hina mane kiyala mahalokuwata kiyanne? mahindata tiyana hina mane mokakda?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි දැන් කොහොමද කියන්න කියන්නෙ? මම නිකමට වගේ බැලුවා. බලද්දි මම හිතුවා වගේම ඔයාත් අයිති වෙන්නෙ හත් පොලේම ගාගෙන තාමත් පොර talks දෙන ගොඩටනෙ. මතකද මේක?

    උඹ smileys දෙකක් දාලා හිනාවෙනකොට මට 3ක්ම දාලා අඬන්න හිතෙනවා. :(:(:(

    BTW No offence.

    .
    lolz kemathi gaanak daala adapan ake aulak ne:P
    man me thread ake qwe rejinage photo aka edit kara aka gena neda ???
    aka gena api katha karamuko:)
    mata post search karanna time akak ne..:sorry: neththam mama ubata hoyala denawa rajinage photo aka edit karapu seen aka thiyena thread ake kattiya g* kana heti:lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් උඹ බබා .උඹ අඹ අදුරන්නේ නැ
    හිනමානේ මොකද්දැයි ඇස් ඇරලා බලපන්

    ai uttara nedda? :D , ohoma kiyala maruwennada hadanne? :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මමද මාරුවුනේ RLR ආගිය අතක් නැ.

    හරි හීනමානයක් නෙව්යි නම් ඇයි එඩිට් කරේ

    buruwo, den tho kiyanne oa photo eka edit karala mawai queen wai witarak inna widihata hadanna kiyala mahinda orders dunna kiyalada kiyannne? ane thopi wage ponnayo :lol:
     
    • Like
    Reactions: RLR

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    buruwo, den tho kiyanne oa photo eka edit karala mawai queen wai witarak inna widihata hadanna kiyala mahinda orders dunna kiyalada kiyannne? ane thopi wage ponnayo :lol:

    හැබැයි මෙක දැම්මේ ජනාධිපති මිඩියා යුනිට් එකෙන්
    මහින් කිව්වේ නැත්නම් ඇයි මේක මිඩියා යුනිට් එකෙන් එඩිට් කළේ
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    හෙහ් හෙහ් නිව්ස් පෙපර් එකේ නෙවේ තිබ්බෙ මුලින්ම president media unit එකේ. දැන් උඹ පිලිගන්නවනේ එඩිට් කරා කියලා

    ඔව් edit කරලා. මහින්දව විතරක් පේන විදියට photo එක දාන්න ඕනි නිසා edit කරලා. මටනම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මම හිතුවෙ මහින්ද රැජිනව හම්බ වෙන්නෙවත් නැතුව මෙහෙම photo එකක් දාලා කියලා. ඔබාමාගෙ එක හත් පොළේ ගා ගත්තා වගෙ මේකත් උඹලා අනාගෙනනේ බන්.

    ඔව් ඉතින් ඔහොම fake photos හොය හොය හරි ඉඳපල්ලා. වෙන මොනා කරන්නද දැන් විපක්ෂෙ උන්. රටකට ගිය කලක්.

    ටිකක් කුජිතයි වගේ නැද්ද රෙදි නැතුව කඩේ යන්න

    දැන් එතකොට උඹ කියන්නෙ උඹලා මෙලෝ රහකට නැති ඕනි කුණු ගොඩක් මේකට ඇවිත් කිව්වම අපිට එහෙයි කියලා පිලිගන්න කියලද? මමත් ඔයා කඩේ යන අයටම කඩේ යන්නද?

    lolz kemathi gaanak daala adapan ake aulak ne:P
    man me thread ake qwe rejinage photo aka edit kara aka gena neda ???
    aka gena api katha karamuko:)
    mata post search karanna time akak ne..:sorry: neththam mama ubata hoyala denawa rajinage photo aka edit karapu seen aka thiyena thread ake kattiya g* kana heti:lol::lol::lol:

    ඔව් ඉතින් රැජිණගෙ photo එක හැර ඔබාමාගෙ එක ගැන කතා කරන්න බෑනෙ විලි ලැජ්ජාවක් තියෙනවනම්. රැජිණ ගෙ photo එක ගැනත් කියන්න තියෙන්නෙ විපක්ෂයේ ඡන්ද දායකයො කොච්චර බංකොලොත් වෙලාද කියලා මේකෙන් තවත් ඔප්පු වෙනවා.

    මේකයි හේතුව

    මේ වගේ හිනමානයකින් ඉන්න කෙනෙක් රට පාලනය කලොත් රටට දෙය්යන්ගේම පිහිටයි නේද ?

    මොකද්ද බං හීන මානෙ. මහින්ද ම ඕක Photoshop වලින් edit කරානම් ඔන්න හීනමානෙ තමයි. :rofl:

    එහෙම බලද්දි යකෝ ඡන්දෙ ඉල්ලන්න පෝස්ටරයක් ගහන එකත් හීනමානෙනෙ. ඇයි ඉතින් ඒකෙත් photo එක edit කරනවනෙ මූණෙ ලප කැළැල් මකලා, කළු තැන් සුදු කරලා. නිකන් ponting type තර්කනෙ ඔයගොල්ලො ගාව තියෙන්නෙ.

    හීනමානෙ තියෙන්නෙ වෙන කාටවත් නෙමෙයි. තමුන්ගෙ ජනාධිපතිව කොහොමහරි පහත් කරලා කතා කරන උන්ට තමයි හීනමානෙ තියෙන්නෙ. මොකද උඹලට රටේ ජනාධිපතිට වඩා රැජිණව ලොකු ඇති. ඒත් අපිටනම් නෑ. ජනාධිපති මහින්ද උනත් එකයි, ෆොන්සේකා උනත් එකයි.

    .
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    දැන් මොකක්ද ඇත්තටම වෙන්නේ? ෆොන්සේකාව නිදහස් කරයිද? :confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ව් edit කරලා. මහින්දව විතරක් පේන විදියට photo එක දාන්න ඕනි නිසා edit කරලා. මටනම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් පේන්නෙ නෑ. මම හිතුවෙ මහින්ද රැජිනව හම්බ වෙන්නෙවත් නැතුව මෙහෙම photo එකක් දාලා කියලා. ඔබාමාගෙ එක හත් පොළේ ගා ගත්තා වගෙ මේකත් උඹලා අනාගෙනනේ බන්.

    හත්පොලේ ගුගාගත්තේ මම නෙවෙයි උඹයි,හිනමානයක් තියන එකෙක් තමයි ඔය වගේ කුජිත වැඩ කරන්න
    තමුන්ව කැපිලා පේන විදියට

    දැන් එතකොට උඹ කියන්නෙ උඹලා මෙලෝ රහකට නැති ඕනි කුණු ගොඩක් මේකට ඇවිත් කිව්වම අපිට එහෙයි කියලා පිලිගන්න කියලද? මමත් ඔයා කඩේ යන අයටම කඩේ යන්නද?

    තාම තෙරුනේ නැද්ද නැත්තන් නොතෙරුනා වගේ රඟපානවාද