මාර වැඩේ. මම කිව්වෙ ඒ thread එකේ Rangau2 ගෙ නමත් තියෙනවද බලන්න කියලා. බලද්දි තියෙනවා තමයි. ඒත් තාමත් ඇවිල්ලා fake photos ගැන පොර talks දෙනවා. උඹත් ඌ වෙනුවෙන් කතා කරනවා.
දැන් අන්තිමට මම තමයි කුණු හෝදන්නෙත් ආහ්. මම පව්.
එතකොට උඹ කියන්නේ රැජින- මරා පොටො එක real
එකක් කියලද





